අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඇනිමේෂන් (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)දීප්ත තුෂාරනාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Legend of Korra [S04: E10] | බෙයිෆොංග් පවුල බේරා ගැනීමේ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The-Legend-of-Korra-s4

මේ ලිපිය මම ලියන්නේ දෙසැම්බර් 6 වෙනිදා පාන්දර 2.15ට ඒ තමා මම මේ කොටසට උපසිරැසි යොදා අවසන් කල වෙලාව. නිදිමතේ ඉන්න නිසා උපසිරැසි වල දෝෂ තිබ්බොත් සමාවෙන්න. මම මේ දේවල් කියන්නේ මේ අපි හමුවෙන අන්තිම මාසය නිසා. මම අදහස් කළේ මේ කෝර්රා කථාවේ අවසාන සීසන් එකේ දහවෙනා 10 කොටස අද නිකුත් වන නිසා. මේ කොටස ඉතාමත් සිත් ඇදග්නා සුළු සටන් ජවනිකා තිබෙන නිසා මට මේකට උපසිරැසි දෙනකං ඉවසිල්ලක් නැති උණා. තවත් දිත කිහිපයකින් කෝර්රා ඔබෙන් සමුගන්නවා. නමුත් මා හිතනවා මේ කථාවේ හොද අවසානයක් තියෙය් කියලා. දැන් අපි අද කොටස පැත්තට හැරෙමු.

ඔබට මතක ඇති පසුගිය කොටසේ බෝලින්, ලින් සහ ඕපල් බෙයිෆොංග් පවුල බේරගන්න සාෆූ වත ගියා. මෙහිදී ඔවුන්ට ටෆ්වත් මුණ ගැහෙනවා. ඇගේ උදව්වත් එක්ක කොහොම හරි බෙයිෆොංග් පවුල බේරගන්නවා. මේ අතරේ කොර්රා මේ විනාශයෙන් මිදෙන්න ආත්ම වලින් උදව් ඉල්ලනවා. නමුත් ආත්ම ඇයට යම් හේතූන් නිසා උදව් කිරීමට අකමැති වෙනවා. බෙයිෆොංග් ලා බේරගත්තට පස්සෙයි සටන ඇතිවෙන්නේ. ඒ සූ හා කුවීරා අතර. ඒත් සූ ට කුවීරා බිම හෙළන්න ලැබෙන්නේ නෑ. ඇය හදන්නේ තමන්ගේ සුපිරි ආයුධය පාවිච්චියට අරං ජනරජය විනාශ කරන්න. ඇයට ඉඩ ලැබේවිද?

එකොළොස්වන කොටසින් හමුවෙමු!

The Legend of Korra (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/dfHx” type=”icon” “center” newwindow=”yes”] 117 MB කොපිය මෙතනින් බාගන්න[/button]

828890af9ffdf78276f5b1b5e7701e462f8bc0b2

[button link=”http://tinyw.in/0Jyq” type=”icon” “center” newwindow=”yes”] 231 MB කොපිය මෙතනින් බාගන්න[/button]

28d9fb876f91d58b4b8cb1a487b4ecd6b4ce24bc
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/DeepthaT.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

25 thoughts on “The Legend of Korra [S04: E10] | බෙයිෆොංග් පවුල බේරා ගැනීමේ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub 1ට ස්තතියි……..

    Reply
  • waiting for next episodes

    Reply
  • “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • kamal hasitha

    අද නම් හොදම කොටසක් බලාගන්න පුළුවන් වෙයි වගේ.
    මොකද කලින් කොටස් දෙකම පොඩ්ඩක් normal එකේනේ ගියේ.

    උපසිරසියට thanx. 🙂

    Reply
  • DCD Weerawardhana

    Thanks bro…. 🙂

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • thanks deeptha aasaawen balana kathawak meka

    Reply
  • Niyami Machan
    Meka iwarawela Puluwan nam Halo: Nightfall (TV Series 2014– ) 1 sub dena
    Jaya wewa!!!!

    Reply
    • ane saho mama wena ekak baaragatta. me dawas wala ekata sub deminui inne. sorry~. puluwan kamak tibunot exam asse denna balannam.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *