එහෙනම් ඔන්න අටවෙනි කොටසටත් ලඟා උනා. එහෙනම් සුපුරුදු පරිදි මම කතාව ගැන මතකය අවදි කරන්නම්. කලින් කොටස තුලින් දකින්න ඇති ස්පාටකස් ඇතුළු පිරිස අභියෝග වලට අභියෝග කරලා ඉන් නැගිටින්නේ කොහොමද කියලා. ඒ වගේම ක්‍රෝසස්ගේ වහල් පෙම්වතිය ඔහුගෙන් පලා යන අයුරුත්. අවසානයේ දකින්න ලැබුනේ ස්පාටකස් ඇතුළු පිරිස ක්‍රෝසස්…
එහෙනම් ඔන්න අටවෙනි කොටසටත් ලඟා උනා. එහෙනම් සුපුරුදු පරිදි මම කතාව ගැන මතකය අවදි කරන්නම්. කලින් කොටස තුලින් දකින්න ඇති ස්පාටකස් ඇතුළු පිරිස අභියෝග වලට අභියෝග කරලා ඉන් නැගිටින්නේ කොහොමද කියලා. ඒ වගේම ක්‍රෝසස්ගේ වහල් පෙම්වතිය ඔහුගෙන් පලා යන අයුරුත්. අවසානයේ දකින්න ලැබුනේ ස්පාටකස් ඇතුළු පිරිස ක්‍රෝසස් අටවපු උගුලේ ක්‍රොසස්වම හිර කරලා බලය ලබා ගන්න අකාරය.
එහෙනම් මේ කියන්නේ අද කොටස ගැන. අද කොටස අවසානය නම් එතරම් සුබ දායක නැහැ ස්පාටකස් ඇතුළු පිරිසට. කතාවේ නම හැටියට අද මේ කැරලිකාර හමුදාව මාර්ග දෙකක ගමන් කරනවා වෙනස් අරමුණු උදෙසා. ඒ ස්පාටකස් ඇතුළු පිරිස වෙනම ඇල්ප්ස් කඳු වැටිය දෙසටත් ක්‍රික්සස් සහ ඔහුට සහය දෙන පිරිස රෝමය දෙසටත්. මේ දෙකඩ වෙන හමුදාවට සිදු වෙන්නේ අද කොටස අවසානයේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න. ස්පාටකස් කතාවේ ආරම්භයේ සිටන්ම එහි ප්‍රධාන චරිතයකට පණ පොවපු කෙනෙක් අද දින අවසානයේ සමු ගන්න නියමිතයි. එහෙනම් මෙන්න අටවැන්න ඔබේ රසවින්දනයට.එහෙනම් ඊළඟ කොටසත් සමඟ මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
17,839 downloadsDownload Spartacus.S03E08.zip109 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
66 comments
sds
vee
maxxa machan ikmnata demu
quik
thanks
chamath cafe
ජය වේවා සහෝ
ositha
patta kathawak
naleen
ela hasanatha thawa tikai :)
chamara
supiri macho :)
tharanga
බොහොම තුති
ganidu
තැන්ක්ස් වේවා!!
yasas
tx machan digatama denna
zumo man
elazzz thnxzzz
was
එල හසන්ත
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල..
තැන්ක්ස් හොදේ සබ් වලට...
ජය වේවා...Shakil
super...
“චූටී මල්ලි”
තව කෑලි 2යි
සබට තුති
ඔබට ජය හසා.........KaSuN
niyami aiyeee.
Ara
thanx සහො මම මෙකෙ ඔක්කොම (10) ටික බැලුව, සුපිරි කතාව. එත් පට්ට දුකයි.
danushka
thanks machan,,,
ravi70
jayen jayakma weeeeeeeeeeeeeeeewa,,,,
shani
thanks
ගම්‍බට්‍ටා
ගොඩා......ක් ස්‍තුතියි මචෝ...
Scofield
මචං...!!
දුන්න සබ් එකට නම් ගොඩක් තෑන්ක්ස්....
එත් මචං, අනිත් ඒවා දෙන්න තව මාසයක් විතර ගන්න එක තමා ඉවසගන්න බැරිම කාරණාව.
ඉතිං බං මම කියන්නේ, අනිත් ටිකත් පුළුවන් තරම් ඉක්මනට දෙන්න කියල.
තව පොඩ්ඩනෙ බං තියෙන්නේ, තව කොටස් දෙකයි නේ තියෙන්නේ.
එහෙනම් සහෝ, හැකි ඉක්මනින් අන්ත් දෙකටත් සබ් දාමු.
ඔන්න අපි ගියා එහෙනම්.
තෑන්ක්ස් ආයෙත්....හසන්ත වික්‍රමරත්න
කල් ගන්නේ හිතා මතා නෙමෙයි. මගේ වැඩත් එක්ක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න වෙනවා. ඉක්මනටම දෙන්නම් ඒ දෙකම. පොඩ්ඩක් සමාව භාජනය කරන සේක්වා මේ ගැත්තාට...
නොදී ඉන්නේ නැහැ. ඉක්මනටම දෙන්නම් කොල්ලෝ.
Mohan wijayathilaka
I need this spartacas siries (with sinhala subtitle)palease advise ur comments .
Thanks ,
Mohanහසන්ත වික්‍රමරත්න
I didn't get what you try to pointed out here.This is with Sinhala subtitles. If you want to get the whole series, in that case you have to visit our pages episode by episode. Otherwise I can give you an option for your easy purpose. I'll Email all the subtitles that I have completed so far. I will be needed your Email ID.
dilan samindaka
niyma kathawa sub dunnata pin
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. දැන්නම් ඉවර වෙන්න ලඟයි නේද? ජය෴෴ :P :P
රොහාන්
හසන්ත ගොඩාක් ස්තුතියි සබ් වලට.වැඩත් එක්ක කොහොම හරි අවසානය දකින්න ළඟයි නේද? මේක ඉවර වුනහම තවත් සුපිරි කථා මාලාවකට අතගහන්න හැකියාව ලැබේවා!ජයවේවා.
GOD BLESS YOU.yohan
thanks saho!
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍mindika
Thanks !!!!!!!!!!!!!!
mudiya / මුදියා
නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!
Ramaa
මචං…!!
දුන්න සබ් වලට නම් ගොඩක් තෑන්ක්ස්….දසුන්
නියම සහෝ
තව දෙකායි!!!!!!!!!!!දිෂාන්
thank you saho.. Ada thama Saba Gathhe jaya weva
ශාන් විමුක්ති [විමා]
හසා මේක ඉවර කරනකොට මම ඉබි ගමනින් මේකෙ පලවෙනි සිසොන් එක බානව
අනේ අනිච්චං :(
කොහොම උනත් ඉතින් මට එක පාර සේරෝම බලාගන්ට ඇහැකියි ඉතින්
හෙහ් හේ
උබට ජයම වේවා හසෝbirendra
can u plz upload final 2 ep ???
KSR
ithiri 2th ikmanata denna
Indunil
thanks..... macho...
අනිත් එක් එනකම් මග බලාගෙන ඉන්නවා..... කාවදා විතර පුළුවන්ද? ඉවස්නනට බැරැවා....
chana
අනිත් කොටස කවදා ලැබෙයිද මගේ දෙයියො... ස්තුතියි මචාන්,..
Yasintha
Ai macho 09 weni 1 danmmama denne nadda.
gayan
Machan ethuru tikath ekkmanata denna.,.,.,.
සංජය
නියමයි හසන්ත සහෝ... බොහොම ස්තුතියි.
MADUSHANKA
MACHAN ANITH DEKATH DALA IWARAYAK KARAMU NEDSA
janaka
ane bn ithuru 2kath dannakoooooooooooooooooooooooooo
malinda
mona magulakda halo,ithuru 2kath ikmanta denawako,maasa ganan adinne nathiwa
Amith
ayye anith dekath deela wede iwarakaramu neda :D
Shan
Thanks brother. Anek Episode 2 godak parakku mokarda machan?. puluwan ikkmanin denna. Patta story Eka.Deepu Subtitile walata godak Thanks brother.
Dina
ane hasantha ayyeeeee... anik episode dekak dennnako.. mama blanne nathuwa inne oya ewa denakam.. dunn tikata godaaaaaaaaaaaak pin
හසන්ත
කොටස් දෙකම ඒකට දෙන්න ට්‍රයි එකක් දෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඉවසන්න. නමවෙනි කොටස ඉවරයි. දැන් දහයේ මැද හරිය වෙනකන් ඉවර කළා. පුද්ගලික වඩාත් එක්ක පොඩ්ඩක් මේ ගැන බලන්න වෙලාවක් නැති උනා. ඉක්මනටම දෙකම දෙන්නම් කොල්ලෝ. පොඩ්ඩක් සමා වෙලා ඉවසලා ඉන්න. දෙනවා දෙනවාම තමයි. :D
mindika
Thanks !!!!!!!!!!!!!!!!
Darshana
Ela machan thanks oyata godak.next eka enakan api inne balagena.ikamanata itiri tikath denna ok.thanks oyata.jayawewa?
sohan
තව කෑලි 2යි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks sahota