අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමිල මනනදේවඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Thor (2011) Sinhala Subtitles | අහසින් වැටුණ මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 96 votes.
Please wait...

හොදයි යාළුවනේ ඔන්න මම ඔයාලට තවත් චිත්‍රපටයක් අරගන ආවා සිංහළ උපසිරසි එක්ක. ඉතින් මම ඔයාලට දෙන්න හිටියේ Rise of the planet of the Apes චිත්‍රපටය. ඒත් ඔයාලා දන්නවනේ ඒකේ තාම හොඳ කොපියක් නෑ. ඉතින් ගොඩාක් ජනප්‍රිය වුණ මේ චිත්‍රපටිය මම ඔයාලට සිංහළ උපසිරසි එක්ක දෙන්න හිතුවා. ඊලගට Rise of the planet of the Apes දෙන්නම් හොඳේ.

ඉතින් මේ මගේ පස් වන උපසිරසි යෙදීම ඉතින් ඒක නිසා මම කැමතියි මට උපසිරසි දාන්න මුලින්ම උදව් කරපු වාසල සහෝටයි, මම උපසිරසි දානකොට තෙරුම් ගන්න අමාරු වචන වල තේරුම් හොයලා දෙන මගේ මල්ලී අරුණටයි වගේම මගේ ලිපි මගේ උපසිරසි ගැන අදහස් දක්වලා මාව ධෛරයමත් කරන බයිස්කෝප් අඩවියේ මගේ ආදරණීය සහෝදරයෝ හැමෝටමයි මුලින්ම ස්තුති කරන්න. ඔයාලා හැමෝම නිසා තමයි මාසයක් වගේ අඩු කාලයක් ඇතුලත මට චිත්‍රපට පහක්ම ඔයාලට සිංහළ උපසිරසි සමග දෙන්න ලැබුනේ. හරි, ඔයාලා මගෙන් අළුත් චිත්‍රපටි වලට උපසිරසි දාන්නේ නැත්තේ ඇයි කියලා අහලා තිබුනනේ. දැන් මම ඒ චෝදනාවෙන් නිදහස් වෙනවා. 🙂

2011 දී නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය Kenneth Branagh ගේ අධ්‍යක්ෂණයක්. Chris Hemsworth, Natalie Portman, Tom Hiddleston, Anthony Hopkins වගේ සම්මානනීය නළු නිළියෝ රැසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. මේක ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ඇගයීම් 7.2\10 ලබා ගෙන තියනවා. හොඳයි මම දැන් චිත්‍රපටියේ කථාව කියන්නම්කෝ. ජේන් ෆොස්ටර් කියන්නේ භෞතික තාරකා විද්‍යඥවරියක්. එයා පිටසක්වල ලෝක, තාරකා ගැන පරීක්ෂන කරනවා. ඉතින් එක දවසක් මේ විද්‍යඥවරිය අහස නිරීක්ෂනය කරනකොට අහසේ දේදුන්නකට සමාන සංසිද්ධියක් දකින්න ලැබෙනවා. ඊට පස්සේ එයා එයාගේ සගයෝ ටිකත් එක්ක ඒ සිදුවීම හොදින්ම නිරීක්ෂනය කරන්න ඒ සංසිද්ධිය සිදුවෙන පැත්තට එයාගේ වාහනේ පදවගන යනවා. ඒත් අනපේක්ෂිතව අහසෙන් වැටුන මිනිහෙක් මෙයාලගේ වාහනේ හැපෙනවා. ඉතින් අහසින් වැටුන මේ මිනිහා කව්ද එයා අහසට අත දික් කරමින් කියන්නේ මොනවද? එයා හොයන මිටිය මොකක්ද?

හ්ම්ම්… ඉතින් චිත්‍රපටිය බලලා මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න එක ඔයාලට බාරයි. ඉතින් හැමදාමත් මම කියන දේ අදත් කියන්නම් මම ඔයාලගේ තෘප්තිය වෙනුවෙන් උපසිරසි යොදනවා. ඉතින් ඒවා බාන ඔයලා හැමෝම මගේ තෘප්තිය වෙනුවෙන් දාන කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. ඉතින් හැමදාම කලා වගේ මේ බයිස්කෝප් එකත් රසවිඳලා ඔයාලගේ වටිනා අදහස් පල කරලා යන්න අමතක කරන්න එපා.
ජය වේවා…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මනනදේව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-04-07

268 thoughts on “Thor (2011) Sinhala Subtitles | අහසින් වැටුණ මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks for the sub !!

    Reply
  • Sanketh_Ekanayake

    නියමයි අයියා. Sub එකට thanks!
    සබ් එක ඇතුළේ පොඩි අවුලකට තිබ්බේ film එක ඉවර වෙනකම් බයිස්කෝප් කියලා දාලා තිබ්බ එකයි, අය (ජෙන් විශ්මයෙන්), (සිනාසෙයි) වගේ වරහන් ඇතුළේ දාලා තිබ්බ ඒවා විතරයි.

    මොනා නැතත් සබ් එක නියමයි. එහෙම කියන්නේ ඉංග්‍රීසී වචන සිංහලට හරවද්දී හොදට ගැළපෙන, ඒ ඒ හැඟීම් ප්‍රකාශ වෙන වචන දාලා තිබ්බා. සබ් එකට තෑන්ක්ස්! තව තවත් ඉදිරියට සබ් කරන්න ඕනේ! ✌

    Reply
  • Super sub. Hama sub ekama hondta tiyenwa.maru

    Reply
  • නිමේෂ් කාවින්ද .

    ගුණාත්මක බවින් අනූන සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි අමිල සහෝ !

    Reply
  • Anonymous

    Thanks malli.good job

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට ♥️ අමිල සහෝ ♥️ ජය !

    Reply
    • KaviDU lakshan

      Thanks Brother

      Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    සහෝ. 🤪

    Reply
  • Miyura Sithara

    ස්තූතියි සහෝ

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරසියට.ඉදිරියටත් මෙවැනි සුපිරිම චිත්‍රපට වලට උපසිරසි ලබා දෙන්න.ජය වේවා!!!

    Reply
  • Thank you.. keep it up good work… 🙂

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි….

    Reply
  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Thanks bro:…, Jayaweva…!!!

    Reply
  • Amila Prabhashwara mudalige

    සබට බොහොම ස්තූති සහෝදරය…

    Reply
  • Nishanpradeep95

    Tnx for sub mcho great job

    Reply
  • Thank you.. keep it up good work.. 🙂

    Reply
  • Niyamayi sahoo.. kisima adupaaduwak ne oyage sub eke. Expert kenek wage sub eka karala thiyenne. Keep it up. Good luck..

    Reply
  • මොළ කකුලුස්

    සිංහල subtitles නැතිව මම film බලල ත් නැ..ඉස්සර හට බලන්නේ ත් නැ….. ඒ හැම subtitles එකක් ම මෙහෙන් තමයි ගන්නේ…….ඒ ඉතින් ගුණාත්මක බව හොදටම තියන හින්දා තමයි………Thanks for subtitles…වැඩේ හොදටම නියමෙට ජයටම කරල තියනව…… ජය වේවා යාළුව..

    Reply
  • Dhanushka_ vipula

    Patta aaaaa

    Reply
  • Shan_prasanna

    Thankswindow.location=’https://www.google.com’

    Reply
  • Shan_prasanna

    window.location=’https://www.google.com’

    Reply
  • Naveen Ranasinghe

    ස්තූතියි සිංහල උපසිරැසියට…

    Reply
  • sahan sankalpa

    Sub Ekata thanks , a, ජයවේවා

    Reply
  • Haashan Dhanushka

    thnxxxxxxxxxxx

    Reply
  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • dilan lakmal

    Patta.thanks sub ekata saho

    Reply
  • සබට තුති සහෝ

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙄

    Reply
  • download karanna bha nee????

    Reply
  • sub ekata thanx aaaaaaaa

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • thor 2 film akath denna.

    Reply
  • නියමයි!!!!!!!!!

    Reply
  • thanks sahoooo…..thor 2 apu gamanuth sub danna puluwan wennai ki suba pathanawa….

    Reply
  • Thanks a lot Amila….

    Reply
  • ස්වරංග

    මේකේ සබ් බාන්න බෑ..උදා…ව්…………….

    Reply
  • මට මේකෙ sub ගන්න බෑ.මට ගන්න විදිය කියන්න…….

    Reply
  • Sellam Kolla

    මේක ගන්න බැහැනෙ සහෝ…….
    පොඩ්ඩක් ලින්ක් එක Repair කරල ආයෙත් දෙන්න.
    බොහොම ස්තුතියි……

    Reply
  • sinhala sub weda ne.down link1ka weda nee.plzz help ussss

    Reply
  • Sinhala Sub link eka weda nethoooo….

    Reply
  • sinhala sub eka nethooooooooooooooooo, ayeth dannaaaaaaaaaaaaaaaaa

    Reply
  • මේකේ sub file එකේ link එක වෑඩ කරන්නේ නෑ. පුලුවන් නම් හරි එක දේන්න

    Reply
  • sub download karanna bahane mokakda awula………………

    Reply
  • Madushan92

    mokak hari awlakda? sinhala subs download karanna belune…

    Reply
  • P. Y. තිළිණ සමීර

    බොහොම ස්තුතියි.

    Reply
  • Charith Malaya

    Niyama film eka.Me wage ela film walata sinhala sub dala dena ekata ogollonta godaaaaak thanx….me wage thawath patta filmswalata sub danna shakthiya wasanawa lebenna kiyala prarthana karanawa………..

    Reply
  • can n’t dawnload sub pls help

    Reply
  • how can i get sinhala sub…

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    www[dot]subscene[dot]com/

    ගිහින් බලන්න සහෝ ඒකේ මම සබ් එක දාලා තියනවා.

    Reply
  • Sub banna baeriyo web page aka load wenne natho

    Reply
  • Indika - galle

    ko machan thor wala sinhala subtitles download karanna ba ne.

    Reply
  • සහෝ, පොඩි අය අතර මෙන්ම ලොකු අය ද කැමති car’s(2011) මීලග sub දාන film එකට ‍තෝරාගන්න එහි හොද copie’s ඇවිත් තිබේ

    Reply
  • methanin sub download karaganna kiyala thibunata beneeeeeeeeeeeeeee……..

    site1ke register wenna onida

    Reply
  • බාගන්න කියල තිබුනට බාන්න බෑ නෙ…
    …
    …

    Reply
  • බයිස්කෝප් දැන්වීම් yatathe athi සියලු සිංහල උපසිරැසි මෙතනින් බාගත කරගන්න….kiyala tiyena tanin sub ganna puluwan.

    Reply
  • sinhala sub not found ne

    Reply
  • me sinhala sub not found kiyala display wenawa download karanna click karama sinhala sub eka …
    pls,. kawru hari meka balanna,.. naththam site ekata awith kaalaya nasthi wenawa asawen download karanna balapuwana 404 not found kiyala awama epa wenawa…

    Reply
  • image download wenne na me dawswala.download wena link wada karannet nane.mokadda danne na awla

    Reply
  • ලිලංක රවිනාත්

    එළ මේකත් බැලුවා සිංහලල සබ් වලට තෑන්ක්ස්

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    එකට www[dot]subscene[dot]com ගිහින් බලන්න මම දාපු සබ් ඔක්කොම ඒකේ තියනවා.

    Reply
  • hewagamage

    නියමයි මචන්………නියමයි …..

    Reply
  • aneee The requested URL /Downloads/Thor[2011].Sinhala.Sub.zip was not found on this server. kiyala watenawane..

    Reply
  • සුනෙත්

    මචං අමිල
    සබ් එකට ඉස්තුතියි. ඔබගේ මහන්සියට සහ කැපවීමට නැවත වරක් ඉස්තුතියි.
    අපි හැමෝම වෙනුවෙන් මේ වැඩේ දිගටම කරෙගෙන යන්න වාසනාව ලැබේවා.
    ජයවේවවා.

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    someone want I created sub email me
    apmananadewa[at]gmail[dot]com.I’m redy to give them for you.

    Reply
  • Anonymous

    someone want I created sub email me
    apmananadewa[at]gmail[dot]com.I’m redy to give them for you.

    Reply
  • Yeah…sinhala sub link not work

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    යාළුවනේ මම උපසිරසි දාපු චිත්‍රපටි වල සබ් ගන්න බැරිනම් මට මේල් එකක් දාන්න.මම ඒ උපසිරසි ඔයාලට මේල් කරන්නම්.
    [email protected]

    Reply
  • sinhala sub link not work

    Reply
  • මචෝ sin sub එක වැඩ නහැනේ…

    Reply
  • meke sinhala sub ganna denne nene

    Reply
  • සුනෙත්

    බාල ඉවරයි ,නමුත් සබ් එක බගන්න්න බැහැ.මේ මැසේජ් එක එනවා.මෙකක්ද අවුල.

    The requested URL /Downloads/Thor[2011].Sinhala.Sub.zip was not found on this server.

    Apache/2.2.15 (CentOS) Server at http://www.baiscopelk.com Port 80

    Reply
  • මචෝ මම මේ ෆිල්ම් එකනම් ටිකදවසකට කලින් බැලුවා… 🙂
    කොහොම උනත් ලස්සන කතාවක්… :yes:
    බොහොම ස්තූතියි සිoහල සබ් වලට… 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
    ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]

    Reply
  • Niyamai wade Amila…. Thanks Lot….!!!
    Wish u All The Best…!!!

    Reply
  • Lassanai .. Asawen Baluwa. Thank You…

    Reply
  • niyamai…..man godak dawas hewwa meka… me wage thawa hoda film danna. thanx

    Reply
  • ඩිල්ෂාන්

    maxxa.
    puluwannam ”detective dee” kiyana eka dannako??????

    Reply
  • ඔයා නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්‌.thor වල bluray rip එකේ download link එක දාන්න අමතක කරන්න එපා

    Reply
  • ඇත්තටම ලස්සනයි. ඔබට බොහොම තැන්ක්ස්
    🙂

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    තිසර සහෝ මම ඔයාට Facebook msg එකක් දාන්නම් විස්තර කියලා.ඒක වෙනමම කියන්න ඕනේ.

    Reply
  • තිසර ප්‍රමුදිත

    අමිල සහෝ.උපසිරස්‌ බාර ගැනීම කරන්නෙ කොහොමද??මම ඒකට උපසිරස්‌ කරන්න බාර ගන්නම්.එත් මටත් මේ දවස්‌ වල ගොඩාක්‌ කාර්යබහුල නිසා උපසිර්ස්‌ ඉක්‌මනට නම් දෙන්න වෙන්නෙ නැ..ඔයා දැනට බාරගත්ත එවගේ උපසිරස්‌ කරලා දෙන දවසේ හෝ ඔයට වැඩ අඩු වෙන දවසසෙත් මම උපසිර්ස්‌ කරලා නැත්නම් ඔයාට මම ඒ වෙනකොට කරලා තියන කොටස දෙන්නම්.වෙන කවුරු හරි කෙනෙක්‌ ට උනත් මට වඩා කලින් උපසිරස්‌ දෙන්නට පුලුවන් නම් මම එදා වෙනකොට කරලා තියන ටික දෙන්නම්..හැමදාම උපසිරස ගන්න එකේ පුලුවන් තරමින් හෝ සහයක්‌ දෙන්න පුලුවන් නම් හොදයි නෙද??අමිල සහො මට උපසිරස බාරගන්න විදිය කියන්නකෝ.

    Reply
  • නිප්පා

    මම බලපු මරුම film 1 ක් ….
    තව තව සිංහල උපසිරස දාපු ඒවා දාන්න …
    එළකිරි වැඩක් …………..

    Reply
  • amilaub40

    machan saho..supiri..thank you very much…hamdama apita me wage hoda ewa denna saho…

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    තිසර සහෝ මම මේ දවස් වල ටිකක් විතර කාර්යබහුලයි මගේ විභාග වැඩ කටයුතු එක්ක.ඒත් බලමු ඒ ෆිල්ම් එකටත් සබ් දාන්න.

    Reply
  • මේ දවස් වල, සිංහල සබ් වසන්තය වගේ…… 🙂 සිංහල සබ් වලින් අඩුවක් වෙන්න එපා අපේ සයිට් එකට දිගටම…… 😀 ජයවේවා…..!! 🙂

    Reply
  • තිසර ප්‍රමුදිත

    අමිල සහෝ……Green Lantern (2011) එකේ DVDRip දාලා.අනෙ මචෝ ඒකට උපසිර්ස්‌ කරන්න බාර ගන්නකො..plzzz

    Reply
  • saho..mat balagena hitiye meka denakan thamai..godak sthutui…..apita puluwannam Cowboys & Aliens movie ekat denna puluwannam ikmanatama…hoda copy ekak apu gaman..

    Reply
  • Charitha Abeynayaka

    එළ මචන්, නියමයි

    Reply
  • අල්ලා දෙයියෝ

    Pirates of the Caribbean: On Stranger Tides (2011), Fast Five (2011) කවදා උපසිරස්‌ ලබේවිද??

    Reply
  • Kasun Jayamuni

    *.srt කොපියකුත් දානවද ලොකු උදව්වක්…..!!!
    However thank you very much for the subtitle.

    Reply
  • ekanam patta film eka macho.
    mewage film walata sinhala sub danawata godak thanx. thawa thawath mewage maxsa film sinhala sub ekka labewa kiya pathanawa!!!!!!!!!

    Reply
  • mamath banna demma..aluth film wala 300mb copy awama danna hodee…

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    Priya සහෝ Fast 5 වෙන සහෝ කෙනෙක් බාර අරගෙන ඉන්නේ.ඒක ළගදීම ඒ සහෝ ලබා දෙයි කියලා හිතනවා.

    Reply
  • මචෝ Fast 5 එකේ සබ් දෙන්නකෝ අපිට??

    Reply
  • we r wait for Rise of the planet of the Apes

    Reply
  • Amma Gahai thanks machan
    Meke BD RIp Eka OUt Una gaman Bewaa, beluwa..

    Thanks Weewwwwaaaaa

    Sinhala Sub thiyana Eke Onna Ekath Gattha thanks Machan

    Thawa Aluth Films Atha Arinna Epaa

    Jaya Wewaaaa

    Reply
  • Shashi Fernando

    Thor dewani kotasat katawe hatiyata eine, akatat me wagema supiri sub ona… 😀 gindara ah.

    Reply
  • niyamai,api banna danawa.

    Reply
  • එල එල, මාත් බෑවා…….

    Reply
  • aiyeeeee thanks sub walata ….. harry potter 7 ii ekat ikmanata ewanna .. godak stutii

    Reply
  • ලංකාවේ කොල්ලෙක්

    බයිස්කෝපුව තිබුනි.සිංහල නොතිබුනි.දැන් බා ගත්තෙමි.
    අමිල මනනදේව සොයුර,මෙ පිං බලෙන් මතු බවයක ඔබ නිවන් දකිත්වා.(සිරාවටම හරිය)

    Reply
  • me wage aluth film walata sub dena eka niyama wedak machoo.
    mekata godak thanx………
    thawa goda aluth ela film walata sub denna puluwan wewai pathanawa!!!!!!!!

    Reply
  • Anonymous

    Thanks machooo film ekatai sub walatai patta

    Reply
  • irshad haniffa

    macchan ela kiri …………………thank you

    Reply
  • adee maxxa film eka. awasane hatiyata thawa kotas thiyenawa wage. 🙂 ewath awa gamama dendoo. thanks

    Reply
  • Shashi Fernando

    ela kiri kiyanne supirima tama itin, man me dan baluwa vitarai Thor, SInhala sub itin gindaratama tiyenawa, aye naha elama Kiri! Thanx amila machow. anit eka oya ape comments kiyawala ewwata uttara liyana ekat godak watinawa, etakota pita danenawane oya api ekkama inna saho kenek kiyala, samaharau ehema newei ne,

    Reply
  • චරිත පොල්ගස්දෙණිය

    ela kiri wadak saho jayawewa…………
    meke haoda copy akak hoyaganna man thun parakma film aka bawa ath awa jara copy
    sub nathath hoda copyak hoyala dunnata bohoma thanx………….
    sub walatath thnax macho…………

    Reply
  • හසිතා මහේෂි

    බොහොම ස්තුතියි

    Reply
  • thanks machan…. sinhala sub walata ayeth thanks! බොහොම ස්තූතීයි!

    Reply
  • Maxxa මචං.. මම මේක දෙනකම් බලන් හිටියේ.
    උඹ දුන්නොත් දෙයක් ඉතින් එලම තමා. Thankz මචෝ…..

    Reply
  • niyami yaluwa nekan waturawah dene nathe kale oyla karane neyama wedak

    Reply
  • patta kollo….!
    eala kiri…!

    Reply
  • fillm eka nam kiyala wadak na maxxa itath wada sub niyameta dala thiyanawa obata godak thuthi ..

    Reply
  • Jayan Chamal

    ela ela ela kollo ela tava danna best of luck machan niyamai supiri movie eka

    Reply
  • ඇත්තටම ගොඩක් වටිනවා ස්තුතියි

    Reply
  • patta film aka aaaaaa
    thank you aiya

    Reply
  • අම්මට උදු මචෝ මම ඕක හොය හොයා හිටියෙ තැංකු වෙවා අයෙත් තැංකූ………………..

    Reply
  • ෂෙවින්

    බොහොම ස්තූතියි සහෝ උඹනම් මචං අපේ හැගීම් නියමෙට තේරුම් ගන්නවා Brrip එකට සබ් දෙන එක ගොඩක් ලොකුදෙයක් මොකද දැන් ඒවා තාම හුගක් අය බාන්නේ මොකද ඒවා කොලිටි වැඩියි මම කලින් කිවුවා වගේ අලුතෙන් එන Films බාර ගනින් මචන් මොකද උඹ විතරයි බාරගන්න එක ඉක්මණට දෙන්නේ මම මේ බයෙන් ඉන්නේ Pirates of the Caribbean: On Stranger Tides එක වගේ Harry Potter and the Deathly Hallows: Part 2 එකත් පරක්කු වෙයිද කියල නැත්නම් අපිට වෙන්නේ Film එක බාගෙන මාස ගණන් බලන් ඉන්න ඒ නිසා අලුතෙන් එන Films බාර ගනින් මචන් මොකද උඹ විතරයි අපිට තියෙන එකම පිහිට ජයවේවා

    Reply
  • thanks machan patta………….

    Reply
  • amila koluwata bohoma thanks,,,,,,,,,,,,,

    Reply
  • anna hari aluth film hodatama hodai…

    Reply
  • niyamai macho niyamai ubanam deviyek….

    Reply
  • akalanka27

    සිංහල sub walata thnx

    Reply
  • Shashi Fernando

    Ah ThakQ ThakQ Amila saho, api wenuwen kata karaata POC 4 gana, istutui saho, oya ge watinaakaalaya ape rasavindanaya wenuwen kapa karanawata, godak pin oyata, apo kawadawat, kaatawat anit eka oyage sub horakam karanna dennet naha, ehema man kauru hari karanawa dakkot man nikam innet naha, api hamoma oyage patte, ela kiri, jaya wewa!

    Reply
  • patta saho meka enakam thamai math balana hitiye .ela onna math banna damma.sinhiala sub walatanam godak pin hamoma meka aasawen balanawa niwarryai ela saho thawath me wage ewama danna kiyala kiyanawa ela suba saho

    Reply
  • එල එල, මම මේක බැලුවා.දැන් ඉතින් සිංහල සබ් එක්ක ආයිත පාරක් බලනවා. Thanks මචන්

    Reply
  • amilaangelo

    mama gom player eken tamai balanne..eth baiscopelk gattha hama sub ekakama vage tiyana 1st line eka …..font color=#FFFFCC size=”5″>www.baiscopelk.com</font… nisa ethanin ehata sub vethenne nee..ekanisa 1st line eka delete karala tama balanna..kauru hari kiyanavada eheme venne ai kiyala

    Reply
  • amilaangelo

    mama gom player eken tamai balanne..eth baiscopelk gattha hama sub ekakama vage tiyana 1st line eka http://www.baiscopelk.com nisa ethanin ehata sub vethenne nee..ekanisa 1st line eka delete karala tama balanna..kauru hari kiyanavada eheme venne ai kiyala

    Reply
  • amilaangelo

    mama meka balala tikak kal..den itin ayet balanna venava sinhala sub ekka..tanks machoo..

    Reply
  • thaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaannnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnkkkkkkkkkkkkkkkkkkkk yooooooooooouuuuuuuuu kooooolllllllllaaaaaaaaaaaaaaaaa.. jaya \m/ me cmmnt1 diga madi wadee agaya karanna =)

    Reply
  • tanx brthr…keep up…!!

    Reply
  • godakkkk thanks machan film danawata anika uba witarai macho canvet karala filmeaka dala tiyanne eanisa apita baganna puluwan..thanks…

    Reply
  • wade nam hondai.subtitle nisa api film eka hodata rasawinda.thawa aluth films thiyanawanam subtitle ekka ewath pliz danna

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    මේ ඉන්නේ මගේ real බයිස්කෝප් සහෝදරයෝ ටික.ඔහොම pick up එක තියනවනම් සිංහල සබ් දෙන්න බැරියෑ ඇටි හැලෙන්න.තිසර සහෝ මම ,captain America බාර ගත්තා ඔන්න.ඔයාලා හැමෝගෙම සහයෝගයට ස්තුතියි..

    Reply
  • tnx bro! keep it up.g8 work!

    Reply
  • රාම් රාජ්

    ගුරා හරි ගෝලයා හරි මේ ගැන පොඩ්ඩක් කියලා තිබුනා.ඒ අයන් මෑන් ෆිලම් එකේ අවසානයේ මිටියක් වැටිලා තියෙනවා පෙන්නන නිසා.ඒ විස්තරයට අනුව මේ ෆිලම් එක බලන්න ආසාවේ හිටියේ. ඒත් එක්කම මාවල් විශ්ව‍ය ගැනත් විස්තරයක් ඒකේතිබුනා. ඒනිසා මමත් මාවල් විශ්වයට මාර කැමැත්තක් තියෙන්නේ.ඒකේ එන හැම ෆිලම් එකක්ම බලන්න ට්‍රයි කරනවා.මම හිතන්නේ ඊලගට එන්න තියෙන්නේ ඇවෙන්ජර්ස්.ඒකෙත් මේ තෝර් ඉන්නවා මම හිතන්නේ. අනික මේ ෆිලම් එකේ තෝර් අර මිටිය ගන්න යන කොට අර උඩ නැගලා දුන්නකින් විදින්න යන්නේ මම හිතන විධියට හෝර්ක් අයි වෙන්න ඕන.කොහොමත් මේ ෆිලම් එක දුන්නු එකට ස්තූතියි.

    Reply
  • මචන් අමිල ,Transformers 3,captain America වාගේ අලුත් ෆිල්ම් වල හොද කොපි ලගදිම ඒවි.අනේ මචන්.ඒ වගේ ෆිල්ම් වල උපසිරස්‌ ඔයාට දෙන්න පුලුවන් නම් ගොඩාක්‌ හොදයි.ඔයා වෙන මහංසියෙත් ප්‍රතිපල වැඩි වෙයි අලුත් ෆිල්ම් වල හොද කොපි එනකොටම උපසිර්ස්‌ දුන්නම….ඒ ෆිල්ම්ස්‌ කවුරුත් බාර ගන්න කලින් ඒවා බාරගන්න මෙන් මම ඔයාගෙන් ඉල්ලා සිටිනවා මචන්

    Reply
  • දනුක බෙන්තරවිතාන

    අනේ මේ ස්තූතිය කියාගන්න වචන නෑ අමිල සහෝ 🙂 මම මෙකේ හොද DVD Rip එකක් එනකන් ආපු දවසෙම ඉදල ඇගිලි ගැන ගැන හිටියේ, Sinhala Subs එක්කම මේක බලන්න ලැබීමත් කොච්චර වාසනාවක්ද? 🙂

    Reply
  • තැන්ක්ස් අමිල…මේ ෆිල්ම් එකට සබ් ටයිටල් දෙනකම් මයි මම බලාගෙන හිටියේ………..ගොඩක් ස්තූතියි…….සබ් ටයිටල් දානවා කියන්නෙ අමාරු වැඩක් කියල අපි හොදට දන්නවා…..Rise of the planet of the Apes ෆිල්ම් එක තාම බලලා නැත්තෙ ඔයා සබ් ටයිලට් දෙන නිසමයි……..සුබ පැතුම් අපි සියලු දෙනාගෙන් ම……..

    Reply
  • දුලිත් දීමන්ත

    ඔයා නියම වැඩක් කරේ අමිල.හුග දෙනෙක් පරණ filmsම දුන්න නිසා බයිස්කෝප් එපා වෙලා හිටියේ.මේක සිංහලසබ් එක්ක දුන්නට බොහොම ස්තුතියි.ටිකක් පරක්කු උනත් කමක් නෑ Rise of the planet of the Apes film එකේ DVDRip එකකට හරි BrRip එකකට හරි සිංහලසබ් දාන්න.මම තව ඔයාට කියන්න කැමතියි පුලුවන්නම් Fast Five film එකට සිංහලසබ් දාලා දෙන්න.තවත් සිංහලසබ් දාන්න සුබපතනවා 😀

    Reply
  • ඉන්දික සදරුවන්

    බොහෝම ස්තුතියි

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    ශශී සහෝ මම වාසල සහෝගෙන් ඇහුවා. pirates of the Caribbean 4 ෆිල්ම් එක බාර ගත්ත සහෝ භාගයකට සබ් දාලා ඉවරලු.ඉතින් තව දවස් දෙක තුනකින් pirates of the Caribbean 4 ලැබෙයි හොදද.

    Reply
  • Shashi Fernando

    ane puluwan nam අමිල saho kata karala balanna, api me koi kale idanda aka enakam balan inne, oyage Thor eka me dan download wenna damma bro, tawa paya dekakin wage balanna gannawa thor. jaya wewa bro, istuti karanna wachana naha mata.

    Reply
  • thanx for sinhala sub

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    ස්තුතියි සහෝදර සහෝදරියනි ඔයාලගේ කමෙන්ඩ් වලට ඒත් pirates of the Caribbean 4 ෆිල්ම් එකට මම සබ් දාන්නේ කොහොමද යාළුවනේ ඒක වෙන සහෝ කෙනෙක් බාර අරගනනේ.ඔයාලා ඔච්චරම කියනවනම් මම අපේ වාසල සහෝගෙන් අහන්නම් ඒක සබ් දාන්න මට දෙන්න බැරිද කියලා.එයාගේ අතේ තමයි ඉතින් වැඩේ තියෙන්නේ.

    Reply
  • Thanks. mama hoyahoya hitapu film ekak. Puluwannam Jonny English Reborn Film ekath danna.

    Reply
  • elama kiri film eka .thanks saho sub walata

    Reply
  • Shashi Fernando

    oooooooo ThanQ, ThanQ. ela kollekne, meyanam alut films unu unuwema denawa, anna ohoma tama inna ona, Pirates of the carrabian denawai kiyala inna eka ala tiyagena malawanawada manda, karanna bainam nogena idala, karana ekekta denna epai,

    Reply
  • pirates of the Caribbean එකෙත් උපසිරැසි දෙන්නකෝ දරුවෝ.Johnny English Reborn (2011) එකත් උපසිරැසි බාරගන්න දරුවෝ..උබට දෙවි පිහිටයි !!!

    Reply
  • දෙයියෝ සාක්‌කි !! අමිල දරුවාට මේ කරන කුසල කර්මයේ පින් බලයෙන් දෙවු ලොව සංචරයක්‌ හිමි වීමට හේතු වේවා…

    Reply
  • අනේ ඔව් ! pirates of the Caribbean 4 එකේ සබ් අපිට දෙන්නකෝ අමිල සහෝදරයෝ..

    Reply
  • thnks machan..mahansi wela sub api wenuwen kara ta..

    Reply
  • meka denakal balagena hitiye. mechchara ikmanata dunnata thnkz machoo!!!!

    Reply
  • thnx amila…..nxt film eka ikmanata denna puluwan wenna wish karanawa…………..!

    Reply
  • Ela ela macho 🙂 me film 1a denakan tama balan hitiyae. Thankzzzzzz film 1ta n sinhala sub 1ta 😀

    ada site 1a patte anna ba mokada danne na 🙁 me proxy 1kin awith tama comment 1a danne 😉

    Jyawewaaaaaaaaaaaa 🙂

    Reply
  • Thanks machooooooooooooo
    great work.

    Reply
  • THANX..THANX..THANX..THANX..THANX..THANX..THANX..THANX..

    Reply
  • මේක කලින් බැලුවා.වරදක්ම නෑ..මහන්සියට ස්තුතියි

    Reply
  • හේමජිත්

    එළ කිරි අමිල, ප්ලැනට් ඔෆ් දි ඒප්ස් ඉක්මනටම හොඳ කොපියක් එන්න කියල ප්‍රාර්තනා කරනවා.

    Reply
  • patta ………………. pata pata

    Reply
  • හේමාල්

    බොහොම ස්තුතියි.බෑවා . . .!

    Reply
  • Meke sinhala sub wadakaranne na kawruhari balala kiyanawada?

    Reply
  • Me film eka ma gawa thiyenawa eth thama baluwe na sub walata pin.Rise of the planet of the apes denakan api balagena innawa.

    Reply
  • ashan suranga

    sub walata thanks machan……..

    Reply
  • සමන් කලුබෝවිල

    woooow.. mama mee film eka hoya hoya hitiye…. den sinhalath ekkama balanna puluwan.. jaya wewaa…. ela amila machooooo…. 😀

    Reply
  • මාරයා...

    අම්මා..බල බල හිටිය ෆිල්ම් එකක්..මං බයේ හිටියේ කවුරු හරි සංහල සබ් නැතිව අම් අමුවෙම දීලා වනසයිද කියලා… යන්තං ඇති..ගොඩ ගියා.. අදම බාන්න වෙන්නේ නැහැ තව දවස් තුන හතරකින් බාලා බලන්නං…

    අඩේ කවුරු හරි කියහල්ලාකෝ මට මේ බයිසිකෝප් එකේ කමෙන්ට් සබ්ක්‍රයිබ් කරන විදිය..මේකේ ‍එහෙම බටොං එකක් පේන්න නැහැනේ..

    Reply
  • සාගර

    “විකියා” මොකෝ දැන් සබ් දාන්නේ නැත්තේ

    Reply
  • සාගර

    අමිල නියමයි මිලකල නොහැකියි මේ සබ් දාන එකනම් ජයවේවා!!! ස්තුතියි.

    Reply
  • thank,s bro……….

    Reply
  • Djwathila

    He.. He….. Jaya wewa Kolla……
    Balam balamu

    Reply
  • ඇති යන්තම් එකෙකුට හරි අලුත් Film එකකට sub දාන්න හිතිල. කසිකබල් එව්ව දාන හින්ද baiscope එපා වෙලා හිටියෙ.Thanks මචන්….

    Reply
  • බොහෝම ස්තුතියි……….

    Reply
  • ela kollek…………………

    Reply
  • බොහෝම ස්තුතියි
    ඔන්න බාන්න දැම්මා !

    Reply
  • ela ela niyama show ekaka wage

    Reply
  • thanku wewa hode…. mama deparak withara baluwa.. dan sub ekkama balanawa..

    Reply
  • rohitha (rosky)

    thaaaaaaaaaaaaaak u machan…..

    Reply
  • Koliya Harshanath

    thank you kolla hoya hoya idiye mang onna mamath bawaaa ehenam

    Reply
  • කේ. යූ. ජී. උදාර

    තෑන්ක්ස් සහෝ. මගේ ලඟ මේකේ කොපියක් තියෙනවා. ඒ හින්ද සබ් ෆයිල් එක බාගන්නම්.

    Reply
  • අප්පා මේක දෙනකම ඇගිලි ගැන ගැන හිටියේ…මැක්සා$
    බොහොමත්ම තුති සහෝදරයා…
    ~ජයෙන් ජය!~

    Reply
  • Thank u very much……..

    Reply
  • meka baluwa but thanks

    Reply
  • නිෂූ

    ඊලගට Rise of the planet of the Apes එනකම් අපි ඔක්කොම බලාගෙන ඉන්නවා ! පුළුවන් තරම් ඉක්මනින් හොද කොපියක් ලැබේවා කියල පැතුවා !

    Reply
  • නිෂූ

    ඔන්න එහෙනම් ජයවේවා එහෙම කියලා බාන්න දැම්මා !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *