Spring, Summer, Fall, Winter… and Spring (2003) with Sinhala Subtitles | ජීවිත අරුත සොයා…[සිංහල උපසිරැසි සමඟ]
කොරියන් ෆිල්ම්වලට කැමති ගොඩක් කට්ටිය මේ වෙනකොට baiscope අඩවිය නිසා බිහිවෙලා ඇති. ඒ වගේම මේ ෆිල්ම් එක බෞද්ධ චිත්‍රපටයක් කියල කිව්වත් වරදක් නැහැ. කොහොමත් පට්ට අදහසක් කියන්න උත්සහ කරන ඉහල ගණයේ ෆිල්ම් එකක්. ඒ නිසාම වෙන්න ඇති IMDB ratings වල 8.1 ක අගයක් වාර්තා වෙලා තියෙන්නෙ.
කතාව ගැන කිව්වොත්, හුදකලා විලක පාවෙන පන්සලක ඉන්න හාමුදුරු නමක් සහ සාමනේර නමක් වටා ගෙතිලා තියෙන්නෙ. ඍතුවල නම් වලින් ෆිල්ම් එකේ නම තියෙනවා වගේම ඍතුවල නම් වලින් chapters වෙන් කරලා තියෙනවා. තරුණ සාමනේර නම කරන වැරදි සහ ඒවාට ලොකු හමුදුරෝවො ප්‍රතිචාර දක්වන විදිහ පුදුම සහගතයි. ඍතු ගෙවිල යද්දී ජීවිතය වෙනස් වෙනස් වෙන හැටි මේකෙන් හොඳට පෙන්නල දෙන ගමන්ම ආධ්‍යාත්මික පණිවිඩයකුත් ගැබ් වෙලා තියෙනවා.
“සංකාරා” චිත්‍රපටය බලපු, ඒකට කැමති අයට මේකත් සිරාම මූවී එකක් වෙනව.
ලිපිය – Roxxxer (කසුන් චර්ය)
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3637 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ප්‍රියංකර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/01/04
Great Movie
thanks for the sub
Thank you…
thanks !! machan
මේක මම බලල තියෙන හිත නිදහස් වෙන ,මාරම තේරුමක් තියෙන හිතේ විශේෂ තැනක් තියෙන ෆිල්ම් එකක්.බොහොම ස්තුත්යි~ !
නියමයි.ස්තූතියි සහෝ
මේ වගේ විශිෂ්ඨ සිනමා තවත් ඇතුලත් කරන්න.විශේෂ සිනමා පටයක් .ස්තුතියි.
මේ වගේ වෙනස් තේමාවල් වලට අපි කැමතියි….
සබ් එකට බොහොම ස්තුතියි…සහෝ……….
macho meke sub weda karanne nene
onna mm nam ada thama bawe 🙂
thnx wewa sub walata
jayen jaya:)
නියමයි තවතවත් මේවගේ දේවල් කරන්න.ඔන්න මමත් බාගත්ත
Thava korean films valata sinahla onaaaaaaaaaaaa
සිංහල උපසිරැසි වලට ගොඩක් ස්තූතියි!
ස්තූතියි සහෝ.මේක කලින් බැලුවා.ඒත් සිංහල සබ් තියෙන නිසා ආයෙම බලන්න පුළුවන්.
korian film walata math asai
thanks ayye oyata…..
torrent cant download……
පට්ට ෆිල්ම් එකක් වගේ , හොදද නැත්ද කියලා බාලම කියන්නම් ….. (හපොයි මගේ අන්තර්ජාල බිල ………………. :D)
ayyo film eka DL karanna behene. likn eka weda karanne neheneeeeee
thanks you
බලන්න ආසයි. ටොරන්ට් file එක බාන්න බෑ මචං . මට mail කරන්න පුලුවන්ද ? Please……මචං
කලින් බලලා තියෙනවා..මේ ෆිල්ම් එකට නම් සබ් දාන්න දෙයකුත් නැති තරම්.. වැඩිය දෙබස් නැති නිසා.. 🙂
තව හොද කොරියන් ෆිල්ම් දාපන් මචන්..
aniva, gindara film ekak, e wagema durlaba topic ekak,. menna me wage ewwata wadi wadiyen obata sub danna shaktiya labenawa. niyamai. thanx karanna wachana naha….
elaazzzzzzzzzzzzzzzz
jayawewa
අපි වෙනුවෙන් කැපකල කාලයට ගොඩාක් ස්තුති සහෝ
පට්ට…බොහොමත්ම ඉස්තූතියි..මේ වගේ කතා තේමාවන් යටතේ…සුපිරි
බයිස්කොප් සිංහල උපසිරසත් එක්ක ලබා දෙන එක ගැන..ඉස්සරහටත් සිංහල උපසිරස එක්ක බයිස්කොප් දෙන්නට ශක්තිය ලබේවා..!
ජයෙන් ජය~!
Real Film ekak .. Sinhala subwalata thanks saho
ගොඩක් ආදාවෙන් බලපු movie එකක්. සංකාරත් බලලා තියෙනවා.පුළුවන්නම් The road home movie එකත් දාන්න. ගොඩක් පරණයි. එත් ගොඩක් ලස්සනයි. ගුරැ ගීතය කියවලා තියෙවනවා නම් මේකට අනිවාර්යෙයන් කැමති වේවි.
Real Film ekak .. mage Editing Courese ekede Concept editing walata meka study kala. patta idea ekak deela thiyana film ekak. niyamai.
godak kalekkata passe awe.onna mamath dl wenna danawa.jayawewa
niyamai aasawe be goda dawasakin aawe
English සබ් එකත් තියෙන නිසා, මේකත් අත අරින්නේ නෑ….. බානවා….. 🙂
මචංලා මම මේ දවස් වල exam එකක් නිසා සිංහල sub වලට අත ගැහුවෙ නැහැ.very sorry.
නොවැම්බරයේ sub එක්ක කොරියන් ෆිල්ම් එකක් දෙනවා.
වොන්ඩ ෆුල්………තව තව කොරියන් ලව්ස්ටෝරි……… තව කොරියන් ලව්ස්ටෝරි එකක් දානවනම් හොදයි……..මම ආස ඒවට………….
එකක් නෙමෙයි …… සීයක් දැම්මත් කමක් නෑ…….
මම ලොවි ගහ
මේ මූවි එක සිංහල දෙන්න බැයිද
Please………….
Please………….
Please………….
Please………….
මේ මූවි එක සිංහල දෙන්න බැයිද
Please………….
Please………….
Please………….
Please………….
Sinhala Dennako Aneeeeeeeeeee………
මේ මූවි එක සිංහල දෙන්න බැයිද
Please………….
Please………….
Please………….
Please………….
මේ මූවි එක සිංහල දෙන්න බැයිද
Thanks I’ll see it later
Tnx
sinhala sub dammanam niyamai
thanks
Me wede nam niyamai..kim ki duk kiyanne ada lokaye wishishtayek..suba pethum!!!!
Me wage eva dena eka wenasakatath ekka hondai.Thanks bro.
meka maxa film akak… life 1ka gana hoda therumak denawa…. hamonma wela aran balanna … thnx machan… n maxa wadak…. keep it up
ගොඩක් ස්තුතී මේ වගෙ ෆිල්ම්ස් අපිට ඩෙනවට. මම මෙක බාගන්නව.ඔබතුමාලට පුලුවන්නම් අපිට හොද සටන් තියෙන බඉස්කෝප් ටිකක් ඩෙන්නකො.
NIyamai Onna Apith Banawaaaaaaaaaaa
Thanks Machan
Thanks
ඒලකිරි ෙකාල්ෙලක් ස්තුතියි
thanks
Elama kiri……. Sinhala sub denna puluwan nam godak pin. Mokada oya language eka therenne ne ne.
pattai mama koiyan film ekak enakan balan hitiye classic valin passe hoda ekak avema nane sinhala sub nathi eka tama lokuma du paduva e laga ekata sinhala sub ona vadiyen koiyan Japan film valata sinhala sun dala denna
Apith kamathi wenasakata…..
Was not able to come to the site during the day time. so, just gonna start the download. Thanks for giving us movies that are really worth looking at. Keep up the good work!
hema dama ekama widihee movies balala ,,, ethi wela hitiye….. meka nam lassanai wage
thankx… mamath banawa…. jaya….:D
Wenas matrukawak pattai
ow me wage baiskope tama ona, habai sinhala sub tibbanam tama watinne itin tawat godaak. any way thanx
thanks……
කලින් බලලා තියෙනවා..වැඩි කථාබහක් නැති වෙනස්ම විදියේ ෆිල්ම් එකක්..
උදේ ඉදන් ඔට්ටු වෙලා දැනුයි සයිට් එකට log උනේ.
ඇයි මෙහෙම වෙන්නේ ලගකදි ඉදන්?
Thank you…..
බැවෙන්න දැම්මා…
නියම Film එකක් කියලා හිතෙනවා……
බොහෝම ස්තුතියි………………
thanks saho.
macho kim ki duk direct karpu ekeke neda?
balama balamu.tnx sahoo..
tawama bawa na balama balmu machan ala kiri
balama balamu.tnx sahoo..
