Sniper: Reloaded (2011) Sinhala Subtitles | එක මිනිසෙක්ට එක උණ්ඩයයි. [සිංහල උපසිරැසි]
මේ මගේ පළමුවෙනි උපසිරස නිර්මාණයයි..ඉතින් වැඩිය ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නෑ රොයිලි අයියා කලින් ලියල තියෙනවා ෆිල්ම් එක ගැන…
ටික දවසක් නිශ්ශබ්දව ඉඳලා ඔන්න ආපහු ක්‍රියාදාම චිත්‍රපටියක් අරගෙන ආවා. Action චිත්‍රපටිවලට කැමති අයට මේක අල්ලලා යයි. ඔයාල බලපු Enamy at the gates තරම්ම පට්ට චිත්‍රපටියක් නොවුනට හොඳ චිත්‍රපටියක් කියන්න පුලුවන්. මම කතාව පොඩ්ඩක් කියන්නම්.
මැරීන් සාජන් වරයෙකු වන බ්‍රැන්ඩන් හා ඔහුගේ කණ්ඩායම ඇෆ්ගනිස්ථානයේ සිට කොන්ගෝ දේශයට මාරු කර එවනවා. ඒ කොන්ගෝවේ සාමසාධක කටයුතු වල යෙදී සිටින UN හමුදා කණ්ඩයට අනුයුක්තවයි. ඔවුන්ගේ කාර්යය තමා කැරළිකරුවන් හා යුධවැදී සිටින කොන්ගෝ දේශීය හමුදා පුහුණු කිරීම. ඔවුන්ව පුහුණු කිරීමට මොවුන්ට ටිකක් අසීරු වෙනවා. ඒ දේශීය හමුදාවල උද්දච්ච කම නිසයි. මේ අතර සාමසාධක හමුදා ප්‍රධානියා පවසනවා පුහුණු කිරීම් තාවකාලිකව නවත්වා දේශසීමාවේ සිටින සුදු ජාතිකයෙක්ව ආරක්ෂිතව රැගෙන එන ලෙස.
බොහොම සැහැල්ලු රාජකාරියක් විදියට පේන මේක ටිකක් බරපතල එකක් බවට පරිවර්තනය වෙන්න යන්නෙ වැඩි කාලයක් නෙවෙයි. ඒ බරපතල කමෙත් තව බොහොම සංකීර්ණ තත්වයක් සැඟවිලා තියෙනවා. මෙහෙම කියන්න අවශ්‍ය නෑ. බාගෙනම බලමුකෝ…
කමෙන්ට් එකක් දාලම යමු නේද? අනික ඔයාලගෙ මුණූ පොතේත් මේක share කරමු නේද? එක click එකයිනේ.
ලිපිය – රොයිලි ප්‍රනාන්දු
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9968 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/03/Ashan-Bandara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අෂාන් බංඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013-03-13
thank you
Thanks sub ekata..
ස්තුතියි සබ් එකට සහො, මෙකෙ part 2’3 දිල නැද්ද නැද්ද ..
Ashan, 1st film ekenma weda pennala! niyama film ekak mulinma subs denna thoragena thiyenne. godak thanks!
thanks bro…sahena kalekin mama aapahu may paththe aawe.
thank yoi very much
Thanks machan sinhala sub akata……….
niyama film 1k wage.. sub ekta bohoma sthuthi…
Sinhala subtitle නිසා පහසුවෙන් ෆිල්ම් එක බලන්ඩ පුලුවන් උනා. ඔබගේ සේවයට අප සැමගේ උපහාරය. මෙවැනි Sinhala subtitle තව තවත් නිර්මාණය කිරීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි. ස්තූතියි.
thax machan
hoda film ekak.sinhala sub gunnata thanks.digatama karagana yanna.well done.
thaaaankssss
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
මුල්ම උප සිරැසියට ස්තූතියි.දිගටම ඉන්න.
බයිස්කෝප් එකට සාදරයෙන් පිලිගන්නවා සහෝ,නොනැවතී යන ගමනක පළමු අඩිතාලම දැමු ඔබට මගෙන් උණුසුම් සුබ පැතුම්,ජයවේවා,නොනැවතී අප මෙන්ම තවත් ඉදිරියටම යන්න සියලු ශක්තිය පතමි.
නියමයි මචං !
බයිස්කෝප් සෙට් එකට සාදරෙන් පිලිගන්නව ඕං 🙂
tnx bro tnx
මුල්ම උපසිරැසියට සුභ පැතුම්…… 😀
පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් සහෝ. හොද ප්‍රතිචාරයක් තියනවා නේ මේකට? ඔන්න එහෙනම් මාත් ගත්තා.
THANKS BRO
ඔන්න මාත් බාන්න දැම්මෝ
One Shot One Kill
සාදරයෙන් පිළිගන්නවා ඔයාව බයිස්කෝප් අඩවියට
පලමු එකට තුති
අනිවාර්යෙන්ම..අනිවාර්යෙන්ම…ඉදිරියට අපි බලමුකෝ නේද සහෝදරයා..
බොහොම ස්තූතියි අෂාන් සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. තව එකක් ලඟදිම දෙමු නේද? 😛 😛
thankx machan
film eka baluwa machan ela kiri
superb kolaaaaaaaaaaa
මං මේක බලල නෑ.නියමයි අෂාන්.අනිව බලනව.පළවෙනි වැඩේට මගෙන් සුභ පැතුම්.ජයවේවා.බොහෝ………………………..ම ස්තූතියි…!
Thnx bro palamu sub akata
කෝ මේකේ සබ්ටයිටල්ස්
ayi boss sub track eka witharak ganna beri
meka godak hondai wage. sub thibunanam hondai. mamath banawa
thanks lokka.
මේක ඩවූන්ලෝඩ් වෙන්නේ නැනේ …. ටොරන්ට් වැඩ නැ …..
error ekak enawa. system cant find the path specified
maru web site 1 ape kollek ge wadak ne
Some countrys blocked this links, so we cant download..
Eththatama Maru. Kalekin balapu hoda film ekak. Thanks api wenuwen oyala karana me wedeta. thanks machanla..
thanks bro..
niyamai mama sniper films 2 kak balla thiyanawa,
mekath hoda athi kiyala hithanawa
thanks
balama balamu ela kirida kiyala.kohomath ela wenna ona ethin.
Ko sub file eka? anyway ty.
“dora arinawa api army” army eke lokka gedarata awith kiuwalu…. “apinam army neme puthe apinam armu” dora arina gaman sinhala sir kiuwalu… onna mamath banna dammooooooooooooooooooooooooooooooooooooo
niyamai ohoma yan
‘
gindara film ekak
thama beluwe ne…. balalama cmnt 1k dannamkoooo
mare maru machan, thanks machoooooooooooooo
thankzzz
puluwannam sniper films okkogema torrent danna.
🙂
කාටහරි පුලුවන්ද sniper collection එකේ ඉතුරු filmsවල torrent දෙන්න
Keyala wadak na mama film 1a baluwa 😉 elama tama etin. Patta film 1a 🙂
Thankz again රොයිලි aiya 😀
thnxxxxxx
maxa…..
Thanx Machan.. Great Work..
මරු ආ…..!!!
බයිස්කෝපුව නම් බෑවා අනේ ඉංග්‍රීසි සබ් පුළුවන්නම් දෙන්නකො…
Ela kiri film eka. meke kalin tika mama baluwa ..
fatta………..
Niyamai machan
movie eka demmata thanks.sub thibunanam thawath maru.
මේ වගේ එකක් බැලුවද මන්දා ….??
onna math banawa
achcharama alluwe ne….
Patta Sthuthi Sahodaraya. Jaya wewa!
.
Watched the 706Mb copy,
Great movie….
Many thanks..
Keep it up bro..
thx wewa saho.puluwanam Sniper-1,2,3 upload karana. loku pinak ehema kaloth.
jaya wewa
fatta movie ekak needaa affaa… jaya veevaa sahooo
SINHALA SUB TIBUNA NAM MARU.
THANKS
wow.. onna banawoo.. tawa hoda films tikak danna… all the best!!!
ona banawa roi thnxxxxxx….
ඔන්න මාත් බානවෝ…. ස්තුතියි
mama godak mewage sniper case walata eda idala aasai mokda manda.onna math banawoooooo….Thanks.
Niyamai…
podi file ekak hambenakan hitiye. thanx.
maxxxxxa film 1k wage.balamuko.thank u wewaaaaaaaaaaaaaaaaaaaaaa
niya a,,mama goda dawask hoyap akk,,mat one bane dama…
man ahena banawa
elazzz bro…….thxz
maxxa lokka….thanx alot
slow…..
ඔන්න මාත බෑවා…
ජයවේවා ! මම මේකේ පරණ දෙකක් බැලුවා හැබැයි ගොඩක් කල්
සිංහල ටිකකුත් තිබුනනම් ගොඩාක්ම හොදයි කියලා හිතුනා
elaaaaaaaaaa machan thanxxxxxxxxxx
සිංහල නැතිදෝ.
maxxxaaaaaaaaaaaaaaaaaaa
emwage ewa noba enne kohomada? onna mamath banawaoooooooooooooo………
jayawewa!!!
දවස් ගාණකින් මේ පැත්තේ ආවේ. එන්න බැරි වුණාට සමාව!
තැන්කූ සහෝ මේකට; කතාවනම් නියමයි වගේ.
BANAWA
Ela ela Aiya onna damma down wenna 🙂
Thankzzzzzzzzzz 😀
Balala ewara wela comment parak dannamkooooooo 😉
Mekan Mam Apu Gaman Bala Balalath Iwara kala
Thanks Wewa….
Jaya Wewaaa
Maru Thanks
ela thanx machan 😀
මාත් බාන්න දැම්මා… තෑන්ක්ස් රොයිලි අය්යා…….
ra kamen pasu balanna kiyapu de
399mb copiyak dunnata thanks saho.
thanks Dear
bohoma sthuthi Bro Royli…………..
onna mamath banawa aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ONNA MATH BAANNA DEMMA.THANK YOU !!!
බොහොම ස්තූතියි රොයිලි!!!
Ela ela onna banawa…………………
ela ela
රොයිලි කොලුවා දුන්නොත් ආයේ අහන්න දෙයක් නැනෙ.ඔන්න එහෙනම් බැවා……….
සුභ අලුත් අවුරුද්දක් වේවා……….!තෑන්ක්ස්
meka 399MB copy ya sound nathooooooooooooooo
@tharindu,
මම 399 කොපිය බාලා තියෙන්නේ සහෝ… ඒකේ සවුන්ඩ් හොඳට වැඩනේ… මම හිතන්නේ ඔයා බලන ප්ලේයර් එකේ අවුලක් වෙන්න ඇති.. එහෙම නැත්තම් අවශ්‍ය කරන කොඩැක් පැක් එක දාලා නැතුව ඇති ඔයා… ඒ ගැන පොඩ්ඩක් බලන්න…
mta kalin torrent eka labuna thama bawe ne
kathawa hariyata dannathuwa hitiye
den nam banawa
thnx Royly sahoo….
denma baanava 😀
thanks
woooooowwww niyamai
Thanks sahoo… 399 mb wage podi torrent denawatat godak pin….
baawoooo
එල එල ආමි නම් බාමි.. 🙂
mamath baanawa
mara case aka…. mekath banna wenawa…
menna bewoooooooo
meka godak hondai wage. sub thibunanam hondai. mamath banawa
onna math banawa
ai danne na 18+
kachal da
හුලේ ඔන්න මාත් බාන්න දැම්මෝ……
මේකේ පරන ඒවා වගයක් තියෙනවා නේද?.ඒවාබම් මම බැලුවා.
ELa ela aiya.. ada man 1st