අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)පුබුදු සුපුන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

The Legend of Korra [S02 : E11 & E12] | තරු දහසේ රාත්‍රිය සහ අනුවර්තීය හෝරාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

The.Legend.Of.Korra
හොඳයි ඔන්න එහෙනම් මම අපේ වා.මු නිලන්ත පියසිරි අයියා සහ රවීන්ද්ර හංසක සහෝදරයා විසින් පටන් ගත්තු “කෝරාගේ පුරාවෘතයන්” කතාමාලාවේ අවසන් කොටස් ටිකටත් සබ් අරගෙන ආපහු ආවා. (අවසන් කිව්වට මේක තාම අවසන්මත් නැහැ. ආරංචි වල හැටියට නම් ඊළඟ අවුරුද්දේ මේකේ තව සීසන් එකක් එනවලු.) ඇත්තම කිව්වොත් මේ කතාවේ අවසන් කොටස් හතරම ඒක පාර විකාශය කරයි කියලා නම් මම කීයටවත් හිතුවේ නැහැ. ඉතින් හෙන ගහන්නා වගේ එපිසොඩ් හතරක්ම එකපාර කඩන් වැටුන නිසා තමයි මේක ගේන්න තරමක් වෙලා ගියේ. ඉතින් අවසාන කොටස් බලන්න ආසාවෙන් බලන් හිටපු අයව ටිකක් පරක්කු කරන්න වුනාට මට සමාවෙන්න.

හොඳයි අපි එහෙනම් පොඩ්ඩක් ගියවර කොටස ගැන මතක් කරගමු. ගියවර කොටස ගෙතිලා තිබ්බේ කෝරා සහ ජිනෝරා ආත්ම ලෝකය ඇතුළට ගිය ගමන ගැනයි. ඔවුන් දෙදෙනාම එකට ආත්ම ලෝකයට ඇතුල් වුනත් ඔවුන්ට වැඩි වෙලාවක් එකට සිටින්න හමුවුනේ නැහැ. කෝරාගේ ක්ෂණික කෝපය නිසා කෝපයට පත්වුන ආත්මයන් ඔවුන් දෙදෙනාවම වෙන් කලා. මෙහිදී කෝරාට සහ ජිනෝරාට ඇවතාර් කතාමාලාවේ පරන චරිතයන් දෙකක්ම හමුවුනා. ඉන් එක් අයෙක් කෝරාට උදව් කරද්දි අනිකා විසින් ජිනෝරාව උනලාක්ට පාවා දුන්නා. මෙහි අවසන් ප්රතිඵලය වුනේ උනලාක් විසින් ජිනෝරාව ප්රාණ ඇපයට ගනිමින් කෝරා ලවා අවසන් ආත්ම දොරටුවත් විවෘත කර ගැනීමයි. කොහොම නමුත් අවසානයේ කෝරා ආත්ම ලෝකයෙන් පැනගත් නමුත් ජිනෝරාට නම් එහෙම වාසනාවක් හමුවුනේ නැහැ.හොඳයි එහෙනම් අපි එතැන් සිට මොනවද වුනේ කියන එක බලමු. 🙂

ප.ලි. මේ දීලා තියෙන්නේ 11 සහ 12 කියන කොටස් දෙකම එකට එකතු කරපු කොටසක්. ඒ වගේම අනිත් කොටස් ටිකත් බොහෝවිට අද දවස ඇතුලෙදි දෙන්න පුලුවන් වෙයි. 🙂 එහෙනම් නැවතත් ඉක්මනින්ම මීළඟ කොටසින් හමුවෙමු.

The Legend of Korra (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/sPet” type=”icon” “center” newwindow=”yes”] 110 MB කොපිය (E11) මෙතනින් බාගන්න[/button]
a3c199dce7045ffd803643afad6562ad0c8c5f36
[button link=”http://tinyw.in/IZJM” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය (E12) මෙතනින් බාගන්න[/button]
7ec34b1401a1b4664e84e4b27ebd31bec404b73d
[button link=”http://tinyw.in/MAkK” type=”icon” “center” newwindow=”yes”] 420 MB කොපිය (E11&E12) මෙතනින් බාගන්න[/button]
a8449c70e7786a69ccee90a22d05479bd3ca1553
[button link=”http://tinyw.in/ghrg” type=”icon” “center” newwindow=”yes”] 820 MB කොපිය (E11&E12) මෙතනින් බාගන්න[/button]
b0cb8eed87588a5c73be62870d4ef62440955db0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

32 thoughts on “The Legend of Korra [S02 : E11 & E12] | තරු දහසේ රාත්‍රිය සහ අනුවර්තීය හෝරාව [සිංහල උපසිරැසි සමඟ]

  • මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසි වලට.සුපිරි වැඩක්

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    11/ 12 එකට අද… එල
    නියම වැඩක්…
    සුපිරි…
    එල..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය වේවා…!!!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • නියමයි පුබුදුවෝ.
    එනකං හිටියෙ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • hasith thennakoon

    niyamai.

    dawas 5k withara enna bariuna.
    a tikata serama tika deela wage.

    thank you.

    Reply
  • බොහෝම ස්තූතියි දැන්නම් හොදම හරිය කමයි යන්නෙ….
    අනික් කොටස් ටිකත් ඉක්මනට දෙන්න..
    ජයෙන් ජය

    Reply
  • Nisal Lakshan

    maru maru bohoma sthuthiy thawa awoth ewath denna..

    Reply
  • kamal hasitha

    මම හිතුවේ මේ අවසාන කොටස් 02ක කියල බලපුවම තව කොටස් 02ක් විතර තියෙනවා.
    දැන් නම් කතාවේ සුපිරිම හරිය යන්නේ.

    අනිත් 02කත් අපු ගමන්ම දෙන්ඩෝ.

    Reply
    • Pubudu Supun

      සමාවෙන්න සහෝ, මම අන්තිම කොටස් හතරම ඊයේම දීලා ඉවර කරන්නයි හිටියේ. ඒත් අනිත් සහෝලගේ උපසිරසත් දෙන්න ඕනේ හින්දා තමයි මේ උපසිරස දෙන්න ටිකක් පරක්කු වුනේ.

      Reply
  • kamal hasitha

    අන්තිම කොටස් 02 එකපාරම ආව එකනම් ගොඩක් හොදයි.
    ඒ වගේම 02ටම එක පාර උපසිරසි දුන්න එකත් මාරම හොදයි.

    මේක දෙනකම් ඉවසන් හිටියේ බොහොම අමාරුවෙන්.

    කතාව බලලම ඉන්නම්කො එහෙනම්.

    Reply
  • thanks bro………..

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • jayen jayama weva.. hamadama baluwa avillada kiyala thamai…

    Reply
  • හර්ෂ ලහිරු

    අනිත් දෙකත් අදම දුන්නොත් නම් මරු 😉
    පරක්කු උනාට පරක්කුව දෙපිටින් යන්න දීලා තියෙන්නෙ ජයවේවා පුබුදුවා 😀

    Reply
  • shavindu avishka

    niyamai niyamai thanks bro….

    Reply
  • patta machan denakam unne

    Reply
  • mudiya / මුදියා

    නියමයි පුබුදුවෝ.
    එනකං හිටියෙ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *