Watch Trailer

Splice (2009) with Sinhala Subtitles | දෙමුහුන් ජීවියා [සිංහල උපසිරැසි සමඟ] (18+)

එන්.විජිත අසංක සහෝදරයාගේ ලිපිය එන්.විජිත අසංක වන මගේ හතලිස් අට වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2009 වසරෙදි තිරගත වුනු Drama, Horror, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 104 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂ…

එන්.විජිත අසංක සහෝදරයාගේ ලිපිය

එන්.විජිත අසංක වන මගේ හතලිස් අට වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2009 වසරෙදි තිරගත වුනු   Drama, Horror, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 104 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ   Vincenzo Natali නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ American Heist, Predators, King Kong වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි රැසක රඟපෑ Adrien Brody නම් නළුවා සහ Sarah Polley නම් නිළියයි. ඒ වගේම Delphine Chanéac නම් නිළියත් මෙහි සුවිශේෂී චරිතයක් රඟපානවා.

ක්ලයිව් ( Adrien Brody) සහ එල්සා (Sarah Polley) කියන්නෙ විද්‍යාගාරයක සේවය කරන විද්‍යාඥයින් දෙන්නෙක්. මෙයාලගෙ මූලික පර්යේෂණ කටයුත්ත තමයි විවිධ ජීවීන්ගේ ජාන එකතු කරලා දෙමුහුන් ජීවීන් බිහිකරන එක. ඔවුන්ගේ උත්සාහය සාර්ථක වුණාට පස්සෙ එයාලට ඕනෙ වෙනවා මානව ජාන භාවිතා කරලා ජීවියෙක් බිහිකරන්න. ඒත් ඒකට ආයතනයෙ ප්‍රධානීන්ගෙන් අවසර නම් ලැබෙන්නෙ නෑ. ඉතිං මෙයාලා මොකද්ද කරන්න හදන්නෙ කියල දැනගන්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනවා. මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

කලින් පළකර තිබු ප්‍රබුද්ධ  සොහොයුරාගේ ලිපිය

මිනිස් ජාන 75% සහ සත්ව ජාන 25% යොදා ගනිමින් ඇමරිකාවේ වෛද්‍ය කණ්ඩායමක් නවීන තාක්ෂණය යොදා අලුත්ම පරීක්ෂණයක් සිදු කරන්නට සැරසේ.මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ වෛද්‍ය වෘත්තියේ ප්‍රවීණයන් දෙදෙනෙක් වූ නිකොලි සහ එල්ශා කැස්ට් දෙදෙනාය.මාස කීපයක් තිස්සේ සිය පරීක්ෂණ කටයුතු රහසිගතව සිදු කරනු ලබන ඔවුන් දෙදෙනාට අවසන් පරීක්ෂණයෙදී නොසිතූ ඇබැද්දියකට මුහුන දීමට සිදුවේ.

මෙම පරීක්ෂණ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන්ට මිනිසෙකු මෙන් හැඩති,සත්වයෙකු මෙන් ක්‍රියාකාරකම් ඇති අපූර්වතම ජීවියෙක් සොයා ගැනීමට හැකියාව ලැබේ. ඉතා කෙටි කාලයක් තුලදී වැඩෙන මෙම අපූර්වතම ජීවියාට දිගු වලිගයක්, ඉතා වේගයෙන් පැනීමට හා දිවයාමට හැකි පාද යුගලක් මෙන්ම අත්තටු සහිත ශක්තිමත් සිරුරක්ද පිහිටා ඇත. මිනිසෙකුට වඩා වෙනස් හැඩැති මෙම ජීවියාට ඔවුන් ඩ්‍රෙන් ලෙස නම් තබයි. කිසිවෙකු හිංසා කරතැයි යන බියෙන් නිකොලි එම ජීවියා මරා දැමීමට සූදානම් වූවත් එල්ශා මැදිහත්ව ඔහු බේරා ගනී. කෙසේ වෙතත්…ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා කෙටි කාලයකින් වැඩෙන මෙම ජීවියා තමාට උදව් උපකාර කරන සියල්ලෝම සතුරන් යැයි සිතා ඔවුන්ට පීඩා කරන්නට සූදානම් වේ. අවසානයේ කිසිවෙකුත් විශ්වාස නොකරන අන්දමේ ඉතා දුක්බර අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවේ.

2010 ජූනි මස ” වෝනර්ස් බ්‍රදර්ස් පික්චර්ස්” සමාගමේ 21720 වැනි චිත්‍රපටය ලෙස ප්‍රදර්ශනය ආරම්භ කල SPLICE චිත්‍රපටයේ කතා තේමාව.නියම ‍ෆිල්ම් එකක් බාගෙනම බලන්නකෝ….

Splice (2009) on IMDb

 

 


Due to copyright issues, we do not provide any torrent links.


Splice-2009 BRRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BRRip සඳහා යාවත්කාලින කර ඇත.

1,812 downloadsDownload Splice-2009.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

1,812 downloadsDownload Subtitles41 KB

68 comments

  1. PS

    Nice Sci-Fiction film

  2. kasun

    onna ada man 1 st.math film eka banawa elakiri.

  3. amila

    woww mama 1 banawooo ela ela

  4. chamila

    මෙම අපූර්වතම ජීවියාට දිගු වලිගයක්, ඉතා වේගයෙන් පැනීමට හා දිවයාමට හැකි පාද යුගලක් මෙන්ම අත්තටු සහිත ශක්තිමත් සිරුරක්ද පිහිටා ඇත.
    මේ වගේ එකියක්ට එහෙම කරන එක හරි නැ නේද :P

  5. Chamikara

    බාලම බලන්න ඕනෙ මේක කොහොමද කියල

  6. චරිත

    මම නම් මේක බලල තියෙනවා. පට්ට ෆිල්ම් එකක්.

  7. NuwanHunter

    ඔන්න මමත් බානව දැන්.. හොද ෆිල්ම් එකක් වගේ. Tnx :-)

  8. s mahesh

    ela

  9. අමල් ප්‍රසාද් සමරවීර

    මරැ ෆිල්ම් ඒකක් වෙගයි!! බාලම බලමුෙකා!!

  10. Lakshitha

    මරු ෆිල්ම් එක... බාලම බලමුකො... බොහොම ස්තුතියි....

  11. Akalanka Yapa

    ela... ela....
    downloading
    thanxxxxx

  12. mewi

    honda film ekak wage.. math banawo...

  13. වා.මු. නිලන්ත පියසිරි

    මාත් මේක බලලා තියෙනවා, හොඳ බයිස්කෝප් එකක්. හැමෝම බලයි කියලා හිතනවා.

  14. chndralal

    Torrent eka missing ay eka danna berida

  15. chndralal

    now ok

  16. චින්තක

    onna apith banawo.....

  17. sujja

    api banawa...

  18. shehan

    Tikak withara chater.
    awlak na bami

  19. Ruwan

    thnxs macn............

  20. handa

    podi ayata honada nadda?
    cha scene thiyenawada?

  21. mtc

    mama meka beluwa. ela film akak. niyamai.

  22. chamila

    cha scene akak thiyenawa....
    podi ayata nopenwanawanam hodai....

  23. mudiya

    kalin copy 1k hamba una.baluwe ne. dan ithin hondata balanda puluwan.thnax broooooooooo

  24. deeps

    in the download list

  25. Ravinrosh

    අයියෝ මේක බැලුවනේ ..?
    anyway thanx..!!

  26. විකියා

    මේක හොද බයිස්කොප් එකක්,,,,මම ආපු ගමන්ම බැලුවා...

  27. chamath

    pattai saho onna banna damma ela

  28. NPDJs

    meka nam baluwa...

  29. Nirmal

    Meka Beluwe naane happa
    hebai meka dakalanan tiyenawa......
    honda movie ekak wage!!
    Danma baanawa..
    n thanx Pabudda bro for forwarding this movie for us!!!

  30. sandaru

    bagenama balamuko.thanks sahoooooo

  31. ruchiranga

    thnks dude

  32. Ramraj

    අයියෝ SLT එකෙන් මට අවවාද කලා. කොහේ බාන්නද. මාසයකට 2 ක් තමා.දුක තමා ම**ද

  33. h

    මමත් මේක බැලුවා කාලෙකට කලින්. සැලකිය යුතු තරම් දෙයක් කරල තියෙනවා. ඒ වුණාට ෆිල්ම් එකේ ස්ටෑන්ඩඩ් එක ගැන පුංචි අවුල් ටිකක් දැණුනා ඒ වෙලාවෙ. ඒ වුණාට ඒව අමතක කරල රස විඳින්න පුළුවන් ෆිල්ම් එකක්!

  34. AL1717

    Thanks machan Meka Mata Kalin Set Unath Banna Lebune ne.

    Onna Henam Mama Gewa...

    Thanks Jaya WEwaa....

  35. Asitha

    wow I like dis........ :P :P

  36. dhammika

    onna mamat banna patan gannawa..
    maxa film ekak wage... :)

  37. Didula KD silva

    Sinhala sub nathuwa baaaaaaaaaaaaaaaa

  38. Hemal

    onna banna demma,thank you !

  39. Uraj Deemantha

    ඔන්න කාලෙකට පස්සේ මේ පැත්තේ ආවා ..... :)

  40. ashan kandy

    elaz.. man kamathi owa balanna.. thanks hode..

  41. ප්‍රබුද්ධ

    හරිම සතු‍ටුයි අප්පා... මේක මම බයිස්කෝප් එකට එවපු මුල්ම ලිපිය. ඒකට ගොඩක් හොද ප්‍රතිචාර තියනවා. කට්ටියටම බොහොම ස්තූතියි.

  42. RAJITHA JAGODA

    thnx bro....

  43. kalana

    ithin noba kohomada mama asama jathiye ekak

  44. උදය Salinda

    ela . thanks...

  45. chanaka chana

    yaluwa Mekata Sinhala Sub danna Berida.. dannawa godak Amaru wadak karanne Oyala.. puluwannam Try Ekak denna.. godak pin karana Hema detama..

  46. kamal

    mekath balanna veyi vage

  47. KriSh

    බොහොම ස්තුතියි.මමත් එෙහනම් බා ගන්නවා

  48. Vampire prince

    "Splice (2009) " Film එකට සිංහල SUB දාලා නෑ.ටොරන්ට් File එක විතරයි තියෙන්නේ."Mr.ප්‍රබුද්ධ ඒකට සිංහල Sub දානවද Frend?"

  49. Darshana

    කවුරු හරි පිංවතෙක් මෙකට සිංහල සබ් දාන්නකෝ

  50. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

Load more comments