ඔන්න එහෙනම් දොළොස් වෙනි කොටසත් අරගෙන ආවා. තව එක කොටසයි තියෙන්නේ එකත් ඉතා ඉක්මනින් දීලා මේක ඉවර කරන්න තමා බලාපොරොත්තුව. බය වෙන්න ඇති නේද එහෙම කිව්වම. මම කිව්වේ මේ කතා මාලාව එයින් අවසන් කරලා. ඊළඟ කතා මාලාවට පටන් ගම්මු කියල. පසුගිය කොටසේ තිබුන චන්ද විමසුම ජයටම ගියා. ලැබුණ චන්ද සියල්ලක්ම සලකා බැලූ පසු…

ඔන්න එහෙනම් දොළොස් වෙනි කොටසත් අරගෙන ආවා. තව එක කොටසයි තියෙන්නේ එකත් ඉතා ඉක්මනින් දීලා මේක ඉවර කරන්න තමා බලාපොරොත්තුව. බය වෙන්න ඇති නේද එහෙම කිව්වම. මම කිව්වේ මේ කතා මාලාව එයින් අවසන් කරලා. ඊළඟ කතා මාලාවට පටන් ගම්මු කියල. පසුගිය කොටසේ තිබුන චන්ද විමසුම ජයටම ගියා. ලැබුණ චන්ද සියල්ලක්ම සලකා බැලූ පසු මම තීරණයකට ආවා මොකද්ද මීළඟට දෙන්නේ කියලා. මේ සතියේ අයෙත් ඒ දේම මම කරන්න යන්නේ නැහැ. මගේ තීරණය මම 13 වන කොටසින් ලබා දෙන්නම්. එතකන් පොඩ්ඩක් ඉවසීමෙන් බලන් ඉන්න. වැඩිම මනාපය මොකද්ද කියලා මේ කතාව බාගත කර ගත් 1000 කට අධික පිරිසකගෙන් 127 වගේ 10% ප්‍රතිශතයකින් මට තීරණයකට එළඹෙන්න සිදු වෙනවා. කමක් නැහැ මොන දේ දුන්නත් බලනවා කියලා හිතන් ගොඩට මම ඒ පිරිස එකතු කර ගන්නවා.
එහෙනම් කලින් සතියේ කතාව බැලුවනේ. මතකනේ අන්තිමට “ස්පාටකස්” මොකද්ද සොයා ගත්තේ කියලා. ඔහු සොයා ගත්තා කව්ද “සුරාව” මැරුවේ සහ එහෙම කරන්න අණ දුන්නේ කව්රුන්ද කියා. එතැන් පටන් “ස්පාටකස්” නව අරමුණක් සොයා ගන්නවා ජිවිත සටන කරගෙන යන්න. ඒ තමා පළිගැනීම. තමන්ට අහිමි වුන දේවල් වලට වගකිව යුතු හැමෝගෙන්ම පළි ගන්න. ඊට අමතරව “බැටියාටස්” නඩුකාරයව මරල ඒ වෙනුවට “සොලොනියස්ව” ඉතා කූට ලෙස හසු කරනවා. එහෙම තමා කලින් කොටස අවසන් උනේ.
එහෙනම් අද කතාව ගැන කියන්නම්, අද කතාව අවසානයේ “ස්පාටකස්ගෙන්” හොඳ සටනක් බලා ගන්න පුලුවන්. බොහෝ දෙනාගේ සිහින බලන් ඉන්න තැනම කඩා වටෙන දවසක් අද. මොකද හැමොම හොරෙන් බැඳපු වෙස් අද ගැලවෙනවා. “බැටියාටස්” විසින් නඩුකාරවරයාගෙන් ගිලිහුන අවස්ථාව “ඉලිතියාව” දඩමීමා කරගෙන ඇයගේ සැමියාගෙන් ලබා ගන්න උත්සාහයක් දරනවා. ඒ “ස්පාටකස්ට” ඉන්න තවත් සතුරෙක් වන “ක්ලෝඩියස් ග්ලෙබර්”. මේ අතර “ක්‍රික්සස්ට” අවසනයේ උදා වෙන්නෙත් අභාග්‍යය සම්පන්න ඉරණමක්. අද කතාව අවසානයේ තමා අවසන් කොටස සඳහා සාධක සපයන්නේ. බලමු එහෙනම් මේ කතාවත්. ඉවර වෙනවා කියල දැනෙනකොට පොඩි දුකකුත් එනවා. කමක් නැහැ අවසානය කියන්නේ අලුත් අරම්භයක්නේ එහෙනම් අවසන් කොටසත් සමඟ හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
27,733 downloadsDownload Spartacus.S01E12-1.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
86 comments
chami
quik
thanks
Isuru
ela ela ohoma yan anith awath ikmanata denna
lasidu
පට්ට පට පට මචෝ
elakiri
එල කිරි සහෝ පට්ටම කතාවක් මේක නම්
tharanga
නියමයි හොදේ ඔන්න මමත සබ් එක ගන්නෝ .ජය
rusuru | රුසිරු
සුපිරි.... හොදේ
ccnp
Thanks
wow
wow.... maru :D
mihin ලංකා
නියමයි සහෝ මාත් බානව
Gala
කිව්වා වගේ වේගන්සිස් ඕනේ ඊළඟට.
chami
thnxxxxxxxxxxxxxxxxxx
was
ලොවෙත් නෑ පට්ට හොදේ
Anushka
ජයම වේවා
මේක නම් පට්ටම පට්ට කතාව
නියමයි හසන්ත සහෝ
මොනම අකාරයකට දුන්නාත් මම බලනවා ස්තුතියි...!!!Shanaka
Thax machan..wade digatama karagena yanna...
zumo man
thnz so much
chandana
loweth na saho maxxaaaaaa
එරංග
ජය වේවා!!!!!!!!!!! එලස්
prashanna
wow maru aaaaa machan aith kiyanawa Spartacus: Vengeance elagata denna
wasath
maxxaa maxxa .. :) enkn balan htye .. :)
“චූටී මල්ලි”
එළ එළ තව එකයි නෙ
ositha
supiri
ganidu
ජයම වේවා හසන්ත,
Dilan-
elakiri :D
NPDJs
thankz saho enakan inne api balanna.. #
down karanna hithenne na sihala ekkama balanna nisa.. thakz
aniwa meke ithuru tikath apita oyama denna....sisira
maxxa............tnks...
sidath.
jaya wewa!
pradeep nilanga
ස්තුතියි යාළුව
රාම් රාජ්
සිංහල සබ් වලට ස්තූතියි.
lasanatha!!!!!!
thxzzzzzzz saho
nilantha
බොහොම ස්තූතියි මචං... මේකෙ ඊළඟ කොටස දානකන් පිස්සුවෙන් වගේ තමයි බලන් ඉන්නේ..
NPDJs
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය
ravi70
jayen jaya
Mad
I've Watched All Episode of this season.....U've done great work...wish you all the best.....
kdn
tks patta
ns
බොහොම ස්තුතියි...
Sampath
thanks for every thing....
maduranga wedagedara
machan ela ban ela hmmmmm
navin
ස්තුතියි ඊළඟට වේගන්සිස් දෙන්න
d2dinu
එළ එළ ජයවේවා! මේක පට්ට series එකක්.
katha kolla
pattai hode.......methek kal sub dunnata thankuu idiriyatat demu saho dan ube sub dena film balana ekai tv series balana ekai meniyawak wela :D
thisan
thx dude
d zone
mamath bewa
malperera
ඉක්මනින්ම දුන්නට ස්තුතියි ජය වේවා.
achintha
meke parana kotas penneanne neththe ei..
Dina
tahnx
KANDY SANATH
Thanks... anika ikmanata dentakoooooooooooooo.
shani
thanks. oya koi kotasa dunnath api balanawa.
ravie E
patta ahhh okoma epi beawa....
mudiya / මුදියා
එලකිරි.තව එකයි.සුපිරියි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


patta patta machan