අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නයුශාන් පීයුමාල්රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Sleepy Hollow [S02 : E02] | කත්‍රිනා සොයා මෙහෙයුම් අරභයි….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 4 votes.
Please wait...

Sleepy Hollow season 2 TV2

ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු වුන විදියට ස්ලිපි හොලෝ දෙවනි දිග හැරුමත් ඉක්මණටම අරගෙන ආවා.. ඔයාලට මේ කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. මේක සුපිරිම සුපිරි කථා මාලාවක් කියලා ඔයාල හැමෝම දන්නවනේ..

එහෙනම් අපි පසුගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු ඔයාලට මතක ඇතිනේ ක්‍රේන් මිල්ස් ඒවගේම ඇගේ සහෝදරියත් එකතු වෙලා ශුද්ධ ගිණිස්ථානයෙන් පණ බේර ගන්න කරපු සටන .. අද කථාව ගලා යන්නෙ ක්‍රේන් ගේ බිරිඳව එබ්‍රාහම්ගෙන් ගලවා ගැනිම.. කරන සටන පිළිබදව ඔයාලට අද කථාව ගැන මම වැඩිය කියන්න යන්නෙ නැහැ ..ඔයාල හොයා ගන්නකෝ ක්‍රේන්ට එබ්‍රාහම් ගෙන් නැතිනම් මිය ගිය හිසක් නැති අශ්වා රෝහකයෙක්ගෙන් ඔහු බිරිද.. ගලවා ගන්න හැකියාව ලැබේවිද කියලා…… හැබැයි වැඩේ නම් ලේසි වෙන්නෙ නැහැ ….. ඒ මොකද කියලා .. ඔයාලට මේක නරඹන අතර වාරයේදි වැටහේවි…. එහෙනම් යාලුවනේ ස්ලිපි හොලෝ තුන්වන කොටසින් .. නැවත ඔයාලව හමුවෙනතුරු මම සමුගන්නවා .. වැරදි අඩුපාඩු තියෙනව නම් ඒවත් සදහන් කරන්න……..


බයිස්කොප් එකට ජයෙන් ජය……..

 

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://g.oc.gs/dakso” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

3F323344F85EA6B30BACE781FF6CFB9936679137

[button link=”http://h.oc.gs/edsyo” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]

C12CBB93D0741A1D1DA73D484E640A56DF5647A2

[button link=”http://j.oc.gs/bagix” type=”icon” “center” newwindow=”yes”] 1.22 GB කොපිය මෙතනින් බාගන්න[/button]

9ED50D5F1FADA8E418FA343D476F66B5714040A2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/-පියුමාල්-e1402033362880.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                     Next Episode >>

20 thoughts on “Sleepy Hollow [S02 : E02] | කත්‍රිනා සොයා මෙහෙයුම් අරභයි….. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති……

    Reply
  • Thanks saho sub ekata
    godak kal balagena hitiya
    ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

    Reply
  • epi 3 ko ???
    ikmanata denna….

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතියි ඔබට මෙන්න ගත්තා

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • නියමයි යුශාන් සහෝ..
    දිගටම කරගෙන යමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • thank you very much balanna ekak nathiwa hitite

    Reply
  • බොහොම තුති සහෝ!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *