මතකනෙ කලින් සතියේ හොව්කින්ස් ලැබ් එක උඩු යටිකුරු වෙලා සතුන්ගේ ප්‍රහාරයකට ලක් වෙනවා. එහෙම නැත්තම් ඩෙමො බල්ලන්ගෙන්. ඉතින් ඩොක්ට ඔව්න්ස්, හොපර්, විල්, මයික්, බයර්ස් මහත්මිය හා බොබ් එතකොට හිටියේ ලැබ් එක ඇතුලේ. ඉතිරි අයට පැන ගන්න පුලුවන් උනත් බොබ්ට නම් පැන ගන්න බැරි වෙනවා. විල්ගෙ ඇග ඇතුලෙ ඉන්න රාක්ෂයා ව…

මතකනෙ කලින් සතියේ හොව්කින්ස් ලැබ් එක උඩු යටිකුරු වෙලා සතුන්ගේ ප්‍රහාරයකට ලක් වෙනවා. එහෙම නැත්තම් ඩෙමො බල්ලන්ගෙන්. ඉතින් ඩොක්ට ඔව්න්ස්, හොපර්, විල්, මයික්, බයර්ස් මහත්මිය හා බොබ් එතකොට හිටියේ ලැබ් එක ඇතුලේ. ඉතිරි අයට පැන ගන්න පුලුවන් උනත් බොබ්ට නම් පැන ගන්න බැරි වෙනවා.
විල්ගෙ ඇග ඇතුලෙ ඉන්න රාක්ෂයා විල්ව පාලනය කරත් විල් මෝර්ස් කෝඩ් වලින් එයාගේ යාලුවන්ට කතා කරලා කියනවා දොර වහන්න කියලා. අපි බලමු එයාලට දොර වහලා දාන්න පුලුවන් වෙයිද කියලා. හොදම දේ තමයි අපේ ඉලවන් ඔන්න අලුත් පෙනුමකුත් එක්ක සටනට සූදානම් වෙලා ඇවිල්ලයි ඉන්නෙ. බලමු මයික් කොහෝම ප්‍රතිචාරයක් දක්වයිද කියලා. හොපර් එයාව අවුරුද්දක් ලග තියාගෙන හිටිය එයාටනම් එයාට හොදටම කේන්ති ගිහිනුයි ඉන්නෙ. කට්ටියම දැන් සූදානම් වෙන්නෙ දොර වහලා දාන්නයි ස්ටීව් පවා දැන් අපේ මයික්ලට එකතු වෙලයි ඉන්නෙ.ඉතින් ඉලවන් දොර වහන්න යන ගමන් මයික්, ලූකස්, ඩස්ටින්, මැක්ස්, සිටීව් වෙනම සැලසුමක් දියත් කරනවා. එයාලාට උදව්වක් වෙන්න කියලා හොපර් හාරපු වල ඇතුලට ගිහින්. ඔන්න ඒකෙදි ඩස්ටින්ගෙ යාලුවා ඩාර්ට් පවා හම්බෙනවා. ඩොමෝ බල්ලො සිය ගානක් අතරෙ අපේ යාලුවන්ට බේරිලා එන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු. ඒ වගේම ඉලවන්ට අලුත් තාත්තා කෙනෙකුත් අද හම්බෙනවා. ලස්සන සතුටු අවසානයක් අද බලා ගන්න පුලුවන්.
ඉතින් දෙවනි කතා සමයෙන් සමු ගන්නයි හදන්නෙ. පළවෙනි කතා මාලාව වගේම මේ දෙවන කතා සමයත්හැමෝගෙම ආදරේට ලක් උනා කියලනම් කියන්න පුළුවන්. පළවෙනි කතාවටත් වඩා මටනම් හිතෙන්නෙ. කොහොම උනත් තෙවැනි කතා සමයකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට පේන විදිහට. බලමු ඉතින් ඉස්සරහට. එහෙනම් සමු ගනිමු. ස්තූතියි බසිස්කෝප් අප සමගින් එකතු උනාට. එහෙනම් ගිහින් එන්නම්. අමුතු දේවල් වලින් පිරිච්ච සුභ දවසක් වේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා අදාළ වේ.
33,192 downloadsDownload Stranger-Things-2x09-1.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
73 comments
Kulanjana Maduranga
Krishan NiShalya
8 වෙනි එපිය කෝ
Sandun
8 weni eke sub eka denne naddo
asanka
episode 8 eke sub nane site eke
Ranga Lakshan
හත්තිලේ අයියේ කෝ 8 සබ් එක
Malinda
poddak balamuda machan. me 9 weni epiya. 8 thawama hamba une ne.
Malinda
ela. thamks bro.
Madhawa
ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට.මට පුලුවන්නන් 8 වෙනි කොටසෙ සබ් එකේ link 1ක හොයල දෙන්න.
Ravindu Rukshan
Thx
S.K.Ruchiranga
Thzz broo sub ekata
tharindu gunarathna
thanks
Rakitha Ranathunga
Thanks machooo
Gathsara Umesh Kumara
Bhoom sthuthiyi shoo...aththtm...
3weni eke. Hamuwemmoo....
Ayeth warayal nawaththne netuwa subek klata bhoom sthuthiyi..ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
HESH
sub dunna okkotama jayen jaya wewa
thank you all of youසනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! උපසිරැසි ලබා දෙන්න එකතු උන අනිත් සහෝලටත් බොහෝම ස්තුතියි...බුදුසරණයි..ජය වේවා!
Sandun
Iwarawenakamma sub tika ikmanata dunnata godaaaak pin. Thawa thawath sub karanna sakthiya labenna kiyala kiyanawa.... Aluthen ena marvels runaways ekatath sub denna.. Obata JAYA....
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරි කතාවක්....
ඊලග සීසන් එකත් එක්නකන් බලන් ඉන්නේ...madhawa
Elma mchn
LSM HUSKAA
බොහොම ස්තූතියි සහෝ
ඊලග එකත් එක්නකන් බලන් ඉන්නේ…LSM HUSKAA
ela maduwa!! nxt week ake punisher akat mewge set wela dapn ikmnta ela pin brow!!!!!
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ...
Sudheera Kasun
ස්තූතියි සහෝ… :D
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Yumal Kasun
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!
Kasun
Fargo valata sub naddoooo
kushani sanjula
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Dushan
බොහොම ස්තූතියි.....
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
Udara Cooray
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rasara
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
dilshan1000
bohoma sthuhis saho sub tikata..
Suu
Thanks saho sub valata...... jayen jaya......
sapumal123
okkoma gattha tanks jaya wewa
lakshan@subzlk
Thanks for season 2 subtitles,
Best of luck....!!!!Pasindu ukwatta
thnks !!!
Kevin sanjay
Thanks saho sub ekata
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Luchnik
Thanx bro...
Ruchiramaduwantha
Season 03 eke sub tikath dennayko takgala.thx u
HD9922
Season 2ma sub krpu st ektma thanx mchnla!!!
Rukmal sandaruwan weerasekara
Ela
Shene
Thanx bn session 3 සබ් ගෙන්න. ජය.....
rtw57
Season 03 awilla neda??
Suresh22
Season 3 sub ඕනි බ්‍රෝ
NALING45
s 03 sub pls
dx12
Season 3ta sub dennako bro.
PlzzzzzzSachila Raveen
season 03 sub pls ...............................................
NuwandiSM
Ane season 3 dennkoo..ikmninma
Thamindu
Season 3 tak gala danna...api balan innava
DemonAkalanka
Machan Season 3 Ekath Deepanko.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……