අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සසිනිකා කුලතුංගසිංහල උපසිරැසි

Sleepy Hollow [S02 : E14] | විටාලා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Sleepy Hollow season 2 TV2

කොහොමද යාළුවනේ… ඔන්න ටික දවසකට පස්සෙ අපේ කතාවෙ තවත් කොටසක් අරන් ආවා. කට්ටිය මේක ඉක්මනට ඕන කියලා ඉල්ලලා තියෙනවා දැක්කා. ඇත්තටම යාළුවනේ මේකෙ ඔක්කොම කොටස් ටික අදම දෙන්න පුළුවන් නම් මං කැමතියි,ඒත් අපි හිතන් ඉන්න දේවල් ඒ විදියටම කරන්න ලැබෙන්නෙ නෑනෙ. මේක ඉක්මනින් ඉවර කරන්න තමයි මාත් කැමති. කට්ටිය මාත් එක්ක තරහවෙන එකක් නෑනෙ. තව කොටස් හතරයි. ඒවත් පුළුවන් ඉක්මනින් අරන් එන්නම්..
අද කතාව දිහාවට හැරෙමුකො.හෝලිගෙ පරණ නෑයෙක් එනවා හෝලිව හම්බවෙන්න. හැබැයි එයා එන්නෙ හෝලිටයි අනිත් කට්ටියටයි කරදර ගොඩක් අරගෙන. ඒ වගේම අර්වින් ගැනත් පොඩි සැකයක් හිතෙන දෙයක් වෙනවා කතාව අන්තිමේදි.කට්ටිය එහෙනම් කතාව බලලම ඉන්නකො. ඊළඟ කොටසින් හමුවෙමු. බයිස්කෝප් කට්ටිය හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! 🙂 🙂 

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/IhhC” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

1D1D91C5533F3D9502A3C7EF1E064859984ED52E

[button link=”http://tinyw.in/GfDS” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

02C04468356C29E9621F8247C278E5D649C49D5D

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                     Next Episode >>

19 thoughts on “Sleepy Hollow [S02 : E14] | විටාලා.. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ………………good luck ………………………

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. අම්මෝ කාලෙකට පස්සෙ නේන්නම්. 🙂 ජය෴෴ 😛 😛

    Reply
  • sub 1ට ස්තුතියි…….

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

    Reply
  • thanks sis!anith tikath ikmanata denna balamu.jayawewa!

    Reply
  • Achintha Sameera

    සසිනිකා කුලතුංග තැන්ක්ස් සබ් එකට
    අනිත් ටිකත් ඉක්මනට ඉවර කරන්න බලන්න

    Reply
  • S.K.Ruchiranga

    thnx machoo dareedevil tv seris ekata sub denna puluwnda plz

    Reply
    • සසිනිකා

      මං හිතන්නෙ ඔයා
      කිව්ව කතාව
      දැනටම අපේ අඩවියෙන්
      ඔයාට ගන්න පුළුවන් සහෝ

      Reply
  • Heshan Weerasinghe

    ගොඩක් ස්තූතියි සහෝ………

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaaa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *