Sleepy Hollow [S02 : E02] | කත්‍රිනා සොයා මෙහෙයුම් අරභයි….. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු වුන විදියට ස්ලිපි හොලෝ දෙවනි දිග හැරුමත් ඉක්මණටම අරගෙන ආවා.. ඔයාලට මේ කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. මේක සුපිරිම සුපිරි කථා මාලාවක් කියලා ඔයාල හැමෝම දන්නවනේ..
එහෙනම් අපි පසුගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු ඔයාලට මතක ඇතිනේ ක්‍රේන් මිල්ස් ඒවගේම ඇගේ සහෝදරියත් එකතු වෙලා ශුද්ධ ගිණිස්ථානයෙන් පණ බේර ගන්න කරපු සටන .. අද කථාව ගලා යන්නෙ ක්‍රේන් ගේ බිරිඳව එබ්‍රාහම්ගෙන් ගලවා ගැනිම.. කරන සටන පිළිබදව ඔයාලට අද කථාව ගැන මම වැඩිය කියන්න යන්නෙ නැහැ ..ඔයාල හොයා ගන්නකෝ ක්‍රේන්ට එබ්‍රාහම් ගෙන් නැතිනම් මිය ගිය හිසක් නැති අශ්වා රෝහකයෙක්ගෙන් ඔහු බිරිද.. ගලවා ගන්න හැකියාව ලැබේවිද කියලා…… හැබැයි වැඩේ නම් ලේසි වෙන්නෙ නැහැ ….. ඒ මොකද කියලා .. ඔයාලට මේක නරඹන අතර වාරයේදි වැටහේවි…. එහෙනම් යාලුවනේ ස්ලිපි හොලෝ තුන්වන කොටසින් .. නැවත ඔයාලව හමුවෙනතුරු මම සමුගන්නවා .. වැරදි අඩුපාඩු තියෙනව නම් ඒවත් සදහන් කරන්න……..
බයිස්කොප් එකට ජයෙන් ජය……..
[button link=”http://g.oc.gs/dakso” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://h.oc.gs/edsyo” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/bagix” type=”icon” “center” newwindow=”yes”] 1.22 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3236 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/-පියුමාල්-e1402033362880.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති……
Thanks saho sub ekata
godak kal balagena hitiya
ජයෙන් ජයම වේවා!
epi 3 ko ???
ikmanata denna….
උපසිරැසියට තුති…… 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanx bro !!!!!!!!!!
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Maxxxxaaaaaaaa
ස්තූතියි ඔබට මෙන්න ගත්තා
sub ekata thanx aaaaaa
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!
එල
සබට තුති
ඔබට ජය……..
niayamai…thanks USAN saho..sub ekata.. digatama sub demu.jaya wewa……
නියමයි යුශාන් සහෝ..
දිගටම කරගෙන යමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thnkss sahooo..elzz.
thank you very much balanna ekak nathiwa hitite
බොහොම තුති සහෝ!!!!!!!!!
thanks
Ela……………..