Stranger Things [S02 : E04] with Sinhala Subtitles | හෙවනැලි රකුසා… [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් මතක ඇතිනේ පසුගිය කොටස ඉවර උනේ විල් ඉස්කෝලෙදි ආපහු උඩුයටිකුරු ලෝකෙට ගියාම. ඉතින් ඔන්න හොඳම හරිය පටන් ගන්නේ මෙතන ඉඳන් කතාවේ. ඒ නිසා කස්ටිය අනිත් ටික එක හුස්මට බලන්න එකතු උනා නම් හොඳා. එච්චරට කතාව කුතුහලය අවුස්සනවා.
විල් ඒ ලෝකෙට ගියාම එයාට මතක් වෙනවා බොබ් කිව්වදේ. මතකනේ එයා කිව්වා “පලයන්” කියල බැන්න නම් හරි කියල. විල් ඉතින් ඕක කරනවා. ඒත් විල් බලාපොරොත්තු වෙන දේ නම් නෙමේ වෙන්නේ. සම්පූර්ණයෙන් වෙනස් දෙයක්. තව දෙයක් විල් මේ කොටසෙදි අලුත් චිත්‍රයක් අඳිනවා. ඒ චිත්‍රෙ තමයි මෙතන ඉඳන් කතාව ඉවර වෙනකම් ඕනේ වෙන්නේ.
එල් ගැන කිව්වොත්… මතකනේ එල් මයික්ව බලන්න ගියා. ඒ ගිහින් ගෙදර එද්දී හොපර්ට මූණ දෙන්න වෙනවා. මෙයාලගේ කතාව නම් එච්චර හොඳ විදියකින් නෙමේ ඉවර වෙන්නේ. මේ සිද්ධිය නිසා එල්ගේ කතාවත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.
ඊට පස්සේ නැන්සි සහ ජොනතන්. මෙයාල දෙන්නත් වෙනම ප්ලෑන් එකක් ගහනවනේ බාබ්රගේ මරණය වෙනුවෙන්. ඉතින් මේක සම්බන්ධ වෙන්නේ ලැබ් එකත් එක්ක. ඉතින් ඒකට මොකද වෙන්නේ කියලත් මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙයි.
ආ..හා. තව ටිකෙන් ඩාර්ට් අමතක වෙනවා. ඩස්ටිගේ මිත්‍රයා. හැමෝටම තේරෙන්න ඇතිනේ ඌ අනිත් ලෝකෙට අයිති සතෙක් කියල. ඉතින් ඩස්ටි මෙයාව ටැංකියේ දාල යනවනේ ඉස්කෝලේ. මෙයා මොකක් කරලා ඇති කියලද හිතන්නේ. වැඩක් නෑනේ කිව්වම. ඔයාලම බලාගන්න.
ආසන පටි තදකරගන්න කියල තමයි කියන්න තියෙන්නේ. මොකද ඔන්න කතාවේ හොඳම හරිය පටන්ගෙන තියෙන්නේ. අනිත් ටිකටත් දිගටම ඉක්මනින් උපසිරසි ලැබෙයි.
තව කියන්න දෙයක් තියේ. පළවෙනි කතා මාලාවේ උපසිරසි කළ නිසා යසිරු මල්ලි තමයි මතක් කරලා මගෙන් ඇහුවේ සබ් එක කරමුද කියල. ඉතින් බෑ කියන්න බැරි උනා. ඉතින් ස්තුතියි යසිරු මලේ මාව මතක් කරලා කාලෙකින් සබක් කොටන්න තැනට වැඩ සිද්ධ කළාට. යලි උපසිරසියකින් හමුවෙන තුරා ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා අදාළ වේ.
22297 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-07-11
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks …………………………….
thank
ස්තූතියි සහෝ දිගටම දෙන්න
ස්තූතියි උපසිරසියට…
Tnx bro
thakx machan
thanks machn…..
thanx
Thanks bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
අනේ අයියේ මේකේ 4 5 8 9 එපිසෝඩ්වල ටොරන්ට් එක හොයා ගන්න නැහැනෙ උදව් කරන්න කව්රු හරි ප්ලීස්
බොහෝම ස්තුතියි.. අපි නිසා වෙන මහන්සියට. GOOD LUCK
thanks
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ ela !
සබ් එකට තුති සහෝ
ජය වේවා
තෑන්ක්ස් සහෝ සබට
එලම
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…!
thx
මම බැලුව මොකද පරිසරය අමුතු වෙලා තියෙන්නේ කියල
බැලින්නම් මෙන්න මු සබ් එකක් කරලා
සබට තුති ඩිලා
ආ ඩිලා තැන්ක්ස් සබ් එකට ඊයෙ රෑ තමා එපි 3 බැලුවෙ
thanks bro
කොමෙන්ට් අඩුවෙයි..ඒත් නවත්තන්න් එපා..මේක අපි බලන්න ඔයාල පින්සිද්ද වෙන්න..ඒකනිසා එකදිගට වැඩේකරගෙන් yයන්න.අපි ඉනව හැමදාම ඔයාල eඑක්ක…..
thanks
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා
elama saho thanks
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා…
නියමයි.බොහොම ස්තූතියි සහෝ
sub ekata thanks saho.. jaya wewa!!
මේ season එකත් එකදිගට බලන්න ඕන හින්දා episode 9ම download කරන් බලන් ඉන්නවා…ඉක්මනටම ඉතුරු episode පහෙත් sub ටික දෙමු…ජය වේවා!!!
ස්තූති මචන්