අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළ (TV)දිල්ෂාන් කාලිංගබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Stranger Things [S01 : E01] with Sinhala Subtitles | විල් බයර්ස්ගේ නික්ම යාම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 82 votes.
Please wait...

Stranger-Things-TV1

ඔන්න ඉතින් අලුතෙන් වැඩක් පටන් ගන්නයි යන්නේ… එසේ මෙසේ වැඩක් නෙමේ, IMDb එකේ රේටින් 9 ක් අරගෙන දැනට හොඳම ප්‍රතිචාර වලින් 26 වෙනි තැන දිනාගෙන ඉන්න රූපවාහිනී කතා මාලාවක් එක දිගට ලබා දෙන්න තමා යන්නේ. රූපවාහිනී පිස්සෝ නම් මෙලහට මේක බලලත් ඉවර ඇති. ඒත් තාමත් නොබලපු යට අනිවා බලන්න කියල කියනවා. මොකද අර මේ අවුරුද්දේ ආපු Conjurian කියන කොමඩියට වඩා 1000 න් සම්පතයි මේක. වටින කුතුහලයෙන් පිරුණ කතාවක් මේක. මුලින්ම මම වැඩේ බාරගත්තට හැමදාම වගේ වැඩෙන් පැනල යද්දි මේ කතාව බලල වහ වැටුණු යසිරු මලයා සබ් එක කරන්න එකතු වුනා. ඊට පස්සේ මගේ වැඩ හොඳ වැඩි කමට මේ වැඩේට එකතු වුනේ ප්‍රණීත්. ඉතින් මේ පළවෙනි සබ් එකෙත් 1/3 ක් විතර කරලා තියෙන්නේ ප්‍රණීත්. මෙතන ඉඳන් එක දිගට පරිච්ඡේද 8 කින් යුත් කතා මාලාව එක දිගටම බලාගන්න පුළුවන් වෙයි සැකයක් නැතුව. මොකද මම මේ 1 වෙනි එකට විතරයි සම්බන්ධ වෙන්නේ.

නාගරික නොවුන පිටිසර පෙදෙසක තියන ස්ථානයක සිදුවෙන සිදුවීමකින් තමා කතාව පටන් ගන්නේ. පොඩි ළමයි ටිකක් සෙල්ලම් කර කර ඉඳලා ගෙදර යමින් ඉන්නවා. ඒත් ඒ හැම පොඩි ළමයෙක්ටම කරදරයකින් තොරව ගෙදරට යාගන්න බැරි වෙනවා. නොසිතූ අකරතැබ්බකට මේ ළමයට මුහුණදෙන්න වෙනවා. හැමෝම හිතන්නේ මේ “විල් බයර්ස්” කියන ළමයා සාමාන්‍ය විදියට අතුරුදහන් වෙලා කියලා. ඔය අතරේ මේ පුංචි නගරයෙන් හිටිහැටියේම අමුතු වෙනත් ළමයෙක් මතු වෙනවා. ඉතින් විල් බයර්ස්ට මොකද වෙලා තියෙන්නේ, කව්ද මේ අමුතු අනිත් ළමයා කියල දැනගන්න කතාව බලන්න. දිගටම අමුතු සිදුවීම් එක්ක රැඳී ඉන්න. අනෙක් පරිච්ඡේදයෙන් හමුවෙන තෙක් ඔබ සැමට ජයවේවා!!

 

“සමහර වෙලාවට මිනිස්සු ඇත්තටම හිතන දේ කියන්නේ නෑ, නමුත් ඔබ ඒ මොහොත නිවැරදිව හසුකරගත්තොත්,

වචනයෙන් පවසනවාට වඩා දෙයක් එමගින් කියැවෙනව”

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/06/DilshanK.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                      All Episodes                       Next Episode>>

65 thoughts on “Stranger Things [S01 : E01] with Sinhala Subtitles | විල් බයර්ස්ගේ නික්ම යාම. [සිංහල උපසිරැසි සමඟ]

  • me subtitlesv extract karama error enw

    Reply
    • විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.

      Reply
  • thanks …………………………

    Reply
  • Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න

    Reply
  • Sandun Fernando

    meke subs set wenne na hugak episode walata

    Reply
  • Anonymous

    Tnxx සහෝ…❤️❤️

    Reply
  • 480p ekat sub eka support krnawada

    Reply
  • sachintha rukshan

    ganata set wenna macha

    Reply
  • chinthaka.max4

    thankx machan sub ekata

    Reply
  • Mchan…page not found kiyala enavane….moko case eka…

    Reply
  • sub ekata godak thanks…

    Reply
  • pasindu sandeepa

    meke u torrent link eka ndda

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • Me sub eka download karanna ba..error ekak enawa..please check

    Reply
  • Nalintha Liyanarachchi

    සබට ගොඩක් තුති…..
    S2 page එකේ error එකක් එනව එකත් fix කරල දෙන්න Please…..

    Reply
  • දැන් බ්‍රෝ සබ් ගත්තෙ මම,. යාළුවෙක් කිවුවෙ මේ සීරියස් එක ගැන ඌට අරගෙන දෙන්න කියලා,. ඔන්න ඔහේ මමත් බලනව,. He Hee,. Thanx බ්‍රෝ සබට,.

    Reply
  • නියම tv සීරිස් එකක්. බොහොම ස්තුතියි.

    Reply
  • Conjuring yanu comediyak nowana bawa karunawen salakanna.

    Reply
  • Amila Mudalige

    Thank u saho sub ekta

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • sachintha rukshan

      sub ek ganata set wenne nane

      Reply
  • Thankz මචන් මැදදි නවත්තන්නේ නැතිව දිගටම Sub දෙමු…..

    Reply
  • එල වැඩක් කොල්ලෝ. ස්තූතියි.
    දිගටම දෙමු.

    Reply
  • Meka supiri kathawak mamath kalin besuwa. sub ekka digatama denna. Thank you.

    Reply
  • Paatttttaaaaaaaaaaaaaa

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • අසිත

    elama saho thanks
    samanyen tv series balanne
    eth meka balanawa.

    Reply
  • machan meka denakan balan hitye..tnx machan

    Reply
  • සුපිරිම වැඩක් සහෝ.නියමයි.සබ් එකට තුති.

    Reply
  • Udara Damith B/K

    උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • ado fatta bvro.blannama hitiya ekak.gdk pin.

    Reply
  • Thanks for sub ithuru kotas tikath ikmanata demu jaya wewa

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි දිල්ෂාන් සහෝ.මේක බලාපොරොත්තුවෙන්මයි හිටියෙ.ජයෙන් ජය !

    Reply
  • ප්‍රණීත් චින්තක

    මං බැලුවා මම කොහෙන්ද මේකට ගෑවුනේ කියලා.
    පස්සේ තමා මතක් වුනේ මට විතරද ඔය නම තියෙන්නේ කියලා. 😀

    උපසිරැසියට නම් බොහෝම ස්තුතියි සහෝ.
    කතාව නම් ආපු දවස්වලම බාගෙන බැලුවා.
    දිගටම කතාව දෙමු.

    ජය වේවා !!!

    Reply
  • kawesha dissanayaka

    thanks wewa , okkoma epi walata sub oni. thanks

    Reply
  • මේ අවුරුද්දේ ආව සුපිරිම ස්ටෝරියක් තමා ඉතින්…ආව දවස් වලම බැලුවා.සිංහල සබ් එක්ක ආයෙත් බලන්න ඕන

    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • meka denakan balagena hitiye godak pin sub eka dunnata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *