අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රසන්න ප්‍රියදර්ශනවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Originals [S01 : E08] | කිනිස්ස [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

the originals“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා..මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස් ” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න.. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න…එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක..

ඔන්න මේ සතියෙ කොටසත් ගෙනාව මම. හැබැයි වැඩ වැඩිකම නිසා ගොඩාක් පරක්කු උනා. මේක මේ විදිහට හරි ඉවරකරගන්න පුළුවන් උනේ මම යාලුවෙක්ගෙන් පොඩි හෙල්ප් එකකුත් ගත්තා. පොඩි කිව්වට පොඩිත් නෑ ඉතින්. වැඩිය කතා නැතුව මම මේ සතියේ කොටස ගැන පොඩි අයිඩියා එකක් දෙන්නම්.

ගිය සතියේ ටයිලර් ඇවිත් ක්ලවුස් ගැන විස්තර මාසෙල්ට කියනවනේ. මේ සතියේ වෙන්නේ ඉතින් මාසෙල් තමාගේ හමුදාව ලැහැස්ති කරලා ක්ලවුස්ට පහර දෙන එක. ඒකට රෙබෙකාත් උදවු කරනවා. ඔවුන් හදන්නේ ක්ලවුස්ට කිනිස්සකින් අනින්න. ඒත්…

එතනින් එහාට කියන්න හොඳ නැහැ. ඔයාල බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. එහෙනම් හැමෝටම සුභ සතියක්..!!!!!

The Originals (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/Guys” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
980074aa0578b777101bee82dce3ddfe786e23b4
[button link=”http://tinyw.in/HxPP” type=”icon” “center” newwindow=”yes”] 190 MB කොපිය මෙතනින් බාගන්න[/button]
39bf8882b2eebdbfcdd524cd13a322476f426013
[button link=”http://tinyw.in/JU08″ type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
39fee69d9a82cb6e7d2689fb181e411e6d3e4cad
[button link=”http://tinyw.in/GHyW” type=”icon” “center” newwindow=”yes”] 680 MB කොපිය මෙතනින් බාගන්න[/button]
3961976b03f5a3efcebd276c8f6332a61973c4bc
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

26 thoughts on “The Originals [S01 : E08] | කිනිස්ස [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ………..good luck …………………..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • මම හිතන් හිටියේ මේ කතාව සෙනසුරාදා බලන්න ඒක බැරි උනා. අප වෙනුවෙන් දරන වෙහෙස ඉහලින් අගයකරනවා. ඔබට ස්තූතියි. උදව් කල යහලුවාටත් ස්තූතිකල බව කියන්න

    Reply
  • ඉසුරු

    x files වලට සබ් දෙන්න අදහසක් නැද්ද. බයිස්කෝප් එකේ කවුරු හරි පිළිතුරක් දාන්නකෝ.. pls

    මේ සබ් එකට ගොඩක් ස්තූතියි..!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔව්, කොල්ලෝ පොඩ්ඩක් නම් පරක්කු උනා නේද..
    ඒකට මොකෝ..අපි සබ් නතිව බලයි….
    මේ කොටහ බලන්න ඉවුමක් නැතිව උන්නේ ප්‍රොමෝ එක දැකපු වෙලේ ඉදං…
    ඔන්න ගන්නවා එහෙනම්..
    ජය වේවා ප්‍රසන්න කොල්ලෝ…

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    අද සබට තුති
    ඔබට ජය..

    Reply
  • mudiya / මුදියා

    මෙන්න අපේ කොල්ල තවත් කොටසක් ගෙනල්ලා.
    නියමයි ප්‍රසන්නයෝ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය 😀

    Reply
  • meka danakan balagena hitiye, jaya weewa

    Reply
  • ජය වේවා සහෝ

    Reply
  • ela sub aka denakm hitiye thankssss

    Reply
  • thanks digatama denna 😀

    Reply
  • පට්ට පට්ට සහෝ

    Reply
  • isuru samarasinghe

    el;a elaikmnata denna balamu

    Reply
  • maxxama machan denakm unne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *