Watch Trailer

Smallfoot (2018) Sinhala Subtitle | පුංචි පාදයා….! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, ආයේ වයිකින් පටන් ගත්ත ඒ වගේම 2018 අවුරුද්දේ අන්තිම මාසයටත් දන්නෙම නැතුව ආව. සෑහෙන බලාපොරොත්තු සහගත සිනමාපට රැසක් කලඑළි බහින මාසයක් මේක. ඉතිං ඒත් එක්කම ඔන්න කාලෙකින් ඇනිමේෂන් එකක් කරන්න ලැබුනා.. මේක පදනම් වෙන්නේ ඉන්නව කියන එත් තව පිරිසක් නැහැ කියල කියන මේ වෙනකම් හරියකට ඇහැට දැකල…

The Martian (2015)

කොහොමද හැම කෙනෙක්ටම, ආයේ වයිකින් පටන් ගත්ත ඒ වගේම 2018 අවුරුද්දේ අන්තිම මාසයටත් දන්නෙම නැතුව ආව. සෑහෙන බලාපොරොත්තු සහගත සිනමාපට රැසක් කලඑළි බහින මාසයක් මේක. ඉතිං ඒත් එක්කම ඔන්න කාලෙකින් ඇනිමේෂන් එකක් කරන්න ලැබුනා.. මේක පදනම් වෙන්නේ ඉන්නව කියන එත් තව පිරිසක් නැහැ කියල කියන මේ වෙනකම් හරියකට ඇහැට දැකල නැති අභිරහස් මිත්‍යා සත්වයෙක් වෙන යෙටි කියන අභිරහස් සත්වයා මත.  😀 එහෙනම් ෆිල්ම් එකේ විස්තර දිහාවට හැරෙමු

මේ හරි අපුරු සිනමාපටයේ නිර්මාපකයා වෙන්නේ Over the Hedge (2006), Chicken Run (2000) සහ James and the Giant Peach (1996) වැනි අපුරු සිනමාපට සඳහා දායක වෙච්ච Karey Kirkpatrick. එයාගේ සහයට ඇවිල්ල තිබ්බේ Shrek (2001), Spider-Man 2 (2004) වගේ සිනමාපට සඳහා දායක වෙච්ච Jason Reisig. මේ දෙන්නගේ එකතුවෙන් නිමවුණ මේ විනෝදාත්මක සිනමාපටයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලෙසින් මේ ලිපිය ලියන මොහොත වන 2018.11.29වැනි දින වෙනකොට, IMDB 6.2ක අගයක් ලැබෙනකොට කුණුතක්කාලි අඩවියේ යහපත් විචාර 79ක් සහ අයහපත් ප්‍රතිචාර 25ක් ලෙසින් තක්කාලි මිටරෙයේ 76%ක අගයක් ලැබෙනවා. ඒ වගේම ප්‍රේක්ෂක කැමැත්ත 67%ක ප්‍රමාණයකුත් ලැබෙනවා. ඒ අගයන් සාධාරණ බව බොක්ස්-ඔෆිස් වාර්තා දිහා බැලුවම හරි අපුරුවට තේරුම් යනවා.ඒ ඩොලර් මිලියන 80ක වියදමකින් නිෂ්පාදනය කරපු මේ සිනමාපටයේ ආදායම ඩොලර් මිලියන 205කට අධික ප්‍රමාණයක් ලැබෙන්නේ මේ ලිපිය ලියන මොහොත වෙන 2018-11-17 වෙනිදා වෙනකොට වැඩිම ආදායම් ලද සිනමාපට අතරින් 29 වෙනි ස්ථානය දිනාගනිමින්. ඒ වගේම හඬ කැවිම සඳහා,Channing Tatum,James Corden, අලුත් සපයිඩි ෆිල්ම් එකේ කෙලී Zendaya,Common, LeBron James… ඇතුළු පිරිසක් තමයි ප්‍රධාන වශයෙන් එකතු වෙන්නේ. ඒ වගේම සංගීත නිර්මාණයෙන් දායක වෙන්නේ Despicable Me, The Smurfs, The Angry Birds Movie,The Nut Job වැනි සිනමාපට සඳහා සංගීත නිර්මාණයෙන් දායක වෙච්ච Heitor Pereira විසින්. එහෙනම් පඳුර වටේ තැලුවා ඇතිනෙ. කතාව දිහාවට හැරෙමු.

