අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)බලන්නබොබීවාර්තාමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Somewhere Between (2017) [S01 : E04] Sinhala Subtitles | ඉරණමට නිවාඩුවක්! [සිංහල උපසිරැසි සමග]

Rating: 9.6/10. From 7 votes.
Please wait...

 

ආයෙත් වතාවක් ආයුබෝවන්. අද මම ගෙනාවේ කතා මාලාවේ 4 වැනි කොටස. ලෝරායි, නිකෝයි අපරාධකාරයාගේ ඊළඟ ගොදුර බේරගන්න සමත් වුණ හැටිත්, එයාලා මහන්සියෙන් හොයාගත්ත සාක්ෂි ටික, ටොම් ප්‍රයිස් හොරකම් කරපු හැටිත් අපි ගිය කොටසින් දැක්කා. ‍

මේ කොටසින් විනාඩි 10 ක් යනකොට ඔයාලට හිතෙයි, කතාව දැන්නම් ඉවරයි වගේ කියලා. ඒත් අවසානේ බැලුවම තමයි හිතෙන්නේ තාම සිදුවීම් ටික පටන් ගත්තා විතරයි කියලා. එහෙනම් ඊළඟ කොටස අරන් ඉක්මනින්ම එනවා. ජය වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/07/BOBY.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-31
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

8 thoughts on “Somewhere Between (2017) [S01 : E04] Sinhala Subtitles | ඉරණමට නිවාඩුවක්! [සිංහල උපසිරැසි සමග]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි.පට්ට කතාවක්…

    Reply
  • Udara Damith Dissanayaka

    සිරාවටම මට එහෙම හිතුන
    මන් හිතුවේ දන් මේක ඉවර වෙයි කියලා

    Reply
  • Lakshitha_Mathngadeera

    thnx mchn sub ekata 😀

    Reply
  • Lushan Tharinda

    Subata thanks bro…

    Meke full season ekama thiyena 720p x265 link ekak nedda?.

    Reply
  • Thanks machan…..jayawewa…..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *