Spartacus [S03 – E06] (18+) | යුද්ධයේ අනවශ්‍ය දේ…[සිංහල උපසිරැසි සමඟ]
එහෙනම් අද මේ හමුවෙන්නේ හයවෙනි කොටස සමඟින්. ඉක්මනටම එහෙනම් කතාව දෙසට හැරෙමු. කලින් සතියේ උනේ මොනවද කියලා එහෙනම් ටිකක් මතක් කරලම ඉන්නම්. කලින් කොටසේදී දකින්න ඇති ජුලියස් සීසර් සැහෙන්න ලොකු සැලැස්මක් කරලා තියෙනවා ස්පාටකස් ඇතුළු කැරලි හමුදාව මර්ධනය කිරීමේ අදහසින්. අවසානයේ ස්පාටක්ස්ට දකින්න ලැබෙන්නේ කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක්. ඒ ඔහුව සහ ඔහුගේ පිරිස හෙරක්ලියෝ නමැති මුහුදු මංකොල්ලකරු රෝමන් හමුදාවට පාවා දී ඇති බව. එහෙම තමයි අවසානයේ අපි දුටුවේ ස්පාටකස් සහ පිරිස ලොකු සටනකට මැදි වෙලා ඉන්නවා. අද පටන් ගන්නේ අන්න ඒ අවස්ථාවේ ඉඳන් ඉදිරියට.
එහෙනම් අද කොටසේ වෙන්නේ මොනවගේ දෙයක්ද කියලා මම පොඩ්ඩක් විතර කියන්නම්. එදා සටන නතර වූ ස්ථානයෙ සිට ඉදිරියට ස්පාටකස් සහ පිරිසට දිගටම සටන් කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම මේ නගරය තුල ඇති වන සටනින් ස්පාටකස් ඇතුළු පිරිසට පසු බහින්න වෙනවා. ඒ සඳහා උදව්වක් විදිහට ස්පාටකස්ගේ හමුදාවේ ප්‍රධානතම සාමාජිකයෙකුට නගරය තුල රැඳෙන්න වෙනවා. ඒ වගේම නගරය මුදා ගන්න සමත් වෙන ක්‍රෝසස් එය සැමරීමට උත්සවයක් සූදානම් කරනවා. ඒ වගේම ඔහුගේ පුත්‍රයා නැවත අර දුන්නු යුධ දඬුවමින් පසුව කරලියට පැමිණෙනවා. ඒ වගේම අර නගරයේ ඉතුරු වෙන සාමාජිකයාට මොකද වෙන්නේ කියලා බලන්න එහෙනම් මෙන්න හය වැනි කොටස ඔයාලටම බාරයි. එහෙනම් ඊළඟ කොටසත් සමඟ මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15824 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
<< Previous Episode Next Episode >>
Thank you
thanks a lot saho sub ekata
බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ
Sub ekata tnx bro
Thanks ……………………good luck ………………….
ස්තුතියි සහෝ උපසිරැසියට
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතී…!!! ^_^
ROME TV Series eka denna puluwanda ?
http://www.imdb.com/title/tt0384766/
බොහොම ස්තුතියි…
thanks, mama godak asawen mula indanma baluwa. anek kotas tikat ikmaninma dewi kiyala hitanewa. thank you, all the best
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. දැන්නම් ඉවර වෙන්න ලඟයි නේද? ජය෴෴ 😛 😛
denakan hitiye meka. thanks sahoo..!
sub’s nam niyamai patta thz wewa
නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!
නියමයි සහෝ මරු
onna banwaaaaaa,bhoma pin
බෝම ස්තූති සහෝ ..
මමත් ගත්තා.. ජය වේවෙ
මේවනෙ ආස්චර්ය
අරහෙන් ෆිල්ම් දෙනව මෙහෙම් ටෙලි කතා දෙනම
පට්ටයි ඈ
කොහොම කරනවද මන්දා
හිතාගන්ට බෑ
එලම තමා
ජයම වේවා හසෝ
THANKS SAHO
thanx ela…godak kal balan unna meka denakam
Thanks !
thanks
thanks macho,,,
Thank’s හසන්ත!
niyamaiiiiiiiiii.. thanxxxxxxxxxxxxx
nice work broooooooooooooo…………………..
ඒක තමා, උදේ අක්කා සබ දුන්නා
හවස හසා අයියා දුන්නා
ම්ම්ම්… නරකමත් නෑ නෙ වැඩේ
සබට තුති
ඔබට ජය………..
නියමයි හසී……..
සිංහල සබට බොහොම ස්තූතියි.
උදේ භාර්යාව සබ් දුන්නා හවස ස්වාමිපුරුෂයත් සබ් දෙනවා නියමයි හසන්ත. බොහෝම ස්තුතියි කැපවීමට.ජයවේවා!
GOD BLESS YOU.
Thanks
mamath gananwa ahenam macho bohoma thxxxx kiwuuwa
maxxa machan
බොහොම තුති
මේකත් දීලා නේ මරු
elazzz thnxzzzz
නියමයි සහෝ තවත් දෙමු ටිකයි නේ
ela ela….
jaya wewaaa….
පට්ට පට්ට මචෝ
ade dan nam balanna thogayai 🙁 pissu hadenawa
thanks macho
wow, maru 😀