අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහෙරිෂ්ම ප්‍රමුදය

Sleepy Hollow [S03 : E12] With Sinhala Subtitles |ගොහුල්ස් සහ මිල්ස් පියා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Sleepy Hollow S3P2

ඔන්න ඉතින් මම ඊළග කොටසත් ගෙනවා.ඉතින් මම කිව්වා වගේ කතාව දැන් ටිකක් හොද වෙමින් එන්නේ  ඉතින් මේ තමා ස්ලපි හොලොව් තුන්වන කතා මලාවේ දොළොස් වෙනි  කොටස…

ඔන්න ඉතින් කතාව ගැන පොඩ්ඩක් විස්තර කරනවනම්..මේකෙදි ජෙනීට මල්ස් පියා ඒ කියන්නේ එයාලව පොඩි කාලේ තනිකරලා ගිය තාත්තාව හම්බෙනවා එවගේම අපේ පැනල ගිය ඩයල් එක නෙවින්ස් ඉතින් මේ මනහත් මේ සැරේ ලොකු  ගේමක්  දෙනවා  කෙටියෙන්ම කිව්වොත් මිනිහට කුරුමිණියෙක් හරහා  ලොකු දෙයක් කරන්න පුලුවන් වෙනවා…අද කතාව ඉවරවෙන්න ලොකු කුතුහලයක් ඉතුරු කරලා.

ඉතින් කතාව බලන්න ඔයාලට බාරයි… ඉතින් ඊළග කොටසින් නැවතත් හමු වෙමු.

ඔබට ජය

Sleepy Hollow on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Sleepy Hollow S03E12 HDTV x264-KILLERS[ettv]

මේ ලබාදී ඇති උපසිරැසිය සියලුම HDTV පිටපත් වර්ගයක් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/03/Pramudya-Lal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොයුරාහට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                    Next Episode>>

19 thoughts on “Sleepy Hollow [S03 : E12] With Sinhala Subtitles |ගොහුල්ස් සහ මිල්ස් පියා [සිංහල උපසිරැසි සමඟ]

  • ලහිරු

    Thanks bro. ඉතිරි ටිකක් දාන්න ඉක්මනට. මෙච්චර පරක්කු ඇයි?

    Reply
  • lakshitha viraj

    niyamai bro ilaga akath ikmanata denna broooooo

    Reply
  • Ilaga ekath ikmanta demuda mcho…..

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ දිගටම හැකි ඉක්මනට උපසිරැසි දෙන්න!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    දිගටම හැකි ඉක්මනට උපසිරැසි දෙන්න සහෝ .

    Reply
  • කිසිම ලාභ ප්‍රයෝජනයක් නොබලා අපි වෙනුවෙන් දරන මහන්සිය අගය කරනවා.
    සබ් එකට තුති
    ෴ජය වේවා෴

    Reply
  • ස්තූතියි සබට නරඹන පිරිස අඩු උනත් අවසානය දක්වා ගෙනියන්න දරන උත්සාහය අගය කරනවා. ජයවේවා

    Reply
  • thankzzzzzzzzzzz bro!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *