අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S06 : E23] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24SE6

 හරි එතකොට මේ කොටසත් එක්ක තව එක කොටසකින් මගේ කර්තව්‍යය අහවරක් වෙනවා. ඒ වගේම 24 රූපවාහිනි කතා මාලාවේ හයවෙනි කොටස ඉවරයක් වෙනවා. වැඩිය කතා නැතිව පසුගිය කොටස ගැන මතක් කරගෙන අද කොටස බලන්න අරගමු 😀

ජැක්, චෑන්ග්ගේ පස්සෙන් පන්නගෙන යනවා. මොකද මිනිහා ජොෂ්ව පැහැරගෙන යන හන්දා. ඒ වගේම සීටීයූ එක ත්‍රස්ත ප්‍රහාර වලින් බේරුනා. හැබැයි නඩීයාව බේරගන්න ඕන නිසා මයිලෝ ඒ වෙනුවෙන් එයාගේ ජීවිතේ පුදකරා. කිසිම හිතක් පපුවක් නැති කාලකන්නි චෑන්ගේ මනුස්සයෙක් මයිලෝට වෙඩි තියලා දානවා. ඒ ආදර අන්දරේ ඒ අයුරින් අවසානයක් වෙයි කියලයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අද කොටසින් තවත් ඉගියක්නම් ඔන්න එලියට එනවා. ඒ වගේම ධවල මන්දිරයෙන් උත්සාහ කරනවා රුසියාවත් එක්ක යුද්ධයකට යන්නේ නැතිව ඒකෙන් ඈත් වෙලා තමන්ගේ විලි වහගන්න වැඩකට.

අද එතැන් පටන්… ඊලඟ උපසිරැසියෙන් හමුවෙමු. ජයවේවා!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyurl.com/o9h4u8q” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]

338A35CDAA275BE3184BD1FE83CE700935D0D043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

10 thoughts on “24 [S06 : E23] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *