අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළකොමඩියක්චතුරංග ගමගේචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Hunt for the Wilderpeople (2016) | with Sinhala Subtitle | කැලෑ මිනිස්සු [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Hunt for the Wilderpeople (2016)

ආයුබෝවන්! මේක මගේ පලවෙනි උපසිරැසිය. මම තෝරගත්තෙ හොලිවුඩ් චිත්‍රපටයක් නම් නෙවෙයි. මේක නවසීලන්ත චිත්‍රපටයක්. එහෙම කියල නොබල ඉන්න එපා. මේක IMDB 8.1 හා ROTTEN TOMATOS 100% ක අගයක් ලබාගත්තු ලස්සන කතාවක් තියෙන චිත්‍රපටයක්. නවසීලන්තයේ ආදයම් වාර්තා තියන්නත් සම්මාන රාශියක් දිනන්නත් සමත්වෙලා තියෙනවා. කතාව ගැන කිව්වොත් , රීකී කියල අනාත වෙච්ච දඩබ්බර ලමයෙක්ව කැලෑවක් ලග තියෙන ගෙදරකට හදාගන්න දෙන තැනින් තමයි කතාව පටන් ගන්නෙ.

මේ ගෙදර ඉන්නෙ ලමයින් නැති වයසක යුවලක්. මුලදි රිකී මෙහෙට කැමති නැති උනත් පස්සෙ ගොඩක් කැමති වෙනවා. ඒත් ඒ සතුට වැඩි කාලයක් යන්න කලින් නැතිවෙන්නෙ වයසක ගැහැනු කෙනගේ මරනෙත් එක්ක. ඒ නිසා මෙයාට ආපසු පරිවාසෙට යන්න වෙනවා ඒත් මෙයා මේකට පොඩ්ඩක් වත් කැමති නැහැ. හැබැයි මෙයාගෙ මාමත් මෙයාව තියාගන්න කැමතිත් නැහැ.. ඒ නිසා මෙයා අපූරු තීරනයක් ගන්නවා.ඊට පස්සෙ තමයි කතාව පටන් ගන්නෙ. ඉතින් මේකෙන් මෙයාගෙ මාමට මොකක් වෙයිද ? පරිවාසෙ අය මොනව කරයිද ? කියල චිත්‍රපටිය බලලම දැනගන්න.  මටනම් මේක බලද්දි 2009 දී ආපු Up ඇනිමේශන් චිත්‍රපටිය මතක් උනා.

Hunt for the Wilderpeople (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Hunt.for.the.Wilderpeople.2016.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/10/Chathuranga-Gamage-e1476164909430.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

26 thoughts on “Hunt for the Wilderpeople (2016) | with Sinhala Subtitle | කැලෑ මිනිස්සු [සිංහල උපසිරැසි සමඟ]

  • dan film download karanda sim eke salli rs.30 ta vadiyen oni. natnam ba.hama satiyema rs 3ok kapenavana…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Inoka Perera

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට…

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • ඉක්මනින්ම බන්න ඔනෙ මෙක නම් ටිකක් වත් කල් දන්න හොද නෑ සුපිරි චිත්‍රපටයක් වගෙ

    Reply
  • කියද්දිත් අසයි රෙටින් නිසාම බලනව බලන්න අස විදියෙ චිත්‍රපටයක් වගෙ බොහොම ස්තුතියි සහො උපසිරැසි ගන්වල ගෙනාවට දිගටම දෙමු හොදම එව ජය ගොඩක් සතුටුයි

    Reply
  • පළමු උපසිරැසියට ජය බ්‍රෝ!
    බොහෝම ස්තූතියි අප වෙනුවෙන් කාලය කැප කෙරුවට

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නවසීලන්තේ නෙමේ bro කොන්ගෝවේ උනත් කමක් නෑ මේ වගේ wild කතා නම්. ලෙසම තමයි.
    පළමු උපසිරසියට තුති..!
    දිගටම මේ වගේ ගැම්ම කතාවලට සබ් දෙමු!
    ජය වේවා..!

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • නියමයි මචෝ.
    පලමු වැඩේට සුබ පැතුම්.
    දිගටම වැඩේ කරන්න.
    ස්තුතියි සබ් එකට.
    ජය…

    Reply
  • පළමු උපසිරැසි ගැන්වීමට මගෙනුත් උණුසුම් සුභ පැතුම්. ඒ වගේම සබ් එකටත් ගොඩාක් ස්තූතියි සහෝ.
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • වයන්ත

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසට. මේ වගේ නිර්මාණ වලට sub කරන අය ටිකක් අඩුයි. ඒ නිසා පළමු
    උත්සාහයෙන්ම හොඳ දෙයක් කරලා තියෙන්නෙ. දිගටම සබ් දෙමු,
    බයිස්කෝප් අඩවියටත් ඔබටත් ජය වේවා!
    තෙරුවන් සරණයි!

    Reply
  • බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා චතුරංග සහෝ…
    උපසිරසට ස්තුතියි සහෝ…
    නැවත උපසිරසකින් හමුවෙමු…

    Reply
  • Sub akata thnx macho…..

    Reply
  • A really bad egg LOL . Thanks for the subtitles. Keep up the good work 🙂

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසියට…
    ඒ වගේම බයිස්කෝප් පවුලට සාදරයෙන් පිලිගන්නවා.
    චිත්‍රපටියෙ හොඳ කොපියක් ආපු දවස්වලම බාගෙන හිටියෙ උපසිරැසිය දෙනකම්.
    ඒ තරමටම හොඳ චිත්‍රපටයක් කියලා සහතික කරන්න පුළුවන්.
    දිගටම බයිස්කෝප් පවුලත් එක්කලා ඉඳීවි කියලා හිතනවා.
    එහෙනම්, දෙවැනි උපසිරසියෙන් ඉක්මණටම හම්බෙමු.
    ජයවේවා!!!

    Reply
  • Thank you machn…. Digatama apata sub denna ok.
    Jaya weva!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *