MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළ (TV)ප්‍රනීත් මධූබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Stranger Things [S01 : E07] with Sinhala Subtitles | නාන බේසම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 26 votes.
Please wait...

Stranger-Things-TV1

රකට්ටිය බලන් ඉදපු හත්වන කොටසයි මේ. imdb මීටරේ 9.2ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. කලින් එපියේ නැන්සි අනිත් මානයට ගියා ඒ කියන්නේ අනෙක් පැත්තට ඉතින් ඒ දේවල් වලින් දැන් එයාල හොදටම බය වෙලා. ඉතින් එලවන් කියන්නේ පරීෂන සදහා ගන්න අසාමාන්‍ය බල තියෙන ළමයෙක් ඉතින් හෝප් හා ජොයිස් යනවා එයාගේ ඇත්තම අම්මව හොයාගෙන. ඒ වගේම ලූකස් කට්ටියත් එක්ක පොඩි වලියක් දාගෙන යනවා තනියම දොර හොයන්න. ඒ වගේම අද එපිය ගැන කියනවනම් එලවන්ගේ වැඩ කිඩ බලා ගන්න පුලුවන් සැරටම. ඒ වගේම ලූකස්ට දොර හම්බ උනාද නැද්ද කියලා බලා ගන්නත් පුලුවන්. අවසන් කොටස යසිරු සහෝගෙන් බලාපොරොත්තු වන්න. එහෙනම් රස විදින්න. ගිහින් එන්නම්. ඔබ‍ට ජය!

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

Stranger.Things.S01E07.WEBRip.x264-TURBO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 30189 --

 

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

<< Previous Episode                      All Episodes                    Next Episode >>

43 thoughts on “Stranger Things [S01 : E07] with Sinhala Subtitles | නාන බේසම [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *