Dhruva (2016) with Sinhala Subtitles | තනි මිනිසෙක්..එකම අරමුණක් ! [සිංහල උපසිරසි සමඟ] 50*
දෘවා..පසුගිය වකවානුවේ බයිස්කෝප් වාසීන්ගෙන් පුදුමාකාර ඩිමාන්ඩ් එකක් තිබුණු උපසිරසියක්. ඉතින් ඒ භාරදූර කාර්යය ඔයාලා වෙනුවෙන්ම බාරගත්තා. හසන්ත සහෝට ස්තුතියි යෝජනා කිරීම ගැන. නමුත් තෙළිඟු කළඳක්වත් දැනගෙන නෙවෙයි මේ උපසිරසිය කළේ. ඉංග්‍රීසි උපසිරසියක්වත් තිබුණා නම් මීට කලින් දෙන්න තිබුණා. සඳුන් අයියාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේකට ඩිරෙක්ට් ලිංක් එකක් හදලා දීලා තව බුරුම භාෂාවෙන් කරපු උපසිරසියකුත් ලබා දුන්නට. කබාලිට පස්සේ මගේ උපසිරසි ඉතිහාසේ වැඩිම කට්ටක් කාපු උපසිරසිය මේක. කමන්නෑ පණහානේ. මේකට මම කොහොමද උපසිරසිය කලේ කියලා ඉදිරියේදි කියන්නම්. දැන් කතාව.
තනිකම..තනිකමට හුරුවුණොත් ඒක පට්ටයිලු. ඒ විදියට තනියම තමන්ගේ ලෝක දෙකක හිරවෙලා හිටපු දෙදෙනෙක්ගේ ඝට්ටනයක් තමයි මේ කතාව. දෘවා සහ සිද්ධාර්ත් අභිමන්යූ (ටිකක් අහලා පුරුදුයි වගේ නේද ) දෙන්නාගේ අරමුණු දෙකක්..නමුත් පරස්පරයි..ඒත් සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධය තමයි මුදල්. මුදල් වැඩිපුර තියන තැන අපරාධ වැඩියි. දෘවා කියන්නේ අපරාධම හඹාගෙන යන පොලිස් නිළධාරියෙක්. සිද්ධාර්ත් කියන්නේ මුදල් සොයන්න අපරාධ කරන වයිට් කොලර් ගණයේ අපරාධකරුවෙක්. ඉතින් මේ දෙන්නගෙම දිශානතිය එක නිසා අනිවාර්යෙන්ම මේ දෙන්නා හමු වෙනවා. ඒ හමුවීම කොයි විදියට ඉවර වුණාද කියලා කතාව බැලුවාම දැනගන්න පුළුවන්.
චිත්‍රපටයේ කතාව ගැන කතා කරන්න දෙයක් නෑ මොකද මේක දමිළ සිනමාවේ හුඟාක්ම ජනප්‍රිය වුණු චිත්‍රපටයක රී-මේක් එකක්. ඒ චිත්‍රපටය අනුසාරයෙන් තමයි මම උපසිරසි පවා දැමුවේ. නැතුව තෙළිඟු දැනගෙන එහෙම නෙවෙයි. අතරින් පතර හිස් තැන් කීපයක් තියෙනවා ඒකට සමාවක් දෙන්න. ඒ දමිළ චිත්‍රපටිය මොකද්ද කියලා මම කියන්නෙ නෑ ඔයාලම හොයාගන්න. රී-මේක් එක සුපිරියටම කරලා තියනවා කියලා IMDB රේටින් එක 8.4 ක් තියෙන එකෙන් තහවුරු කරගන්න පුළුවන්. මොකද මේකේ රඟපාන නළුවා දැනට තෙළිඟු සිනමාවේ සුපිරිම තරුවක් වන රාම් චරන්, ඒ වගේම පට්ටම පට්ටම නළුවෙක් වන අරවින්ද් සාමි සිද්ධාර්ත්ගේ චරිතය කරනවා. එයාම තමයි දමිළ ෆිලුමෙත් ඒ චරිතේ කළේ. ඉතින් උපසිරසිය ඇරන් බලන්න කියලා ආරාධනා කරනවා.
අවුරුදු ගාණක් වෙනවා බයිස්කෝප් එකට උපසිරසි කරන්න ඇවිත්. මුලින්ම කලේ බලු කතාවක්, පස්සේ දිගටම දමිළ චිත්‍රපටි කරන්න පෙළඹුණා. ඒකෙනුත් මම වැඩියෙන්ම සතුටු වුණේ සේදුපතිගේ චිත්‍රපටි කරලා. ඒවාට ඔබෙන් ලැබුණු ප්‍රතිචාර ඉතාම ඉහළයි. ඒ ගැන හුඟක් සතුටුයි. ඒ අවස්ථාව මට ලබා දුන්නේ බයිස්කෝප් එක තමයි. ඒ ගැන බයිස්කෝප් කණ්ඩායමට මම ස්තුතිවන්ත වෙනවා. මේ මගේ පණස් වෙනි උපසිරසියත් එක්ක බොහෝ දුරට මගේ උපසිරසි කෙරුවාව නවතියි, එහෙම නැත්නම් සීමා වෙයි කියලා කියන්න පුළුවන්..බයිස්කෝප් ලෝකයෙන් බාහිර ජීවිතයේ විවිධාකාර කඩයිම් වලට අඩිය තියාගෙන ඉන්න කාලයක්. හැබැයි නිවාඩුවක් ලැබුණ ගමන් ආයෙමත් කැරකිලා බයිස්කෝප් එක හොයාගෙන එනවා ඒක සත්තයි. මේ තාක් කල් මා සමඟ සිටි ඔබ සැමටම මගේ ස්තුතිය.. ඔබ සැමට ජයවේවා !
Due to copyright issues, we do not provide any torrent links.
Dhruva (2016)[Telugu HDRip – XviD – MP3 – 700MB]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 49135 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2013-10-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnk you
sub ekata thanx.idiri wada katauthu sarthaka vimata hadawathinma suba pathanawa.
Super Police film eke sub denno
Meke Tamil ek “thani oruwan” da bro
ela
Ane machn me film eka download krgnn link ekk dennko…
Sub ekat bohoma sthuti machn..
❤️
thanks Bro..
Tankz subtitles ekata… .jaya wewa…baiscope madullata
Error ekak enawane bro. Sub eka send karannako mata….
hari bro…. Thanks mchn…..
Thanks Sahoo…
ela
Mata Dhuruwa film eka oyalagen ganna bene
Thanks for the Subtitles …!
Gunpowder film1 සිංහල සබ්1 දාන්නකො..
sub ekata thanks bro
thankzz bro sub walata. ජියින් ජයම වීවා!
නවතියි කිව්වට නවත්තන්න හිතක් එන්නේ නෑ බන්
සේතුපතිගේ ෆිල්ම් ඉන්ද්‍රජිත් තමා
කාලයක් අතුරුදහන් වෙලා ඉඳලා ආයේ ආවිල්ල සේනික සබ් හය හතක කරලා
ආයේ අතුරුදහන් වෙලා ආයේ මතුවෙන එලටම සබ් කරන කෙනෙක්
ඉතිං එහෙම කෙනෙක් අතුරුදහන්ම වෙලා ගිහින් කොහොමද
අනෙක් වැඩ ටිකත් කරන ගමන් ඉඩක් ලැබුනම මේ පැත්තෙත් ඇවිත් යන්න වරෙන්
කරන කියන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල පතනවා
ජයෙන් ජය ඉන්ද්‍රජිත්. 😀
Thank You!!!
Thanks …………………good luck ………………………
Thank You
මේක thani oruvan එකේ remake ekkk…. අවූල නෑ දෙකම සුපිරී
පලමු කඩයිම පසු කිරීමට උණසුම් සුබපැතුම් එකතු කරනවා සහෝට. මේ විදියට 100ත් පහුකරගෙන ඉදිරියට යන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සමාවෙන්න ඕනේ සුබපැතුම් එකතු කරන්න ප්‍රමාද වුනු එකට නම්.
Sab akata thanks saho. 50 weni sab akata suba pethum.
මුළින්ම සමාවෙයන් කොල්ලෝ කමෙන්ටුවක් කොටලා සුභ පතන්න පරක්කු වුණාට. :/
එහෙනම් මුල්ම කඩඉම වෙනුවෙන් මුළු හදවතින්ම සුභ පතනවා…!!!
සයිට් එකේ දෙමළ ෆිල්ම් වලට වගකියන අයගෙන් කැපීපෙනෙන කෙනෙක්නෙ උඹත්… 😉
එහෙනම් ඊළඟ කඩයිමටත් ඔය ගැම්මෙන්ම යමු…!!!
ජය වේවා…!!!
Imdb rate 1ka film eke udin dannako…….
thank you
mewage original copy danne nadd??? epa wenwanee ikmnt update krnnko
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Sub akt thanks, supiri film ak
විජය සෙතුපතිගෙ එකක් ඇවිත් තියෙනව කියල දන්නවනෙ එකෙ මාදවත් ඉන්න්නවලු, සුපිරිම එකක්ද කොහෙද ඔන්න එකටනම් ඉක්ක්මන් වෙන්න එපා හොදම කොපිඑකක් අවහම ඔනෙ 720 වගෙ . ඔයාම දෙන්න ඔන්න සහෝ
මචං මම මේ වෙනකොට උබ දාපු ඔක්කොම ටමිල් ෆිල්ම් බලල තියෙන්නේ . ඒ වල කිසි අඩුවක් නෑ. අර වානමගන් එකේ ඩිස්කේ අම්මට ඩිස්කේ වගේ වචන දාල සිරාවට කරල තිබ්බ.ඔය එක එකා එක එක කතා කිවවට ඔයා සබ් කරන එක නවත්තන්න එපා..අන්න වික්‍රම් වේදා එකෙත් hd දාල ඒකටත් සබ් දාල දිගටම සබ් කරමු බ්ං..ආ..අර ඔයාගෙ රූමාටත් කියන්න..අපි බයිස්කෝප් එක ගොඩ දාමු..බුදු සරණයි …..
madai asawen film ekak balanna awa.. sub eke kali aduilu shik witharak
ubalata karanna bari magul nokara karanna puluwan ekekta diyan film eka balannath na nedakin
මෙච්චර කල් කරපු හොඳ උපසිරසි වලට නම් නිකමටවත් කමෙන්ට් එකක් දාලා නෑ නේද සහෝ…
ඔයා ඔහොම කිවුවට මොකද ඔය දීලා තියෙන උපසිරසියෙන් හොඳට චිත්‍රපටිය බලපු අයත් ඉන්නවා.
තෙළිඟු ඔස්තාර්ලා නෙවෙයිනේ අපි..ඉංග්‍රීසි උපසිරසියක්වත් නෑ ඕකට..කියන්න තරම් වරදක් නෑ උපසිරසියේ
ටීවී එකේ යන ඒවාට වැඩිය නම් සෑහෙන්න හොඳයි..
කමක් නෑ ස්තුතියි. කොහොමටත් ආයේ මගෙන් උපසිරසි එන එකකුත් නැතිවෙයි. ඔයාට සතුටුයි නේ !
Uba aul yanna epa. Uba best. Eka ekage wachana walin kipenna epa uba karanna puluwan uparima saadarane film ekata karala tiyanawa.Gd luck!!
Thani Oruvan (2015)
sab eka wada karanne nane bro
sub eka download akranna be….
sub aka ganna be. awannakooo
Niyamai machan… atha arinna epa wade, kohomahari karagena yanna… hungak aya innawa oyalata udaw karanna kamaththen bro…
Sub eka harigassana bro
sub eka download karaganna be. plz thiyen kenek mata send karanawada? thanx brozla
meke sub ganna baane
meke page error ekak enawane
meke sub ganna be ne bn page not found kiyala watenawa
බ්‍රෝ සබ් එක වැඩ කරන්නේ නෑනේ ..
අහ් හරි හරි මච..
බොහොම ස්තුතියි
තෑන්ක්ස් මචන් සබට ගුඩ් ලක්
Thx for sub digatama demu obata jaya bro
බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා!!!!
නියමයි අයියේ ජය ජය!!!!
jayen jaya saho…
50වෙනි උපසිරැසියට සුභ පැතුම් ඉන්ද්‍රජිත් සහෝ!!
දිගටම මේ වැඩේ කරගෙන යන්න හැකිවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..ජය!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
sub eka hambunada mata naneee
thanks bro
thanks bro
අම්මෝ පනහ ගහලා මේන්. හදවතින්ම සුබ පතනවා අයියේ. premam 2015 බලපු අය දන්නවා ඔයාගේ සබ් කොහොමද කියලා. විවේකයක් හම්බුන ගමන් ආයෙත් සලරුවකින් හමුවෙමු. ඔබට ජයෙන් ජය.
Thank bro
උණුසුම් සුබ පැතුම් ඉන්ද්‍රජිත් සහෝ. අමාරුවෙන් හරි දිගටම සබ් කරගෙන යමු කියල ඉල්ලනවා. ඉක්මනින්ම 100 ටත් යන්න ලැබේවා කියල පතන ගමන්ම බොහොම ස්තූතියි කියනවා සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
super, එනකම් බලන් හිටියේ
sub1 thanxz bro. 50 sub1 සුබපැතුම්….!!!!! දිගටම sub කරන්න කියලා wish karanawa.
Macho subata thanks..eth podii aulak thiyanawa…. Thani oruvan eke debas balala sub eka karala thiyanawa kiyala dannwa..eth machan telugu walin eththatama kiyana de newei sub eke tiyenne…eyala kiyanne wenama kathawak sub eke thiyenne wenamama kathawak…gelapen na poddakwath..mul tikanam thani oruvan ekema tka nsa aulak na.eth medata yaddi yaddi wenama kathawak sub eke thiyenne….hariyata kathawa gothala wage thani oruvan therumata..ara bus eke kello tike siddiye eyala kiyna de newei sub eke yanne.etanin passe sub ekama aul..mahansiya watinwa..eth sub ganna ayage wiswase neti wenwa mehema dewal walin…
ඔයාගේ කතාව සහ මගේ අඩුපාඩුව මම පිළිගන්නවා සහෝ. උපසිරසිය පටන් ගනිද්දිම මම දාලා තියනවා තෙළිඟු නොදන්න අය වෙනුවෙනුයි උපසිරසිය කියලා. ඇත්තටම මට කරගන්න බැරිවුණේ ඔය බස් කෑල්ලයි, තව අන්තිමේ දෘවා සිද්ධාර්ත්ව හිරේට දාගෙන කතා කරපු ටිකයි, තව සිංදුව පටන් ගන්න කලින් ඉෂිකා මොනවද කියවනවා ඔය ටික තමයි. මට ඕන වුණේ උපරිම සියයට 70% ක් සාර්ථකව උපසිරසිය කරන්න. මගේ දමිළ උපසිරසි නම් 100% නිවැරදියි.
හැබැයි ඔයා කියනවා වගේ වෙනම කතාවක් නම් යන්නෙ නෑ සහෝ. ගැලපෙන්නෑ පොඩ්ඩක්වත් වගේ වචන භාවිතා කිරීම වැරදියි. මුළු කතාවම තනි ඔරුවන් එකේ රී මේක් එක..අනික ඔය කියන තෙළිඟු මට නොතේරෙනවාම නෙවෙයි. හුඟක් දෙබස් දමිළ වලට ළඟින් යනවා, ඉතින් දමිළ දෙබස අහලා තෙළිගු එක අහද්දි ඒකමද කිවුවේ නැත්තම් වෙන එකක්ද කිවුවේ කියලා මට තේරුම්ගන්න පුළුවන්. කෙසේ වෙතත් අඩුපාඩු නැතිවම නෙවෙයි..ඒවාට සමාවෙන්න. මගේ උත්සහය වුනේ මොකුත්ම නැති නිසා මොකක් හරි විදියකට උපසිරසියක් කරන්න. විශ්වාසෙන් කියනවා ආසන්න වශයෙන් සියයට 65% කට වැඩි නිරවද්‍යභාවයක් තියෙනවා.
@Madhushanka
මචන් මමත් ෆිලුම බැලුවා. තෙලුඟු ටිකක් මමත් දන්නවා. ඒත් උඹ ඔය කියන තරම්ම නම් සබේ අවුලක් නෑ මචං.
උඹ කෙන්ද කන්ද කරලා තියෙන්නේ මචං. අනික උඹලා මචං නිකන් හම්බෙන අශ්වයාගේ දත් ගනින්න යනවනේ බං. උඹ ඕන තැනක SEARCH කරලා බලපන් මේ ෆිලුමට ඉංග්‍රීසි සබක්වත් හොයන්න තියනවද කියල. එහෙම එකේ ටයිම් ලයින් ගහගන අහල සබ කරනවා කියන්නේ යකෝ පට්ටම කට්ටක්.
මම හිතන්නේ මචං උඹ සබක් කරන එකේ කට්ට දන්නේ නෑ. බයිස්කෝප් එකේ තියනවා කොහොමද සිංහල සබක් කරන්නේ කියලා. ඒක පොඩ්ඩක් බලලා සබක් නැති තෙලුඟු ෆිල්ම් එකකට වගේ සබක් කරන්න බලපන්. උඹ හොඳට තෙලුඟුත් දන්න එකේ සබ ඩවුන්ලෝඩ් කරන් යන උන්ගේ විශ්වාසේ රැකෙන විදියට සබක් කරන්න බලපන්. මම කියපු දේ හොඳටම තේරෙන්න ඕන නම් ඉංග්‍රීසි සබක් නැති එකකට ටයිම් ලයින් ගහගන සබක් කරන්න බලපන් මචං. මේක ඉන්ද්‍රජිත්ගේ 50 කිව්වා. මම නං දැන් වැඩිය දෙමල තෙලුගු බලන්නේ නෑ. ඒත් බලපු කාලේ හොඳට මතක තිබුන නමක් තමයි ඉන්ද්‍රජිත් කියන්නේ. මීට පස්සේ ඌ වැඩිය සබ් කරන එකකුත් නෑ. උඹල වගේ උන්ගේ කතා අහ අහ කොහොමත් කරන එකක් නෑ. දැන් කොහොමත් සයිට් එකට සබ් වැටෙන්න එක පට්ට අඩුයි. ඒකට හේතුව දවස් ගානක් මහන්සි වෙලා කොටපු සබට විනාඩි දෙකක් වැය කරලා කමෙන්ට් එකක් දාන්න තරම් කලගුණ සලකන්න දන්නා එවුන් ඉන්නේ 6265කට 74ක් විතර. එහෙම කලගුණ දන්න එකෙකුට අර වගේ ඒක නොදන්නා උන් 85ක් විතර ඉන්නවා. ඒ නිසා සමස්ත වශයෙන් අපිට නිගමනය කරන්න තියෙන්නේ බයිස්කෝප් එකේ සබ් ගන්න උන් කලගුණ නොදන්නා උන්ය කියල තමයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි මචෝ. ඉන්දියන් චිත්‍රපට බැලුවට කමක් නෑ , ඒත් ක්‍රිකට් මැච් 100ක් දිනලා එකක් පරාද වුනාම මැච් එක ගහපු එකාගේ ගේ ගිනි තියන උන් ගානට වැටෙන්න එපා බන්. ඒක ලොකු දුකක් බන් ශිරාවටම. අනික මචං සබ් ගන්න උඹල වගේ උන්ගේ විශ්වාසෙ බිඳුන කියල මොකෝ බං වෙන්නේ. මූට සල්ලි හම්බෙනවා කියල එකක්යැ. හැබැයි එකක් නං sure. තව ටිකක් කල් ගියාම ලොවෙත් තෙලුඟු දන්නේ නැති හරියට ඉංග්‍රීසි නොදන්නා උන් චිත්‍රපට බලල නම් ඉවරයි. අන්න ඒ දවස නං වැඩි ඈතක නෙමෙයි මචෝ.
Sira kathawa brother..munta deyak karama eke wrdda thama lokuwata penne…u krpu hoda wade munta penne na..ithn yako eheu eke lankawa khmda goda enne kypnko… oya wage akalpa sanwardanaya wela nathi un thama anthimata lankawe ithuru wenne.. RIP Madushanka
thnx bro…
පට්ට සහෝ, මේක එනකන් බලන් ඉදියා සෑහෙන කාලයක්. බොහොම ස්තුතියි. <3
Thanks bro!
ජෙම් රවීගෙ Thani Oruvan මුවි එකනෙ ගහල තියෙන්නෙ තෙලිගු ව්ලින්.. ඉවර වෙනකල්ම බැලුව මියුසික් එහෙම සුපිරි සව්න්ඩ් , සුපිරි ෆිල්ම් එකත් දෙවනි නෑ ටැමිල් එකට.. ගොඩක් ස්තුතියි සබ් එකට සහෝ සුපිරි .
සබ් කරම් නැ කියන්න එපා බයිස්කෝප් සයිඩ් එකට ලොකු පාඩුවක් එක
අපිට ඉට වඩා පාඩුවක් ඔයා වගෙ ටැමිල් උපසිරැසි කරුවෙක් නැත්වෙන එක
හොදම එකක් සෙට් උනොත් සබ් කරන්න ඔන්න බලම් ඉන්නව
Kochchara kalnam balan hitiyada meke sub enkn ykoo….ela ela…good luck .
all the best sahoo… apita thawa tamil,thelugu films one…
Thanks Machoo…..
උපසිරසියට තුති…
Thanks for the subtitle
bohoma sthuthi sahooo .jaya me wage thawatha ediriyata karagena yamuo
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පැතුම් සහෝ.
පුළුවන් විදිහට කරගෙන යමු. නතර කරන්න එපා. දෙමළ චිත්‍රපට වලට සුපිරියටම සබ් කරන අයගෙන් කෙනෙක් ඔයා.
එහෙම ගොඩ දෙනෙක් නෑනෙ. ඉතින් පුළු පුළුවන් වෙලාවට උපසිරැසියක් කරන්න.
ඒ වගේම මේ උපසිරැසියටත් බොහොම ස්තූතියි.
ජය වේවා!!
Long expected movie..Thanks
Congtzzzzzzzzzzzzzzzzzzzz
Hat off Respect Bro….Great work & Lot of thanks INDRAJITH saho.wish u’r great future…..
මන් මෙහෙම කිවුවට ඔයාගේ උපසිරස වලින් බලලා තියෙන්නේ
බලු කතාවයි
ඩොල්පින්ගේ එකයි
බාබේරියන් එකයි
aර මනසින් වැලි දාන හොන්කොන් එකයි විතරයි
එතකොට මන් 4ඉ බලලා තියෙන්නේ
බලු කතාව මරු
50 හට මෙන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන් මට හෙන සතුටුයි
මාත් 50 හ නෙ
ඔයත් 50
නියමයි
දිගටම ඔහොම යමු
Sub එකට thanks bro
50ta subapethum…. 😛
jaya weewaa 😉
Sahoooo … mekanm ptt hena kalayk balan hitiya thank you so much brooo….good luck
watinwa, patta
උපසිරැසියට බොහෝම ස්තුතියි.
පුළුවන්නම් Tubelight (2017) Tamil movie එකටත් සබ් දෙන්න.
හම්මේ ඉතින්.. 50*ට ථැක්ඛූ බන්… පට්ට ෆිල්ම් එක.. එනකම් බලාගෙන හිටියේ.. Thani Oruwan එක වගේම ඇති කියලා හිතෙනවා Rating දැක්කට පස්සෙනම්
::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
50 වෙනි උපසිරැසට හදවතින්ම සුබ පැතුම් සහෝ..ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
ඔහොමම 100 200 300 400 ගිහින් බයිස්කෝප් ලෙජන්ඩ් එකක් වෙන එක දකින එකයි අපේ එකම ප්‍රාර්ථනය.
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°°හදවතින්ම සුභ පතනවා 50 වෙනි උපසිරැසි කඩයිමට°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
Good Luck. Keep Subtitling 🙂
Elzzzzzzzzzzzz..
50 වෙනි උපසිරසියට සුබපැතුම් සහෝ..
සුපිරි ෆිලුමකටනේ සබ දීලා තියෙන්නේ.
එනකම්මයි බලාන හිටියේ..
50 වගේම 100 ත් ඉක්මනට ගහමු..
ජයවේවා!!!
movie eka download karanne kohomada
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
—50 වෙනි උපසිරැසියට සුබ පැතුම්…—
thanks for sub…..
Thawath Telugu movie Sinhala sub awanna
Thanks
Mmm..50 ghlnee..niymyi….ayyeee…
Bohoom sthuthiy upadirsyt…
100n hmuwemo…
Godaaaaaaaaaaaaak Pin sidda wenawa saho sub eka dunnata. film eka arana masa ganak wenawa sub natiwa.
tawa me wage sub danna shaktiya labewa,,,,,,
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් අයියේ උපසිරැසියට…
පළමු කඩඉමට සුභපතනවා
ඔයාගේ සබ් එක්ක ෆිලුම් සෑහෙන්න බලලා තියෙනවා.
ඔය කිව්වට සබ් කරන එක නවත්වන්නේ නැති වෙයි නෙහ් 😛
දිගටම සබ් දෙමු ආ….
ඔබට ජය!
thanks Broo..
thanks!!!!
50 වෙනි උපසිරැසියට සුබ පැතුම්…
Film aka thibbath sub aka anakan hitiye
Sub akata thanks.
super bro
Thanks bro
Supiri ayiye ela wadak.denakan balan hitiye..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,ඒ වගේම 50 කඩඉමටත් හදවතින්ම සුභ පතනවා!
Thankzzz bro
හම්මෙ උදෙම මෙක දකිද්දි පිස්සු වගෙ දන්නෙත් නැ සබ් දෙනකල් ,කියන්න වචන නැ ගොඩක් ගොඩක් ස්තුතියි සහෝ සුපිරියක් වගේ
හ්ම්මේ ඉතින් පට්ට ෆිලුමකින්නේ 50 ගහලා තියෙන්නේ
සබ් එකට ස්තූතියි සහෝ
නිවාඩුවක් ලැබෙන විදිහට සබ් එකක් කරලා දාන්න
ගෝඩාක්ම අය ඉංග්‍රීසි චිත්‍රපට වලට උපසිරැසි කරන නිසා සහෝලාගේ වටිනාකම ගෝඩාක් වැඩී ඒක නිසා මේ වැඩේ නවත්තන්නේ නැතිව පුලුවන් විදියට උපසිරැසි ලබා දෙන්න….
මේක දෙනකං කොයි ෆිලුමට කොමෙන්ට් එකක් දාන්න ගියත්
දෙතුන් දෙනෙක් මේකේ දෙන්න කියල ඉල්ලනවා. දැන් දුන්නම ඩවුන්ලෝඩ්
1116 වෙනකොට කොමෙන්ට් 22යි තියෙන්නේ. මොනවා කරන්නද සහෝ
මම හිතන්නේ මේකට තවම ඉංග්‍රීසි සබක්වත් නැති නිසා ටයිම් ලයින් ගහගන තමයි සබ
කරන්න ඇත්තේ. ඒකෙ අමාරුව දන්න එකෙක් නං කවදාවත් කමෙන්ට් එකක් නොදා
යන්නේ නෑ. සේදුපතිගේ ෆිලුම් බලන්න පුරුදු වුනේ උඹ නිසා තමයි මචන්.
උඹ කරපු සේවයට බොහොම ස්තුතියි මචං. ඉදිරිගමන සාර්ථක වෙන්න කියල
ප්‍රාර්ථනා කරනවා.
ජයම වේවා සහෝ….!!!
සබ් එකට ස්තූතියි සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
100 ත් ගින්දර වගේ ගහමු….
සිංහල උපසිරැසියට ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා…
50 න් නොනැවතී ඉදිරියටත් උපසිරැසි ලබා දෙන්න කියලා කාරුණික ඉල්ලීමක් කරනවා…
එහෙනම් මේවගේම පට්ටම ෆිලුමකින් ආයෙම හමු වෙමු….
Ft bkkk thz
elane tnx aa….50 ta suba pethum
අම්මේ කියන්න වචන නෑ සහෝ.. බොහොම පින්….. තෙලිගුනම් ඉතින් පට්ට,
මග බලාගෙන හිටපු ෆිල්මක් තමා ඉත්න් මේ..
ගොඩක් ස්තූතිය සබ් එකට..
ජය වේවා..!!
Thnx mchn.nize work
Thank u brother balagema hitapu sub ekak…
Thanks bro
congrats….
pattama thanks sinhala sube ekata thavath supiri filumakata sube danna jayaveva..
suppa bro, Thanx sub eakata. Best of luck
අමිමො…..තැන්කු සෝ මචි සහෝ.පිලුම බාාගන මාසයක් විතර තියන් හිටියා බලන්නැතුව.අද බලනෝ……තව තව සබි කරන්න හිත දේවා………
Sub ekata thanx
Best of luck
50 වෙනි උපසිරස වෙනුවෙන් සුබ පැතුම් ඉන්ද්‍රජිත් මල්ලි !!! සබ කරන එක නතර නොකර පුළුවන් විදිහට කරගෙන යමු. මොකද ඔයාට ලොකු ඉල්ලුමක් තියෙනවා දෙමල චිත්‍රපට වලට. ජය !!!
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
නවතින්න එපා දිගටම සබ් කරන්න බලන්න සහෝ.
ඔබට ජය…!!!
Thanx and congratz
Tawa sub demu haki widihata
sub ekata thanx macho…
ade meke Knight Rider karana kenek naneda? man wede patan gannada? kohomada kaagenda ahanne?admin kohomada contact karaganne? habey 1982 apu eka. 😀 …balanna asa aya ehema innawada aye?
godaak isthuthi sahoo. thank you
Thanx ban balala thibbeth naa elaaaaa.
මම තමයි පලවැනියා… සබට බොහෝම ස්තුතී…
thanks machn..tamil eka mn asama film ekak..awulak naa mekath blnoooo
Thanx machn
1st.. Gud luck machn… maath baiscoplk ekata sub dena kenek nisa dannwa eke thiyena amaaruwa. sub 50k kiynne supiri wedak. Digatama sub denna shakthiya lebewa kiyala paarthanaa karanawa.