අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Sleepy Hollow [S01 : E08] | අසරුවා යනු කවුද..? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

sleepy-hollow-51b6fe2e62e0b
ඔන්න පහුගිය සතියේ හසන්ත සහෝ ගෙනාව 07 වන කොටස බලන්න ඇති කියලා හිතනවා. ඒ කොටස අවසාන වුනේ අසරුවා ක්‍රෙයින් හා ඈබී ඇටවූ උගුලට හසු වීමෙන්, නමුත් බ්රුක්ස් කියනා ආකාරයට නම් අසරුවා මැරිය නොහැකි, ඔහු කොටු කිරීමට පමණයි කල හැකි වන්නේ. ඒ එක්කම ඈබීගේ සොහොයුරිය මානසික රෝහලෙන් එලියට එන වගකුත් පහුගිය කොටසේ අහන්න ලැබුනා, මේසන්වරුන් ඝාතනය වුනා, මේ ඔක්කොම එක්ක බලමු අද කොහොම වේවිද කියලා.

දැන් අසරුවා සිර බාරයේ, අපේ කට්ටියගේ සුදානම ඔහුගේ දුර්වලතාවක් සොයාගන්න, නමුත් හිසක් නැති නිසා ඔහුට කතා කරන්න බැහැ, ඒ වෙනුවෙන් විකල්පයක් හොයාගන්න වෙනවා. අද කොටසේ ආයෙත් හෙසියානුවෝ එනවා සටනට. ජෙනි මිල්ස් එනවා ඈබී හා කණ්ඩායමත් එක්ක එකාසු වෙන්න. නමුත් කිසිම ලෙසක හිතන්නේ නැති දෙයක් තමයි වෙන්නේ… ඒ ක්‍රෙයින් දැනගන්නවා කවුද අසරුවා, ඔහුගේ දුර්වලතාව මොකද්ද කියන එක, වගේම අසරුවා ඔහු පසු පස එන්න හේතුවක්… මේ ඔක්කොම ඔයාලට අද බලාගන්න හැකි..

එහෙනම් ලබන සතියේ නැවත හමු වෙමු. ඔබ සැමට ජය වේවා !

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/29sg” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
a136f8d711f0bb67d0c88a39542a59ef82e1492c
[button link=”http://tinyw.in/FlqS” type=”icon” “center” newwindow=”yes”] 175 MB කොපිය මෙතනින් බාගන්න[/button]
317badb3d04304837011bf7cbf28e3aafa94f312
[button link=”http://tinyw.in/JrGs” type=”icon” “center” newwindow=”yes”] 305 MB කොපිය මෙතනින් බාගන්න[/button]
2ff20c8dcd374c01822c763bb8b045fbe4b4f6bc
[button link=”http://tinyw.in/PDcr” type=”icon” “center” newwindow=”yes”] 1.7 GB කොපිය මෙතනින් බාගන්න[/button]
e88e91f9640a8d9a04e60cad2c99eb4bf74eef16
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

29 thoughts on “Sleepy Hollow [S01 : E08] | අසරුවා යනු කවුද..? [සිංහල උපසිරැසි සමඟ]

  • 480p torren link is broken man…. but tnx for the sub

    Reply
  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • thanks digatama kathawa denawata

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බාගන්න වෙලාගියා නොවැ හොඳටම. අදම බලන්න ඕනා. ජය෴෴ 😛 😛

    Reply
  • Download Manager

    Thanx machan

    Reply
  • Achintha sameera

    සමීර කරුණාරත්න thanks macho sab ekata.teen wolf ekata sab dennakoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    Reply
  • ගොඩක් ස්තුතියි අයියේ ..ජය වේවා !

    Reply
  • “චූටී මල්ලි”

    ම්ම්ම්ම්ම් එල
    සබ ගත්තා එහෙනම් සැමී
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • නලින්

    ස්තුතියි සමීර සහෝ..

    ජය වේවා!

    Reply
  • ස්තූතියි සමීර අයියේ
    ඔන්න මම මුලින් 😀

    Reply
  • හර්ෂ ලහිරු

    හප්පා…. අද කට්ටිය වේලපහින් සබ් ටික පන්නනවා වගේ 😀 නියමයි සමීර සහො ජය 😉

    Reply
  • mudiya / මුදියා

    හප්පොච්චියේ දෙනව ඒ පාර ලොවෙත් නැතිවෙන්න.
    නියමයි සමීරයෝ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • suppa kathwa denakam unne

    Reply
  • නියමයි සහො

    Reply
  • isuru samarasinghe

    elane machan digatama denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *