Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 45] with Sinhala Subtitles | තීන්ත ගල සහ ඔසු [සිංහල උපසිරැසි සමඟ]
ගුරුතුමාටත්, පියාණන්ටත් පහරදෙනවා හැර වෙන කරන්ඩ දෙයක් නැති බව ජොන්ගැන් කුමාරයා තේරුම් ගන්නවා. ඔහු ඒ ගැන පසුතැවිලි වුණත් ක්‍රමයක් ගැන හිතාගන්ඩ බැරි වෙනවා. ඔය අතරෙයි රජු චෝසන්හි දූතයින් මරා දැමු නිසා මින්ග්වරුන් සමඟ සටනකට සූදානම් වෙන ලෙස නිලධාරීන්ට දන්වන්නෙ. දැන් රැස් කළ පුද්ගලික හමුදා රජුට ලබා දෙන්ඩ වෙනවා විතරක් නෙමෙයි ඔවුන්ටත් සටනට යන්ඩ සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි සැම්බොන්ග් ජොන්ගැන් කුමාරයාට සමීප හැම කෙනෙක්වම යුධ සූදානමට මහජනතාව දැනුවත් කරන්ඩ කියලා ඈත පළාත් වලට මාරුවීම් දෙනවා. හාර්යූන් ගුරුතුමත් ඒ අතර ඉන්නවා. ඉතින් හාර්යූන් ගුරුතුමා ලී සුක්බන් කියන ඔහුගෙ ඔත්තුකාරයාට කියනවා ඒ යන ප්‍රදේශ වල ජොන්ගැන් කුමාරයා වෙනුවෙන් රහසේ සේනාව සංවිධානය කරන්ඩ කියලා. ඔන්න ඔය අතරෙයි මින්ඩාග්යුන් එහෙම නැත්නම් ජොන්ගැන් කුමාරයාගෙ දේවිය යන්ග්ක්යුට කියන්නෙ ඔවුන්ගෙ නිවසේ තිබෙන ආයුධ රහසේ බැන්චොන්වල ගබඩාවෙ සඟවන්න කියලා. මේ ගබඩාව ගැන බූන්යි දන්නෙත් නැහැ.
ඔය අතරෙ බැන්ග් වොන් සැම්බොන්ග් හමුවෙන්න ඔසු අරගෙන යනවා. මේ නිසා සැම්බොන්ග් තරමක් තිගැස්සෙනවා. ඔහුට ජොන්ගැන් කුමාරයාගෙ අදහස තේරුම් ගන්ඩ බැරි වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහු උයියන් කුමාරයා හමුවෙන්න තීන්ත ගලක් තෑගි විදිහට අරගෙන යනවා. ජොන්ගැන් කුමාරයා මෙහෙම හැසිරෙන්නෙ මොකටද?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1819 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks………
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
thanks
aiyoooooo season 1 iwara wenkn ikmanata dennako… magadi balala nawattuwama epa weno.. anywy we are appreciate your great work.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
monawada akke ithuru tka dennako..epa una kathawama
thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
thnkuu akki sub ekata.anee ithuru sub 5th ikmanata dennakoooooo.anee plzzzzzz
බොහොම ස්තුතියි උපසිරැසට..!
Thnx sub ekt godk dwas bln hitiya.. ithuru tikst ikmnt den..
ඉතුරු ටිකත් ඉක්මනටම දෙනවද ………..
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
අනේ මේ වගේම playful kiss season 2
එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
බොහෝමත්ම ස්තූතියි
බොහොම ස්තූතියි
ස්තුතියි.මතක් වුනාට..
මග බලන් ඉන්නේ ඉතුරුවට දෙනකම්.