ෂා.. නියම movie එකක් අපේ වෙනත් භාෂා වලින් චිත්‍රපටි බලන්න කැමති කට්ටියට මේ දීල තියෙන්නේ. මමත් ඔන්න බාන්න දැම්මා. වෙලාවක් ආපු ගමන් ම බලන්න ඕනේ ඉක්මනටම.
මරේ මරු මචං; නියම කොල්ලෙක්!
මේ වගේ බයිස්කෝප් එකට “හිඟ” ඒව දෙනවට ගොඩාක් පින්!
බයිස්කෝප් මිතුරු මිතුරියනි,
මෙය මගේ දෙවැනි සිංහල උප සිරැසි යෙදීමයි.මෙම සිනමා නිර්මාණයේ දෙබස් අඩුවෙන් ඇති නිසා පෙරට වඩා මෙය මදක් පහසු වුණා කීවොත් නිවැරදියි.මෙම නිර්මාණයත් මීට පෙර මෙම අඩවියේ පළ වූ 3 Iron සිනමාපටය නිපද වූ දකුණු කොරියානු සිනමා අධ්‍යක්ෂක කිම් කි ඩුක් ගේම නිර්මාණයක්.
අන්තර්ජාල සිනමා දත්ත පදනම (IMDb)තුල ඇගයීම් (Ratings) 8.1 ලබා ගෙන ඇති මෙය 2003 වසරේ නිකුත් වූවක්.ජාත්‍යන්තර සිනමා උළෙලවල් 14 ක සම්මාන සඳහා නම නිර්දේශිත වූ අතර,ඉන් 8 කදීම සම්මාන හිමි කරගෙන තිබීම විශේෂත්වයක්.මේ නිර්මාණය තුල කිම් කි ඩුක් විසින් අධ්‍යක්ෂණයට,තිර පිටපත ලිවීමට අමතරව රංගනයෙන් ද දායක වූ අයුරු දැක ගැනීමට හැකියි.ඒ සිරගතව සිට පැමිණ පූජ්‍යස්ථානය බාර ගන්නා හිමිනමගේ චරිතය තුලින්.
ආසියාතික අපට වඩාත් සමීප ආගමික පරිසරයක් අපට මෙහි දී මුණ ගැසෙනවා.මෙකී නිර්මාණයේ කතා වස්තුව විස්තර කිරීමට මා පෙළඹෙන්නේ නැහැ.මා නැරඹූ විශිෂ්ට ගණයේ නිමැවුමක් බව පමණක් පවසන්නම්.කිම් කි ඩුක් ගේ සිනමා භාවිතය සහ මෙම සිනමා නිර්මාණය පිළිබඳව සිනමා විචාරක, ලේඛක එරික් ඉලයප්ආරච්චි මහතාගේ ලිපි වලින් උපුටා ගත් සංක්ෂිප්ත අදහස් කිහිපයක් පහත දැක්වේ.
….හොලිවුඩ්,බොලිවුඩ් ආදී සිනමාවන් ප්‍රධාන ධාරාවේ සිනමා නිර්මාණ කරන ස්ථාන ලෙස දැක්විය හැකි අතර ඊට අමතරව විශේෂත්වයෙන් යුත් නිර්මාණ ලොවට දායාද කරන ප්‍රවර්ගයන් ද විකල්ප ලෙස බිහිව ඇත.ඒවා විශේෂයෙන් කලාත්මක සිනමාව,නිදහස් සිනමාව,රැඩිකල් සිනමාව,දේශපාලන සිනමාව,වම් ඉවුරේ සිනමාව යන නම් වලින් හැදින්වේ.එමගින් හොලිවුඩ් සිනමාවේ බහුපාර්ශිය හවුල්කාරීත්වයට එරෙහිව සිනමා අධ්‍යක්ෂකවරයාගේ පුද්ගලික නිර්මාණ ප්‍රතිභාව,සිනමා දැක්ම සහ ශෛලිය අවධාරණය කරනු ලැබේ.
මෙකී ධාරාවේ ප්‍රබල නව පරපුරේ නියෝජිතයෙක් ලෙස කිම් කි ඩුක් නම් කළ හැකිය.දිනපතා අප ඉදිරියේ දිගහැරෙන දේවල් සතු ද්‍රව්‍යමය සීමා ඉක්මවා යන ආකාරයට කටයුතු කිරීම කිම් කි ඩුක් ගේ සිනමා භාවිතයේ එක් ලක්ෂණයකි……..
මගේ අරමුණත් එකී වෙනස් ධාරාවේ සිනමා නිර්මාණ සිංහල උපසිරැසි යෙදීම තුලින් ඔබට වඩාත් සමීප කරවීමයි.සියළු දෙනාට ජය!
සඳුන් ප්‍රියංකර විතානගේ