අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Sleepy Hollow [S01 : E06] | පව් සොදාහැරිම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Sleepy Hollow
ඔන්න සති කිහිපයකට පස්සේ 04 වැනිදා දිනයේ නැවතත් FOX නාලිකාවේ Sleepy Hollow 06 වන කොටස විකාශය වුනා. මම මුල් කොටස් 05 මතක් කරන්න යන්නේ නැහැ, මොකද ඒ කොටස් 05 ගැන ලිපියක් බයිස්කෝප් මංසලේ පලවුන නිසා.

අද කතාව වෙනදාට වඩා ඉකොබොඩ් ගේ අතීතය එක්ක බැදිලා තියනවා. මේ වතාවේ වෙනදා වගේ නැතුව ඇබි හට හීනෙන් කත්‍රිනා පේනවා, ඒකට හේතුව වෙන්නේ ඉකොබොඩ් පැහැරගෙන යාමට ලක් වෙලා තිබීම… ඒ අස්සේ එදින රාත්‍රියේ නැවතත් අසරුවාගේ පැමිණීම සිදුවෙන බවත් කත්‍රිනා ඇබි මට දැනුම් දෙනවා, අද මුලික අරමුණ වන්නේ ඉකොබොඩ් හා අසරුවාගේ ආත්ම බැද ඇති බැම්ම ලිහා දැමීම… බලන්නකෝ ඒක කොහොම වේවිද කියලා…

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/6aWM” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
177a84a5291822a13e2a56057f226ba223b77417
[button link=”http://tinyw.in/m81e” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය මෙතනින් බාගන්න[/button]
e32ec32bef671210056de590701bc78389db5570
[button link=”http://tinyw.in/HTqz” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
ee5f70bf4e1f2d1c43b7aab28ee8fe77d0780d19
[button link=”http://tinyw.in/p6PA” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
f422f57f8d7e98a6359d6423c268a8257163d355
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

34 thoughts on “Sleepy Hollow [S01 : E06] | පව් සොදාහැරිම… [සිංහල උපසිරැසි සමඟ]

  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    ඇත්ත තමයි ටික දවසකට පස්සෙ.
    නියමයි සමීරයෝ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • බොහෝ පින් …………………….

    Reply
  • හිරු

    Sleepy Hollow තමයි මේ දවස්වල බලන්න ආස හිතෙන එකකට තියෙන්නෙ… වැම්පයර් කතන්දර එපා වෙලා දැං….

    තාම කවුරුවත් SHEILD එකට සබ් දැම්මෙ නැද්ද… ඒකත් නියමයි….

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. සමීරත් දැන් සබ් දාන්නේ අඩුවෙන්ද මන්දා. සෑහෙන දවසකට පස්සෙ සමීරගෙන් උපසිරැසියක් ලැබුනේ. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි සහො ජය 😀

    Reply
  • “චූටී මල්ලි”

    එල එල සැමී
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • එලකිරි 😀 ජය වේවා!

    Reply
  • Achintha sameera

    සමීර කරුණාරත්න තැන්ක්ස් සබ් එකට මචෝ.ආපු ගමන්ම වගේ සබ් එක දෙනවා අන්න එහෙමයි ඉන්න ඕනි එල එල

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල සැමි…
    ජය වේවා

    Reply
  • සංජය

    thanx samira saho..

    Reply
  • නලින්

    ස්තුතියි සැමියා

    ජය වේවා!

    Reply
  • එලකිරි 😀

    Reply
  • එල බාන්න දැම්ම

    Reply
  • supiri wage ada kathwa

    Reply
  • තැන්ක්ස් මචෝ

    Reply
  • බොහොම පින් සහෝ

    Reply
  • සබ් සයිට් එකේ වැටෙනකම් බලන් හිටියේ

    ජය!

    Reply
  • යසස්

    මම ආසම කතාවක් ඔහොමම දෙමු දිගටම

    Reply
  • rusuru | රුසිරු

    එළනේ කොල්ලෝ ජය!!!

    Reply
  • niyamayi sub anakam unne 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *