අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)චලිදු දේශාන්ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Sleepy Hollow [S02 : E06] | වෙන්ඩිගෝ ශාපය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

Sleepy Hollow season 2 TV2

මේ කොටසේදී සිද්ධවෙන දේ කියන්න කලින් පරණ අය ගැන මතක් කරන්න වෙනව, මතක ඇතිනේ ඇබිට උදව් කරපු ෂෙරිෆ් කොර්බින්, එයාගේ පුතා මේ කතාවේදී එනවා, ඒ වගේම නළා කාරයාගේ නළාව මතකද දන්නේ නෑ කට්ටියට, හෙන්රි ඒ නළාව කුඩු කරනවනේ, ඒ කුඩු වලට මොනාද කළේ කියල මේ කතාවේදී හෙළිදරව් වෙනවා, නන්නාදුනන සත්වයෙක් දරුණු විදියට පහර දෙනව, නිකම් නෙමේ මිනිස්සුන්ගේ ශරීර අවයව කාලා දානවා, ඒ වගේම හෙන්රි ඒ සත්වයව එවන්නේ ජින්කැන් කියල දෙයක් හොයාගන්න, ඒක මොනාට කියල ඊගාව කොටසේදී බලාගන්න පුළුවන්, ඊට කලින් මේ කොටස බලල ඉන්නකො ඔන්න.

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/qxaV” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

5003ebde362f1682cdac28fb7e39d48a5d5fabae

[button link=”http://tinyw.in/JBDo” type=”icon” “center” newwindow=”yes”] 266 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2d8e854a5ff3fa6129c2ea09442d49628392b5cc
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                     Next Episode >>

18 thoughts on “Sleepy Hollow [S02 : E06] | වෙන්ඩිගෝ ශාපය. [සිංහල උපසිරැසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Chinthaka chathuranga

    thnkss sahoooo…elzzz

    Reply
  • happy new year kiyanagamanma sab ekata thanks karanawa

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Achintha Sameera

    චලිදු දේශන් (කිනා) තැන්ක්ස් මචෝ සබ එකට
    තව කොටස් 5යි එකත් ඉක්මනට දීල ඉවර කරන්න

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තුතියි සබ් එකට.

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • ස්තූතියි සහෝ!!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • sub ekata thanx aaaaaaaa

    Reply
  • නලින්

    ස්තුතියි කිනා..! 

    ජය වේවා!

    Reply
  • kushan charith

    එල එල සහෝ…………thanks sub එකට….ඉතුරු epi ටිකටත් ඉක්මනටම sub දාන්ඩෝ……………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *