අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිප්‍රියදර්ශන දර්ශනබලන්නසිංහල උපසිරැසිෆැන්ටසි

Status Update (2018) Sinhala Subtitles | මැජික් ඇප් එකක්?? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 30 votes.
Please wait...

හායි…. මම කයිල්.
මම ස්කොලේ එච්චර ප්‍රසිද්ද චරිතයක් නෙමෙයි.
පහුගිය සතිය වෙනකන්.
පස්සේ මම මගේ තත්ත්වය යාවත්කාලීන කළා.
හරි එහෙනං අපි මුල ඉදන් පටන් ගමුද.

කොහොමද ඔයාගේ හීන ඔක්කොම ඉෂ්ට කරන්න පුළුවන් සිතුම් පැතුම් ඉෂ්ට කරන මැජික් ඇප් එකක් තිබුනොත්..

හරි යාලුවනේ… ඔන්න එහෙනං හුග කාලෙකට පස්සේ මම අයෙත් ආවා සුපිරි බයිස්කෝප් එකක් අරන්. මේ තමයි මගේ 3 වෙනි උපසිරැසිය. මේක කරලා ගොඩක් කල්. එත් ලිපිය ලියන්න කම්මැලි කමට හුගක් කල් ගියා.

හරි මේ ෆිල්ම් එක ගැන කියනවනං මේකේ ප්‍රදාන චරිත විදිහට ross lynch, සහ සෙසු olivia holt, courtney eaton, diana bang, martin donavan, රංගනයෙන් දායක වෙනවා. imdb අගය 5.9 වගේ ලබාගෙන තියෙනවා. ඒවගේම මේ මූවි එක super natural,drama, romance ගණයට තම වැටෙන්නේ. විනාඩි 90ක් කම්මැලි නැතුව බලන්න පුළුවන්. සුපිරිම කතාවක් කිව්වොත් හරි.

හරි එහෙනන් අපි මේකේ කතාව ගැන පොඩ්ඩක් බලමු

අපි හැමෝටම හීන තියෙනවානේ. එත් ඒ හීන හැමදෙයක්ම ඒ විදිහටම අපිට ලැබෙන්නේ නැ. එත් අපිට ඒ හැමදෙයක්ම ඒ විදිහටම ලබාගන්න පුළුවන් උනොත් මොකද වෙන්නේ..

අවුරුදු 17 කොල්ලෙක්ට තියෙන්න පුළුවන් හීන මොනවද..?

මේ කතාවේ ප්‍රධාන චරිතේ තමා කයිල් කියන්නේ. කයිල්ගේ අම්මයි තාත්තයි වෙන් උනාට පස්සේ කයිල් ගේ අම්මා එයාලගේ තාත්තව දාලා ගොඩක් දුර එනවා. ඒ උනාට කයිල් එයාගේ තාත්තට හුගක් කැමති. කයිල්ට ඕනේ තාත්ත එක්ක ඉන්න. මේ හින්ද කයිල්ට යන්න වෙන්නේ අලුත් ස්කෝලෙකට. අලුත් ස්කෝලෙකට යන කයිල් ට එහෙදි ලැබෙන පිළිගැනීම නං එච්චර හොද නැ. අලුතෙන් ළමයෙක් අවම දන්නවනේ ස්කෝලෙකට. ඉතින් මෙයටත් එහෙ ඉන්න අය රැග් කරන්න ගන්නවා. ස්කොලේදී වෙන රන්දුවකදී කයිල් ගේ ෆෝන් එක කැඩෙනවා. මෙයා ෆෝන් එක හදාගන්න කියලා ලග තියෙන කඩේකට යනවා. එතනින් තම කතාව පටන් ගන්නේ. එහෙදි මෙයාට ෆෝන් එක හදන කෙනා APP එකක් දාලා දෙනවා. ඊටපස්සේ කයිල්ගේ ජිවිතේ වෙනස් වෙන්නේ හිතාගන්න බැරි විදිහට. ඔක්කොම කියන් නැ. ඊට පස්සේ මොකද වෙන්නේ කියල ඉතුරු ටික බලලම දැනගන්නකො. ෆිල්ම් එක බලලා හොදයිනන් කමෙන්ට් එකක් දාගෙනම යන්න. එහෙනං ගිහින් එන්නන්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රියදර්ශන දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

29 thoughts on “Status Update (2018) Sinhala Subtitles | මැජික් ඇප් එකක්?? [සිංහල උපසිරැසි සමඟ]

  • how to get girls 2018 eke sub denako!!!

    Reply
  • madushanrfdo

    blue ray update plz

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Vihanga sathsara

    thanksss bro…

    Reply
  • chathura_dharmasiri

    මම හිතුවෙ මේකට සබ් එකක් නෑ කියල… එළ බ්‍රෝ!

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Jeewantha dilshan

    thanx for sub

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • M.D.P.Fernando

    Thanks****************

    Reply
  • WM sithmaka

    සුපිරි ෆිලුම් එකක් ,,ආයේ බලනවනම් බලන්න ඕනෙම එකක් ….

    Reply
    • Thanks …………..good luck ………………..

      Reply
  • Mama meke kalin deparak baluwa. Supiriyak .ela komadiya. hamamoma balanna. Dan ayeth sinhala subtitles ekke balanawa . Thnx for subtitles darshana bro. Keep up the good work. Kawruth me movie eke miss Karaganda epa eka loku aparadayak.

    Blurt! 2018
    Bixler high private eye 2019
    Christmas joy 2018
    Christmas at pemberly manor 2018
    Christmas getaway 2017
    Tiny Christmas 2017
    Lucky 2019 (animated)
    Five feet apart 2019

    Bro me uda mentioned tikathat puluwan nam subtitles Denna.

    Thanx. Status update wage tawa comedy movie tiyennawanam pahalin comment karanna kawruhari.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata…
    Jaya wewa..!

    Reply
  • උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    දිගටම උපසිරැසි දෙන්න.
    ජයවේවා…!
    තෙරුවන් සරණයි…!

    Reply
  • lakmal chathuranga

    tank you sho sub akata niyamayi elazzzz

    Reply
  • Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *