Somewhere Between (2017) [S01 : E08] Sinhala Subtitles | දෛවයේ දරුවා! [සිංහල උපසිරැසි සමග]
ඔන්න 8 වැනි කොටසත් අරන් එන්නයි මේ සූදානම. ගිය වතාවේ අපි දැක්කේ ටොම් ප්‍රයිස් සෙරීනාව තමන්ගේ භාරෙට අරන්, ලෝරාව මානසික රෝහලට යැව්ව විදියයි. සෙරීනාට දැන් තියෙන එකම ආරක්ෂාව, නිකෝ තාම සෙරීනා ගැන ඇහැගහගෙන ඉන්න එක විතරයි.
අද කොටසෙදි, ටොම් ප්‍රයිස්ට රූපවාහිනී සාකච්ඡාවක් ලැබිලා, සෙරීනාවත් එහාට එක්ක යන්න වෙනවා. ඒ කියන්නේ පැහැරගැනීම වුන දවසේ වගේම වැඩ සිද්ධවෙනවා. ලෝරාත් මානසික රෝහලේ නිසා එයාට එන්න වෙන්නෙත් නෑ, සෙරීනාව බේරගන්න. නිකෝට මේ හැමදෙයක් ගැනම බලාගන්න පුළුවන් වෙයිද? මිනීමරුවාට සෙරීනාව පැහැරගන්න බැරිවෙයිද? මේ කොටසින් ඔයාලා ඒක බලනකම් මම නවවැනි කොටස ගේන්න යනවා. සුභ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 637 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/BOBY.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-07-31
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල
හෙට වෙනකල් ඉන්ඩ එපාය අනිත් එක බලන්ඩ කොහොමහරි
ඉන්ඩ එපාය නෙ
ela ela..