අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)නාට්‍යමය (TV)මාලින්ද පිටිගලසිංහල උපසිරැසිහොල්මන් (TV)ෆැන්ටසි (TV)

Stranger Things [S03 : E05] Sinhala Subtitles | ආසාධිතයෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 42 votes.
Please wait...

Stranger things මම ආසාවෙන් මුල ඉඳන්ම බලපු කතා මාලාවක්. නොහිතපු විදියට මේකේ කොටසකට දායක වෙන්න මටත් අවස්තාවක් ලැබුනා රවිදු රුක්ෂාන්ට ස්තුතිවන්ත වෙන්න. ඉතින් මේ කතා මාලාවේ තුන්වෙනි අදියරේ පස්වෙනි කොටස මගේ අතින් සම්පුර්ණ වුනා. දැනටමත් කතාමාලාවේ බාගයක් ඉවරයිනේ. ගිය සතියේ සිද්ධීන් එක්ක බලද්දී හැරින්ටන්, ඩස්ටින් ඇතුළු පිරිසට මොකද වුනේ?, මයික් සහ ඉලෙවන් අතරේ, ඒ වගේම ජොනතන් සහ නැන්සි අතරේ සම්බන්ධකම් කොහොම ගලාගෙන යයිද? ඒ අස්සේ මයින්ඩ් ෆ්ලේයර් හෙවත් කතාමාලාවේ රාක්ෂයා මොන වගේ අඩව්වක් අල්ලයිද? මේ සේරටම විස්තර සහ මයින්ඩ් ෆ්ලේයර් ගැන අලුත් අලුත් විස්තර රැසක් අද දැනගන්න ලැබේවි. ආ, අමතක උනා. ජෝයිස් එක්ක හොපර් නගරාධිපතිව අපුල්ලලා අරගත්තු විස්තර හඹාගෙන යනවා. ඒ අස්සේ ඩබල පිස්සු නටන ඒවත් එහෙමම තමයි.

අද කතන්දරේ ස්පොයිල් නොකර නිදහසේ බලන්න දෙන්නම්. අඩුපාඩුවක් දැක්කොත් අමතක නොකර කියන්න.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

 

35 thoughts on “Stranger Things [S03 : E05] Sinhala Subtitles | ආසාධිතයෝ [සිංහල උපසිරැසි සමඟ]

  • thanks …………………….

    Reply
  • ගොඩක් ස්තූතියි අයියේ මේ එපියේ සබ් එක ලබා දුන්නට…

    Reply
  • Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️

    Reply
  • chinthaka.max4

    thankx machan

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..

    Reply
  • Sandarunimsara

    Sub ekata tnx

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Thanks saho sub ekata

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා…………!

    Reply
  • නියමයි..සබ් එකට් තැන්ක්ස්…
    දිගටම සබ් දෙමු….

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සහෝ සබ් එකට

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • S.P.Prashath Madushanka

    Thanks & good luck bro…………………!

    Reply
  • Dushan Tharuka

    Thanks Bro…Good Luck

    Reply
  • Thilankadissanayake

    hugak thanks .

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    Reply
  • Prasadmdrnga01

    Thanks bro ithuru tikth one ohommama

    Reply
  • sahan19930919

    great work brother

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *