SPL 2 – A Time For Consequences (2015) with Sinhala Subtitle|බලාපොරොත්තුව වෙනුවෙන්..[සිංහල උපසිරසි සමඟ]
හැමදාම ඉංග්‍රීසි චිත්‍රපට හා කතාමාලා සදහා උපසිරැසි ගැන්වූ මම, අද ගේනවා වෙනත් භාෂාවක චිත්‍රපටයක්. 2015 තිරගත වුන සුපිරිම චිත්‍රපටයක් තමයි මේක. මේක මට ලබා දීපු සමීර චතුරංග සහෝටයි, අවසරය ලබා දීපු හසන්ත සහෝටයි ගොඩක් තුති. මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ 2015 ජුනි 18. අධ්‍යක්ෂණය කරනු ලැබුවේ Cheang Pou-soi. මේකේ සුපිරිම නළුවෝ රැසක් රංගනයෙන් දායක වෙනවා.Wolf Warriors 2015 චිත්‍රපටය සදහා දායක වූ Wu Jing,, Furious 7 2015 සදහා දායක වූ Tatchakorn Yeerum, Max Zhang වැනි නොයෙකුත් සටන් ශිල්පින් රැසක් දායක වුණා. ඒවගේම මේකේ IMDb අගය 7/10 ලබා ගත්තා. මට මේකේ හරිම භාෂාව මොකද්ද කියලා නම් කියන්න බැහැ. මොකද මැන්ඩරින්, කැන්ටෝනිස්, තායි, කොරියානු, ජපන් මේ කියන හැම භාෂාවම භාවිතා වෙනවා. විනාඩි 120 පුරාවටම දිවෙන මේ චිත්‍රපටය Action, Crime, Drama යන ඝනයට අයත් වෙන සුපිරිම සටන් ජවනිකා ඇතුළත් චිත්‍රපටයක් බවට කියන්න පුළුවන්.
චායි කියන්නේ බැංකොක් හිරගෙදරක ආරක්ෂකයෙක් විදිහට වැඩ කරන කෙනෙක්. ඔහුගේ දුව වන සා ලියුකේමියාව රෝගයෙන් පෙළෙනවා. ඇයව සුව කිරීමට අපහසුයි. ඒ මොකද කිව්වොත් ඇයට තියෙන්නේ 3/1 රුධිර පට්ටිකා ගණනක්. ඇයව සුව කිරීමට නම් ඇට මිදුළු බද්ද කිරීමක් කරන්න වෙනවා. ඇයගේ ලේ ඝණය එක්ක සසදලා තමයි මේ ඇට මිදුළු හොයාගන්න ඕනෙත්. වෛද්‍යවරු හොයලා හොයලා එකම කෙනෙක්ව හොයාගෙන නමුත් ප්‍රශ්ණය ගොඩක් සංකීර්ණයි. ඔහු මේ විදයම් දරන්න තමයි බැංකොක් හිරගෙදර ආරක්ෂකයෙක් විදිහට වැඩ කරන්නේ. නමුත් මේ කලාය වෙන වෙද්දී මහා දරුණු විදිහට මිනිස්සු පැහැරගෙන ගිහින් අවයව ජාවාරම් කිරීමක් සිද්ද චෙනවා. මිනිස්සුන්ගේ අවයව ගලවාගෙන විසිකරලා දාන කාලයක්. ඒවගේම මේ ජාවාරම් කාරයින්ගේ නායාකයා වන හුන්ග්ට දරුණු හදවත් රෝගයක් තියෙනවා. ඔහුගේ ලේ වර්ගය හරිම දුර්ලභයි. කිට් කියන්නේ පොලිසියේ වැඩ කරන කෙනෙක්. පොලිසියේ මෙහෙයුමක් විදිහට කිට් යනවා මත්ද්‍රව්‍ය වළට ඇබ්බැහි වෙච්ච කෙනෙක් විදිහට. ඒත් කිට්ගේ හා පොලිස් මෙහෙයුම් වෙනස් වෙනවා එක මොහොතකින්. ඔහුව පොලිසියට අහුවෙලා ජාවාරම් කාරයෝ ටික එකතුවෙලා ඔහුව බැංකොක්හි හිරේට යන්න වෙනවා. කිට් ව ඒ හිරදෙරට දැම්මට පස්සේ චායිට ලැබෙන ලොකුම රාජකාරිය තමයි කිට් ගැන ඇහැ ගහන් ඉන්න එක. ඔක්කොමත් හරි චායි දන්නේ නැහැ වෛද්‍යවරු හොයාගත්තා කියන ඇට මිදිළු දායකයා වෙන කවුරුත් නෙවෙයි හිරේ ඉන්න කිට්. ඒවගේම මේ හිරදගෙදර පාලකයා හොර අවයව ජාවාරම් කාරයොන්ට සම්බන්ධයි. ඔහු දක්ෂ සටන් ශිල්පියෙක්. කිට් හිරේ ගියාට පස්සේ ඔහු උදව් ඉල්ලමින් එහෙ කට්ටිය එක්ක කතා කරන්න හදනවා නමුත් ඔහුගේ භාෂාව කවුරුවත් දන්නේ නැහැ. පුංචි සා ඔහුගේ තාත්තට ඇප් එකක් ඔහුගේ දුරකථනට දාලා දෙනවා. ඒක භාෂා පරිවර්තකයක්. එකෙන් නම් කියලා නිම කරන්න බැරි උදව්වක් ගොඩක් අයට ලැබෙනවා.
චායි අන්තිමට දැනගන්නවා කිට් තමයි තමන්ගේ දුවට ඇට මිදුළු දායක කරන්න ඉදිරිපත් වුන කෙනා කියලා. මේ දෙන්නාට පුලුවන් වෙයිද දුවව බේරගන්න? ඒවගේම අර හොර තක්කඩි නායකයා හුන්ග් හදන්නේ තමන්ගේ සහෝදරයාගේ හදවත ගලවලා තමන්ගේ හදවත රෝගයෙන් මිදෙන්න. එයාට ඒක කරගන්න පුළුවන් වෙයිද? අවසන් හරිය වෙද්දී සටන් ජවනිකා එන්න එන්නම වැඩි වැඩි වෙනවා. ඒ හන්දා ඉතිං ඔයාලට කිසිම පාළුවක් නැතුව මේක බලන්න පුළුවන් කියලා මට විශ්වාසයි. ඒ නිසා මං හැමෝටම ආරාධනා කරනවා මේක චිත්‍රපටය නරබන්න කියලා.
එහෙනම් ඉතිං ගිහින් එන්නම්. මිලග උපසිරැසියෙන් හමුවෙමු. හැමෝටම ජයෙන් ජය..!!!!
SInhala Subtitles
-- Count 6110 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
blu-ray sub waradee
1080p [blu-ray] sub waradee
Thanks for sub!
සබ් එකට නම් බොහොම ස්තූතියි bro.ගොඩක් කල් බලන් හිටිය මේකෙ සබ් එක එනකන්
patta film eka maho………………….. thanks maho……………….
බොහොම ස්තූතියි …. සහෝ සිංහල උපසිරැසියට
thanks bro…patta film1k
In Mozilla Firefox, select “Tools” from your menu bar and “Options” from your drop-down list.
meka ganna bane bn. mokakkda magulak enawa. torrent ekak diyanko
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
sub ekata thanks download karanna bane.
Ko Bn hash Eka dipanko.. meka ganna therenne ne
meka kohenda download karanna torrent site ekak nemeine enne
බොහොම ස්තූතියි …. සහෝ සිංහල උපසිරැසියට.
Tatchakorn Yeerum kiyanne tony jaa ta tama.elama wadak bro.thnx.digatama karamu
Tatchakorn Yeerum kiyanne tony jaa ta tama.elama wadak bro.thnx.
sub 1ට ස්තුතියි…….
meeka gganna baane wena mokadda enava block karala kiyala enava plz fix it
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks macho LED TV sinhala sub balana widiyak dannawad…
පට්ටයි මචෝ.
Tony Jaa ඉන්නවා කියන්නේ අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..
txxxx
ane meka banna bane…aiida vkiyala kiyanda puluwanida kata hari
තැන්ක්ස් බ්‍රො ඔක්කොටම ටොරන්ට් එකත් දෙන්නකො
Txzzz
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
elazzz machan digatama subsss oneeee
Patta machan… mekath supirima film ekak wage… sub ekata thanks.. hoda copyak awama aniva bagannawa… digatama sub denna
niyama pilm ekak wage
Pay the Ghost (2015) mekath niyama film ekak puluwan nam sub dala dendo
නියමයි සහෝ !
සබ් දෙනකම් බලාගෙනැ හිටියේ.
බොහොම ස්තුතියි සබට !
hash tag eka nane bn meke 🙁
supriiiii machan
thankssss toney ja patta naluwek ne
ela niyamai …. meke 1st movie ekath denna …
SPL: Kill Zone
yep
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thyanks monwaunth subekata
ko Tony jaa gana,kiyla nanew,,
thyanks monwaunth subekata
චාමර සම්පත් තැන්ක්ස් මචෝ සබ් එකටි ඩිරෙක්ට් ලින්ක් එකටයි
තෑන්ක්ස් සහෝ!
ජය!!!
අහා දෙනකම් බලාගෙන උන්නු එකක්..
චාමර සහෝට ස්තුතියි කිව්වා එහෙනම් මේක ලබාදුන්නට ..
තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු…
maka PASSWORD akaki illanna
anawa bani akata mokada kar