කතාව පටන් ගන්නේ මීගෝ කියන යෝධ පාදයා, එහෙමත් නැත්නම් යෙටිගෙන්. මේ යෙටිලා ජිවත් වෙන්නේ හිමාලයේ උසම උස කඳු මුදුනක. එයාලගේ සමාජය ගොඩ නැගිලා තියෙන්නේ ස්ටෝන්-කීපර් කියන නායකයා පොරවාගෙන ඉන්නේ ගල් පොරෝනාවක් මත. ඒ ගල් වල ලියල තියෙනව ඒ අය අනුගමනය කරන්න ඕන නීති රීති මොනවද කියල. හරියට රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ. ඒකෙ තියෙන විදියට තමයි හැම දේම වෙන්නේ එයාලගේ සමාජයේ.ඒ අය විස්වාස කරන්නේ එයාල ඉන්න කන්ද උස්සන් ඉනේ මැමත්ල විසින් කියල. ඒ කන්ද ඝන වලාකුළුවලින් වැහිලා තියෙන්නේ. එතනින් පහල තියෙන්නේ මහා හිස් අවකාශයක් මේ ලෝකේ ඉන්න එකම ජීවින් කොටස ඒ අය කියලයි එයාල හිතන්නේ. ඔහොම ඉන්න අතරේ එයා අහම්බෙන් මිනිහෙක්ව දකිනවා, එයාලගේ බාශාවෙන් පුංචි-පාදයෙක්ව. මේ හරිම අපුරු අහිංසක, විනෝදකාමී, යෙටි සමාජය උඩු-යටිකුරු වෙනවා ඒ සිද්දියත් එක්ක. එහෙනම් පැයකුත් විනාඩි 36ක් පුරාවට යෝධ-පාදයින් සහ පුංචි-පාදන්ගේ හරිම අපුරු, විනෝදකාමී ලෝකයක මිහිර විඳගන්න. නැවත උපසිරසියකින් මුණගැහෙමු. ජය වේවා… 😀

 

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය, DVD සහ BR පිටපත් ද්විත්වයම සඳහා ලබා දි ඇත.

 

22,699 downloadsDownload Smallfoot-2018-update.zip162 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

22,699 downloadsDownload Subtitles162 KB

121 comments

  1. කවිශල් රසින්ත (කවී)

    දෙනකල් හිටියේ. බොහොම ස්තූතියි විමා අයියේ සබ් එකට. ජය වේවා...!!

  2. bgiprasad

    Thanx bro br dla. Mach wena ekak nedda?

  3. zeal

    Thanx Bro

  4. Ravindu Rukshan

    තැන්ක්ස් සබට බ්ලුරේ එකක් ආවාහම අනිව බලනව

  5. Supun_boy

    Blueray copy ඇවිල්ලා නේද?

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. Bandaramudiyansi

    ඔයා ඇයි අප්පා හෙනකොපි වලටම සබ් දෙන්නෙ .බ්ලුරෙ තියෙනවා නෙ.

    1. විමා

      සොරි මචන් මට දිවැස් තිබ්බේ නැහැ සබ් එක කරන වෙලාවේ
      මොකද මේ ඇවිල්ල තිබ්බ dvd කොපියට සබ් කරලා ඉවර උනේ ඊයේ හවස, අද උදේ පබ්ලිෂ් කලාට.
      බ්ලුරේ ආවේ අද පාන්දර. ඉතිං දිවැස් තිබ්බ නම් මට බ්ලුරේ එකට සින්ක් කරලා දෙන්න තිබ්බ ඊයේ හවසම
      පොඩ්ඩක් හිටපන් මං දැන් හිමාලය පැත්තේ යන ගමන් බවුන් වඩල දිවැස් ලබාගන්න.

    2. Bandaramudiyansi

      Hee. Love u. Ikkmanata ona ita kaim ekatat.mn oyage movie maga nohara balanawa thx lot

    3. Sand_dilz

  8. Bandaramudiyansi

    ඔයාගෙ quality එක දැම් බැහැල ඉස්සර වගෙ නෙවෙ

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  10. Bandaramudiyansi

    මෙකට කලිම් ලබාදුන් ෆිල්ම් එක webrip කියල තිබුනට එක වැඩ කරන් නැ නෙ ටයිම් වෙලාවට මල්ලි .එව හදන්නකො.එක ගත්තත් හිටම් උම්බව විස්වාස කරල මල්ලි

  11. Nuwan_Hero

    Halloween 2018 HC HD awilla bro sub demuko

  12. Dhanush Narangoda

    තෑන්ක්ස් බං අපි වගේ පොඩි උන් ගැන හිතනවට

  13. Haritha245

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  14. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata....

  15. malitha_sahan

    Thanks aiye brrip update wela meka brrip ekata wada karaida

  16. lahirulg

    බොහොම ස්තූතියි විමා අයියේ.... DVD එක හින්දා තාම ගත්තේ නෑ... පුළුවන් වෙලාවක Bluray එකට sub එක update කරන්න.... ජය වේවා

  17. Arjuna Thusitha

    Blueray available

  18. nimanaka

    thanks brother

  19. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    හොද ඇනිමේ එකක් වගේ...
    මේකේ Bluray ඇවිත් තියෙන්නේ එකටත් update කරමු...

  20. Kulanjana Maduranga

    niyamai..subata thanks saho...keep it up...

  21. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො....

  22. gayan215

    bohoma sthuthi saho...

  23. ssandeepa

    Thanks bro. maasa gaank thisse balan idiya film ekak. thanks. all the best!

  24. Nilush Angana

    Sub ekata thanx

  25. Kingdomd

    Thanks

  26. Haashan Dhanushka

    bluray update karannooooooooooo
    plzzzzzzzzzzzzzzz

  27. Ishan Thilakarathne

    බොහොම ස්තුතියි සහෝ Br update එක දෙන්න හැකිනම්

  28. Sameera madawa

    Vima ayiya sub ekata thanks hodeee

  29. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශාන් සහෝ.
    ජයෙන් ජය.

  30. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  31. Bandaramudiyansi

    Malli ikkmanin update ekak dannako bluray walata... oyage lipiya balapuma maka balanna ona

  32. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  33. Chathurangika

    Br update ඉක්මනින් දෙන්න.thx

  34. බොබී

    නියමයි සහෝ. මේක එනකම් බලාගෙන හිටියේ.

  35. subodha

    Thanks....

  36. Supun Tharaka

    thanks bro

  37. Bandaramudiyansi

    Thanks A lot brother

  38. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  39. Udara Damith Dissanayaka

    niyamayi

  40. lahirulg

    YTS එකේ එකට සෙට් වෙන්නේ නෑනේ.... මැද්දෙදි වෙනස් වෙනවා විමා අයියේ.... පොඩ්ඩක් බලන්නෝ......

    1. සනිඳු ලක්ඛිත

      YTS එකේ BR කියලා වැඩි හරියක් දෙන්නේ Web rip බන්. YTS එකෙන් ෆිල්ම් ගන්නම එපා කියන එකයි මමනම් ඕනි කෙනෙක්ට කියන්නේ.. මේ වෙනකොට තියෙන හොදම සටිට් එකක් තමා PSA එක. ඒකේ ටොරන්ට් එක ගන්න ටිකක් අමරුයි. ඒ මොක නැත්තත් බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් එකෙන් ගත්තනම් හරියට හරි. සබ අවුල් යයි කියලා බය වෙන්න දේකුත් නෑ එතකොට.

    2. විමා

      වෙන්න බෑනේ
      මම YTS එක අරගෙන BR එකට සින්ක් කලේ
      පොඩ්ඩක් ආයේ බලන්න සහෝ

    3. lahirulg

      x265 TV එකේ Play වෙන්නේ නෑ සහෝ. මාත් දන්නවා ඔය සීන් එක.

  41. යුරාන් ධනුක

    උපසිරැසියට තුති විමා සහෝ...
    ජය...:D

  42. Shehan putha

    thanks broo !

  43. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති විමා උපසිරසට..කමෙන්ට් එකක් දැම්මා කියලා හිතන් හිටියේ. බලද්දී දාලා නෑනේ. දෛවයේ සරදමකට වගේ DVD rip එකට සබ කරලා බල්ද්දී BR ඇවිත් නෙහ්.
    තවත් ෆිලුමකින් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!!!!

  44. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata...
    Jaya wewa!

  45. kelumchathuranga

    thanks

  46. HummerDanu

    thanks bro

  47. NuwanK

    Thank u bro...

  48. PuBuDuMadubhaShana

    Thanx bro sub 1t \(^o^)/

  49. comax

    thx bro

  50. Sanath Indika

    thx broo

Load more comments