අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයරවිඳු රුක්ෂාන්විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Bird Box (2018) Sinhala Subtitles | ලොවක දෙනෙත් වසා දැමූ අස්වාභාවික සත්වයා…!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 121 votes.
Please wait...

හෙලෝ….හෙලෝ…හෙලෝ…කාටහරි මාව ඇහෙනවද? මගේ නම මැලරි.

කවුද මේ?

අනේ! කරුණාකරලා මටයි මගේ ළමයින්ටයි ආරක්ෂිත ස්ථානයකට යන්න ඕන.මොකද මේක එයාලට සුදුසු තැනක් නෙමේ.එකපාරටම වගේ මිනිස්සු නසාගන්න උත්සහ කරනවා,සමහරු කියනවා මනෝවිකාරි දෙයක් කියල.ඒත් කවුරුත් ඇත්තටම ඒ මොකක්ද කියල කියන්න දන්නෙ නැහැ.

අපිට ආරක්ෂිත අංගණයක් තියෙනව.එතන ප්‍රජාවකුත් ඉන්නවා.මෙහෙදී ඔයාලා ආරක්ෂිතයි.
හැබැයි ඔයාට ළමයි දෙන්නත් අරගෙන මෙහාට එන එක නම් අමාරු වෙයි.මොකද ඒකට ගඟ තරනය කරන්න සිද්ධ වෙනවා.ඒවගේම තමයි මේක විශේෂයෙන්ම කියන්න ඕන

“තමන්ගේ ඇස් ආවරණය කරගෙන එන්න,මොන දේ සිද්ධ උනත් තමන්ගෙ ඇස් ආවරණය ගලවන්න එහෙම හිතන්නවත් එපා.ඒවගේම තමයි නිශ්ශබ්දතාවය සහ විපරම.ඒ දෙක ගොඩක් වැදගත් කාරණයක්.”

මොකද ඒ දේ මේ ලෝකයට අයිති කෙනෙක් නෙමේ.මුළු මිනිස් සංහතියම විනාශ කරන්න ආපු සත්වයෙක්.ඔබ ඒ දේ දිහා බැලුවොත් ඔබට මරණය උරුම වේවි.ඒ නිසා මම කලින් කිව්ව වගේ විදියටම කරොත් මේ ආරක්ෂිත ස්ථානයට එන්න පුළුවන් වේවි.

අනේ ඔබතුමට බොහොම ස්තූතියි,සර්.අපි කෝමහරි කරල ඔය ආරක්ෂිත ස්ථානයට එනවාමයි.මට මගේ ජීවිතයට වඩා මගේ දරුවන් දෙන්නගෙ ජීවිතය තමයි වටින්නෙ.

“හොඳයි ළමයිනෙ,මේ අහගන්න.මම මේක කියන්නෙ එකපාරයි.”

“මීට අවුරුදු 5 කට කලින් මේ එළියෙ සිද්ධ වෙන දේ නිසා මට ඔයාලගෙ නැන්දාව නැති උනා.ඉතිං ඔයාලව ආරක්ෂා කරන එක තමයි මට වැදගත්ම වෙන්නෙ.මොකද මට ඔයාලගෙ තාත්තව නැති උනා.නැන්දාව නැති උනා.ඒවගේම යහළුවො පවා. ඉතිං ඔයාලවත් කරගන්න බැහැ මට.”

“අපි දැන් චාරිකාවක් යනවා.ඒක ගොඩක් අමාරු චාරිකාවක්.”

“ඔයාලට ඒක ගොඩ කාලෙකට යනව වගේ දැනෙයි.”

“ඉතින් විපරමින් ඉන්න එක අමාරු දෙයක්.”

“ඒක නිශ්ශබ්ද වෙනවාටත් වඩා අමාරු වේවි.
ඒත් ඔයාලට ඒ දෙකම කරන්න සිද්ධ වෙනවා.”

“මම මේ ඔයාලට කියන හැමදෙයක්ම නොකරොත් බේරෙන්න බැරි වේවි.”

“ඒවගේම තමයි තමන්ගෙ “තමන්ගෙ ඇස් ආවරණ ගැලවීම සපුරා තහනම්”.ඒක තමයි මෙතනදී අවශ්‍ය කරන වැදගත්ම දේ වෙන්නෙ.”

“ඒවගේම ගඟේ යනකොට කවුරුත් කතා කරන්නෙපා.”

“ඔයාලට කැළෑව පැත්තෙන් නැත්තම් ගඟ පැත්තෙන් මොනාවහරි ඇහුණොත් මට කියන්න ඕන.”

“හරි එහෙනම්, දැන් අපි පිටත්වෙමු.”

ඔවුන්ට මේ දෙයකින් ගැළවිලා යෑමට හැකි වේවිද? නැතහොත් ඔවුනුත් මෙම සත්වයාට ගොදුරු වේවිද යන ප්‍රශ්නය තමන්ගෙ හිතේ ඇති වෙන්න අරගෙන ඇති මේ වෙනකොටත්.එහෙනම් ඉතිං අවසානය තෙක් චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා.

The Quite Place චිත්‍රපටයෙන් පස්සෙ එවැනිම ආකාරයෙ සිනමා සිත්තමක අත්දැකීමක් නොලබන්න ඇතියි කියල හිතනව. ඔන්න එහෙනම් මේ පාර ඒ ආකරයෙ චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. හැබැයි ඉතිං මෙය එයට සැසදීම නොහැකියි. නමුත් ඔබට එවැනි අත්දැකීමක් ලැබේවි කියල ඒකාන්තයයි. ඒවගේම ලිපිය කියවල චිත්‍රපය ගැන මනින්න නොහැකිනම් පහළ ඇති “පූර්ව ප්‍රචාරක පටය” නරඹන්න කියනවා. මොකද ඔබ එය දුටු ගමන් “මේක නම් පහරක්,බලන්නම ඕනෙයි” කියා සිතෙයි. 2018 වර්ෂයෙ දෙසැම්බර් 21 තමයි නිකුත් වෙන්න තිබ්බෙ නමුත් ඊට කලින්ම වගේ ආවා. IMDb අගය නම් 6.6 ක අගයක් අරගැනීමට සමත් වෙලා තියෙනවා ඒවගේම කුණු තක්කාලි අගය 66% අගයක් අරගැනීමට සමත් වෙච්ච සිත්තමක්. ඒවගේම මෙය අයිති වන්නෙ Drama | Horror | Sci-Fi | Thriller යන කාණ්ඩයටයි. ඒවගේම මෙයට රංගනයෙන් දායක වෙන්නෙ The Gravity | Ocean 8 ආදී චිත්‍රපට තුලින් හමුවන Sandra Bullocks ප්‍රධාන චරිතයෙක් දැක ගත හැකියි. ඒවගේම මැය ඔස්කාර් සම්මාන ලාබී නිළියක්. තවද මෙම චිත්‍රපටය ඇයට ගොඩක් සුවිශේෂීයි. මොකද කියනවා නම් මෙය ඇය රඟපාපු පළවෙනි Horror කාණ්ඩයට අයත් චිත්‍රපටයයි. අනිකුත් සෙසු චරිත වන්නෙ Trevante Rhodes | John Malkovich | Sarah Paulson | Rosa Salazar | Danielle Macdonald Jacki Weave | BD Wong යන නළුකැලයි. එහෙනම් ඉතිං නැවත වාරයක් මෙම චිත්‍රපටය නැරඹිමට ආරාධනා කරනවා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

97 thoughts on “Bird Box (2018) Sinhala Subtitles | ලොවක දෙනෙත් වසා දැමූ අස්වාභාවික සත්වයා…!! [සිංහල උපසිරැසි සමඟ]

  • Bird box දෙක ඇවිල්ලා තියෙද්දී මේක නොබලා බෑනේ. ඔන්න මාත් සබ් එක ගත්තා. ස්තූතියි රවිඳු අයියෙ…

    Reply
  • wikarayk .kisi therumak na.ela

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • Meedum Pehasara

    suba hodai…film eka nam melo rahak naa….

    Reply
  • පොඩි කාලේ ඉදලම ඔයාලගේ site එකෙන් උපසිරැසි ගන්නවා කතා ගැන විස්තර කරලා තියෙනවා ලස්සනට ෆිල්ම් ටික කාණ්ඩ වලට බෙදන්න පුළුවන් නම් ගොඩක් හොදයි (හොල්මන්,ක්‍රියාදාම, …… )ස්තුතියි ❤️

    Reply
  • Tharindu govinna

    thanks weaaaaa good luck..!

    Reply
  • උපසිරැසියට තුති රවිඳු සහෝ,ජය!

    Reply
  • eranda weerasinghe

    yako dan dakke me film eka. subath ewith. patta .jayawewa

    Reply
  • Thilankadissanayake

    thank you

    Reply
  • උපසිරැසියට ස්තුතියි .

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    Reply
  • අම්මෝ මේක බැලුවා, පිස්සු හැදෙනවා.. ස්තූතියි උපසිරසියට රවිඳු මල්ලි.

    Reply
  • Bruce___Wayne

    Thanks ස්තුතියි
    ජය ජය ජය ජය ජය ජය ✌ ✌✌✌✌✌✌✌✌✌✌✌✌

    Reply
    • Sumedha Alwis

      Film eka kohomada machan?supirida? Download krn kalin poddak dena ganna one.

      Reply
  • තෑන්ස් බ්‍රෝ!!

    Reply
  • saba nam hdai,,,maha jara film ekak kisi therumak na anthimata

    Reply
  • Supun shanika

    ස්තූතියි බ්‍රෝ දිගටම කරගෙන යන්න සුභ පැතුම් ජයවේවා

    Reply
  • Heshanwijesooriya

    Sub එකට thankz brooo දිගටම කරගෙන යන්න

    Reply
  • සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

    Reply
  • Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • Farmchemie_Roshan

    Thanx for sub.wish you good luck!!!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • සබ් එකට ස්තූතියි.

    Reply
  • Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති the gifted hands (2013) korean movie එකටත් sub දාන්නකො

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • Thanks …………..good luck ………………

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro

    Reply
  • chinthaka_priyadrshana

    Thank u bro……………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • isuru srinath sjs

    Maru bn.. එල ❤️

    Reply
  • asankarovanco

    hodatooma thax……

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Thanks alot malli mekata…denui dekke meka thiyenawa..hoya hoya hitiye..

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • නියමයි සහෝ….උපසිරැසියට ස්තුතියි

    Reply
  • E.a.Chathura

    Godak sthuthi bro!!!!

    Reply
  • Good work friend, Thanks!

    Reply
  • Kasunsandeepa95

    සබට තෑන්ක්ස් බොක්ක ❤️

    Reply
  • darshana100

    thanks yalu jaya wewa

    Reply
  • යුරාන් ධනුක

    නියමයි සහෝ…
    බලන්නම ඕන එකක් …
    බොහෝම ස්තූතියි උපසිරැසියට….!!!
    ජය 😀

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • ela saho thiller film walin labana sub fantastic ape my heart hit you sub

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Seanmars123

    NIght school 2018 sub one

    Reply
  • THANKS MACHO…………….

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    ෆිලුම බාගෙන හිටියෙ.. මේකෙ සබ උඹ කරා කියල දැනගෙන හිටියෙ නෑනෙ. එකෙන්ම බලන්න හිටපු ෆිලුමක්. උඹ කළා කියන්නෙ ආයෙ බලන්න දෙයක් නෑ. ගින්දර වගේ ඇති. බොහොම ස්තුතියි මලයා.. ජය වෙවා..!

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • sajitha rasanga

    tnq…. good work

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

    Reply
  • Bandaramudiyansi

    විස්වාස කරන එකක් නෑ මල්ලි මෙක ගැන ඔයා සබ්ටයිල් දුන්න පොස්ට් එකකට කමෙන්ට් එකක් විදියට කියන්න හිතුව. මොකද මෙවගෙ එව්ව ඔයාගෙ ලිස්ට් එකේ තියෙන හින්ද .මෙන්න මෙක දිල. Thx you

    Reply
    • Ravindu Rukshan

      තේරුම්ගන්න ටිකක් වෙලා ගියා කියපු එක.කොහොම නමුත් දක්වපු අදහස වෙනුවෙන් ස්තූතියි

      Reply
      • Bandaramudiyansi

        Bad times at the ei royale 2018 ඔකටත් සබ් කරන්නකො මල්ලි ඔයාම පුලුවන් නම්.හොද එකක් නෙද

        Reply
  • isuru srinath sjs

    Maru maru… ❤️

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *