අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅදිත ප්‍රවීන්අප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Sleepy Hollow [S02 : E05] | වැළපෙන කාන්තාව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 3 votes.
Please wait...

Sleepy Hollow season 2 TV2

වැඩි කතා ඕන නෑ පරක්කුවෙලා තියෙන එකේ කට්ටියට තරහ ගිහින් තියන මොහොතක කෙලින්ම කතාවට යමු, පහුගිය කොටසේදී ලැන්කැස්ටර් නම් පවුලකට මේ නළා කාරයා කියල අන්වර්ථ නාමයකින් හඳුන්වන ඝාතකයෙකුගෙන් වැදුණ සාපයක් ගැන කතා උනානේ. ළමෙක් පැහැරගැනීමක් ගැන හොයන්න ඇබිගේල් සහ ක්‍රෙන් ඉදිරිපත්වෙනවා. ඒ අතරමගදි මෙයාලට බටනලාවක් හම්බෙනවා, ඕක හොයාගෙන කලින් කතාවෙ කාසිය හොරකම් කරපු හෝලිත් එනවා, ජංජාල ගොඩයි, අද හෙන්රි අලුත් උගුලක් අටවනවා, ඉකබොඩ් එයාගේ කාලේදී දැනගෙන හිටිය, එයාට ආදරේ කරපු කෙනෙක්ගේ අවතාරයක් යලි කැඳවල… කට්‍රිනා මෙච්චරකල් සඟවාගෙන හිටපු දෙයක් ඒකෙන් ඉස්මතු වෙනව.. ඒ අතරතුරේ ඇබීටත් ඒ ආත්මයෙන් අනතුරක් වෙනව.. ඊලග කොටස “කිනා” ගෙන්…

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/L3cV” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

C0F3644E2D24947F367A7B1B3CB5F259DAB708A9

[button link=”http://tinyw.in/HynH” type=”icon” “center” newwindow=”yes”] 318 MB කොපිය මෙතනින් බාගන්න[/button]

8FB87E62CA4D7E4863314AAD409273A943473BEC

[button link=”http://tinyw.in/DtXI” type=”icon” “center” newwindow=”yes”] 1.33 GB කොපිය මෙතනින් බාගන්න[/button]

CB77AF0B4AC991482C6BA7DBCC1DFBCB36140995
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                     Next Episode >>

28 thoughts on “Sleepy Hollow [S02 : E05] | වැළපෙන කාන්තාව. [සිංහල උපසිරැසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Chinthaka chathuranga

    thnkss sahoooo…elzzz

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

    Reply
  • thanks machan…………… machan ithiri tika koooo

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • mala penala thiyenne… ikmanata ona

    Reply
  • tnkz saho.me kathamalawatath ikmanatama sub demu api maga balan innawa.anika den anith ewath naththalata niwadu gaththa eke mekawath balanna sub denakam balan innawa saho. b.s

    Reply
  • sub ekata thanx aaaaaaaaa

    Reply
  • “චූටී මල්ලි”

    හ්ම්ම් එල
    සබට තුති
    ඔබට ජය

    Reply
  • thnx bro.a nik awath ikmanata denna. man godak asawen blana katawak tamai me. okkoma tika iwaretama denna. jaya wewa!!!!!!!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • රවිඳු නිපුන්

    නියමයි මචන්…
    මේක නැතුව හිටියේ…
    තෑන්ක්ස් සබ් එකට!!

    Reply
  • lasantha1983

    thans machan ithiri tikatath ikmanata denna

    Reply
  • Achintha Sameera

    අදිත ප්‍රවීන් තැන්ක්ස් මචෝ සබ් එකට
    අනිත් ටිකත් ඉක්මනට දීලා ඉවර කරමු හොදේ

    Reply
  • thnx bro.anik awath ikmanata denna.

    Reply
  • digatama sub tika denna bro…

    Reply
  • ඔය තියෙන්නේ ලස්සනට අන්තිමට මට කෙලලා 😀 😛
    හොඳා හොඳා.
    සබට තුති.
    ජයමවේවා!

    Reply
  • බොහොම ස්තුතියි!!!!!!

    Reply
  • ස්තූතියි සබට මම නම් හිතුවා ‘ඔරිජිනල්ස්’ කතා මාලාවට වෙලා තියන දේම මේකටත් වලා කියලා. ඔන්න එහෙනම් බාගන්නවා. ජයවේවා

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    සබ් එකට බොහොම ස්තුතියි අදිත මලේ
    කිනෝ ඉක්මනට දියා………න්

    Reply
  • kushan charith

    එල මචන් ,මේකට sub දානකල් හිටියෙ ,ඉතුරු ටිකත් දාන්ඩ සහෝ……….thanks sub එකට,,ජය.෴෴

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *