අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Sleepy Hollow [S01 : E09] | හොල්මන් මන්දිරය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Sleepy Hollowමුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේ සතියේ කොටස ඔබවෙත ගෙන්න මේ තරම්ම ප්‍රමාදවීම සම්බන්ධයෙන්. මේක බොහොම කාර්යය බහුල සතියක් වුන එක තමයි ඒකට හේතුව වෙන්නේ, නමුත් ලබන සතියෙත් වෙනදා වගේ බදාදා දිනයේ දෙන්න වෙන්නේ නැති බව දැම්ම කියලා තියනවා ඔන්න.

මතක ඇති කියලා හිතනවා පහුගිය සතියේ කොටස, අසරුවා කවුද කියන එක දැනගත්තා වගේම අසරුවාගේ දුර්වල ස්ථානය මොකද්ද කියන එකත් ක්‍රෙයින් ඇතුළු පිරිස දාගන්ත්තා, නමුත් ඒක ඒ තරම්ම සතුට ගෙනදෙන දෙයක් වුනේ නැහැ නේ ක්‍රෙයින්හට. කොහොම නමුත් මේ වෙනකොට අලුත් දෙන්නෙක් මේ පොඩි හමුදාවට ඇවිදින්. ජෙනි නම් අලුත්ම නැහැ ඉතින්.

වැඩි කතා නැතුව අද කොටසට එමු, අද වෙනදා කොටස් වලට වඩා හොල්මන් චිත්‍රපටයක ගතිගුණ තියනවා, ස්ලිපි හලෝ නගරයට ඇවිදින් බිලියනපති සුරුපිනියක් අතුරුදහන් වෙනවා. ඇයව හොයන්න තමයි ක්‍රෙයින් හා ඈබිට මේ සතියේ සිදුවෙන්නේ. ඇය යන්නේ ඇයගේ මුතුන්මිත්තන්ගේ වාසභවන වුන දැන් අතහැර දාලා තියන ලොකු පාලු මන්දිරයකට… අද ක්‍රෙයින්ගේ තවත් පැත්තක් දැකගන්න ලැබේවි. එහෙනම් බලන්නකෝ මේ කොටස.

ලබන සතියේ නැවත හමු වෙමු, ඔබ සැමට ජය වේවා…!

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/3cIk” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
a4b74d0d3900152c3430496992e7572776b8f6a5
[button link=”http://tinyw.in/9owl” type=”icon” “center” newwindow=”yes”] 315 MB කොපිය මෙතනින් බාගන්න[/button]
2f079194038ea5b62111c0a612fc4cdc1e193638
[button link=”http://tinyw.in/gNhZ” type=”icon” “center” newwindow=”yes”] 360 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4da3dc2eec5056998e21a05f1a143546ed8a4da0
[button link=”http://tinyw.in/XtDG” type=”icon” “center” newwindow=”yes”] 1.7 GB කොපිය මෙතනින් බාගන්න[/button]
f043fe61911547255d3fd3512538580448ebadad
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

31 thoughts on “Sleepy Hollow [S01 : E09] | හොල්මන් මන්දිරය [සිංහල උපසිරැසි සමඟ]

  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • Achintha sameera

    සමීර කරුණාරත්න තැන්ක්ස් සබ් එකට මචෝ,අනිත් එකත් ආපු ගමන් දෙන්න…

    Reply
  • tawa sub denna hekiwewa………….. bohoma pin

    Reply
  • නලින්

    ස්තුතියි සමිර

    ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    කමක් නෑ සහෝ
    පරක්කු උනාට
    ඉස්සෙල්ලාම ඔයාගෙ වැඩ කරගෙන ඉන්නකො
    අද සබට තුති
    ඔබට ජය..

    Reply
  • mudiya / මුදියා

    කොච්චර වැඩ තිබුනත් ඒ අස්සෙ අපිට මේ සබ් ගේන එකට පිං සමීරයෝ.
    ජයවේවා.‍බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • machoo sub hamadama parakku welanee ban hambenne..apu gamanma sub aka dapankoo..plzz

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සමීර සහො ජය 😀

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ ..පුළුවන් විදියට දෙන්න අවුලක් නෑ .. 🙂

    Reply
  • thanks.
    parakku unata kamak na…
    nawaththanne nathuwa denna

    Reply
  • rusuru | රුසිරු

    ජය වේවා සහෝට!

    Reply
  • එල එල දෙනකම් උන්නේ පොඩ්ඩක් ඉක්මනින් දෙන්න උත්සාහයක් දෙමු මචෝ

    ජය!

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • bohoma pin igatama denna 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *