Stranger Things [S01 : E07] with Sinhala Subtitles | නාන බේසම [සිංහල උපසිරැසි සමඟ]
රකට්ටිය බලන් ඉදපු හත්වන කොටසයි මේ. imdb මීටරේ 9.2ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. කලින් එපියේ නැන්සි අනිත් මානයට ගියා ඒ කියන්නේ අනෙක් පැත්තට ඉතින් ඒ දේවල් වලින් දැන් එයාල හොදටම බය වෙලා. ඉතින් එලවන් කියන්නේ පරීෂන සදහා ගන්න අසාමාන්‍ය බල තියෙන ළමයෙක් ඉතින් හෝප් හා ජොයිස් යනවා එයාගේ ඇත්තම අම්මව හොයාගෙන. ඒ වගේම ලූකස් කට්ටියත් එක්ක පොඩි වලියක් දාගෙන යනවා තනියම දොර හොයන්න. ඒ වගේම අද එපිය ගැන කියනවනම් එලවන්ගේ වැඩ කිඩ බලා ගන්න පුලුවන් සැරටම. ඒ වගේම ලූකස්ට දොර හම්බ උනාද නැද්ද කියලා බලා ගන්නත් පුලුවන්. අවසන් කොටස යසිරු සහෝගෙන් බලාපොරොත්තු වන්න. එහෙනම් රස විදින්න. ගිහින් එන්නම්. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Stranger.Things.S01E07.WEBRip.x264-TURBO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 30190 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
thanks ………………………
ස්තූතියි සබට
Sub ek kalin ynawane filmt ekta wada
thanks
Thank you bro sub ekata.. 🙂
Digatama Sinhala upasirasi denna
බොහෝම ස්තූතියි
thanks…
thanx bro
THANKS BRO
Thx bn
tnx saho
බොහෝම ස්තූතියි උපසිරැසියට
Episode 8 th dennaaa.we are waiting
යාලූ ලාස්ට් එපියෙ සබ් එක දෙන්න කො
machooo 8 sub ek dipankoooooo bn
last akt sub dendooooooooooooooooooooo
Epi 8 ko bn ???
final sub plz
thankz bro sub ekt
Thanks saho sub ekta
last ekatath sub eka onii sahoo
ylu last epiyt sub denkooooooooooooooooooooo
tnx
thankZZZZZZZZZ bro!!!!!!!!
ela machoooooo
Thanks bro… anthima akak ekmanata danna….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බෝම ස්තූතියි..
ජය වේවා
Thanks bro
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල එල බ්‍රෝ,. තෑක්ස් සබ ට,.
සබ් එකට තෑන්ක්ස් සහෝ
8 වෙනි කොටසෙන් හමු වෙමු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
අවසාන කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
thx for the sub
Thanx a lot… 😀 😉
එල එල thanks thanks.
Thankz broooo
Thankz brooo
ගොඩක් ස්තූතයි උපසිරැසියට සහෝ.
තව එක එපියයි..
පුලුවන්නම් ලුක් කේජ් එකට උපසිරැසි කරමු
මේක ඉවර කරලා..
ජය වේවා !!!
ස්තුතියි සහෝ සබ් එකට
එල…එල… උපසිරසියට ජය වේවා..!
thankss sahoo sub ekata.
machn thkz bro,LUKE CAGE patan ganin meka iwra gaman