අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්නහොල්මන් (TV)ෆැන්ටසි (TV)

Stranger Things [S03 : E08] Sinhala Subtitles | ස්ටාර්කෝට් එකේ සටන. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 67 votes.
Please wait...

ඔන්න එහෙනම් කොයි කවුරුත් ආසාවෙන් බලපු තවත් එක් කතාමලාවක අවසන් කොටසටයි මේ උපසිරැස රැගෙන එන්නෙ. ඒවගේම කියන්න ඕන මේ වනවිටත් Stranger Things කතාමාලාව හතරවෙනි කතා සමය දක්වා දීර්ඝ වී තිබෙනවා. බොහෝදුරට ඒක ලබන අවුරුද්දෙ නැත්තම් ඊට පස්සෙ අවුරුද්දේදී දැකගන්න පුළුවන් වෙයි. ඒවගේම තමයි බොහෝවිට එය අවසාන කතාමාලාව වෙන්නත් පුළුවන්. මොකද ආපු මුල් කාල වලදී Duffer Brother’s මාධ්‍ය ප්‍රකාශයකදී සදහන් කර සිටිය කතා සමයන් 4 ක් තමයි එයාල අදහස් කරේ කියලා. හැබැයි තාමත් ඒ ගැන නිල වශයෙන් සඳහනක් නැහැ. කොහොම නමුත් එහෙම වුණොත් නම් ඇත්තටම අවුල් 😖 . එහෙනම් ඉතින් අපි කතාව පැත්තට හැරෙමුකො.

ඔයාලා දකින්න ඇතිනෙ කලින් සීසන් එකේ එල් දොරටුව වහනවා. ඒ වෙලාවේම තමයි විල්ගෙ ඇඟේ හිටපු එකා එළියට යන්නෙ. කොහොමහරි දොරටුව වහනවත් එක්කම ඌ මේ ලෝක හිරවෙනවා. ආයෙ සක්‍රිය වෙන්නෙ අලුත් ධාරකයෙක් එක්ක. ඒ තමයි බිලී. බිලී ටිකෙන් ටික ධාරක සංඛ්‍යාව වැඩි කරනවා. ඒ කරල උත්සහ කරන්නෙ ඌව තවත් ශක්තිමත් කරන්න. කොහොමහරි අන්තිමේදී ඌගෙ අරමුණ ඉෂ්ට වෙනවා. ඒ ගොඩක් මිනිස්සුන්ගෙ ජිවිත අහිමි කරල. ඒවගේම තමයි ඌ එල්ටත් පහරදෙනවා. ඔය අස්සෙ තමයි ඩස්ටින්ලා ඇවිත් මේ රුසියානුවන් ගැන හොයාගන්නෙ. ඔහුන් ඇත්තටම ඇවිත් ඉන්නෙ මොකටද එයාලා කොහොමද දොරටුව ගැන දැනගත්තෙ යන ප්‍රශ්ණ වලට පිළිතුරු හොයාගන්න. ඒ වගේම තමයි හොපර් සහ ජොයිස් එකතු වෙලා තවත් මේ ප්‍රශ්ණ වලට උත්තර හොයනවා. හැබැයි එකේදී එයාලට ගොඩක් දේවල් වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. ජිවිත හානි පවා සිද්ධ වෙනවා මේක කරන්න ගිහින්. ඔයාල ඒ ගැන කලින් කොටසේදී දකින්න ඇතිනෙ.ඒවගේම තමයි කලින් කොටස අවසානයේදී පෙනවනවා එල්ට කරපු තුවාලෙත් ඌ ඇතුළු වෙලා කියලා. ඉතින් මෙයාලට ඒ හැමදෙයකින් බේරෙන්න ලැබෙයිද? අද කොටසේදී ඒ හැමදෙයක්ම බලාගන්න හැකියාවක් ලැබෙයි. ඒවගේම තමයි මීළඟ සීසන් එකට සම්බන්ධ වෙන පෝස්ට් ක්‍රෙඩිඩ් කෑල්ලකුත් තියෙනවා. ඒක බලන්න අමතක කරන්නෙපා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

 

 

85 thoughts on “Stranger Things [S03 : E08] Sinhala Subtitles | ස්ටාර්කෝට් එකේ සටන. [සිංහල උපසිරැසි සමඟ]

  • thanks ……………………

    Reply
  • Endin ek duky
    season 1,2 thmy pttm
    sub ekt thnks
    good luck

    Reply
  • ගොඩාක් ස්තූතියි අයියේ අවසන් එපියේ සබ් එකත් දුන්නට.ඒ වගේම 3rd season එකටත් සම්පූර්ණයෙන්ම උපසිරසි ලබා දුන් බයිස්කෝප් කණ්ඩායමටම බොහොම ස්තූතියි…❤️

    Reply
  • season 4 dannakoooooooooooooooooooooooooooooo

    Reply
  • Season 4 Tath dannko

    Reply
  • Season 4 dnne nadd bng

    Reply
  • Anonymous

    season 4 oneeeeeee

    Reply
  • stanger things fan

    season 4 sub dendooo inda barioo

    Reply
  • Season 4 එකත් daamu

    Reply
  • Stranger things season 4 plz

    Reply
  • Anonymous

    Season 3nema sub gaththa thank you❤️ .season 4 ekatath sub denna ikmaninma ❤️

    Reply
  • Anonymous

    උපසිරැසි ඔක්කොටම .ජයවේවා !!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️

    Reply
  • Eka paharak serama baluwa tnx kollane❤❤

    Reply
  • Anonymous

    Season 04 Apugamn sub denta try ekak denta.Good Luck!

    Reply
  • Season 3ම උපසිරැසි ගන්වපු හැමෝටම ස්තූතියි…උපසිරැසිකරණයට තව තවත් ශක්තිය ධෛර්යය කාලය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!!!

    Reply
  • සිසන් 3 නේ ep ඔක්කටම sub එක ගත්‍තා.ගොඩක් Tx .ජයවෙවා තවත් ඉදිරියට කරගන යන්න …ඔබට ජය..!!!

    Reply
  • mahela ubhayanga

    Thank a lot❤️

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි

    Reply
    • lushan...thusi

      එක දිගටම බලලා දැම්මා හම්මෝ පට්ට සිරියස් එක මෙතුවක් සියලු කතා අංගයන් සදහා උපසිරසි නිර්මාණය කර සියලු සහොදරයින් හට බෙහෙවින් ස්තුති අපගේ රසවින්දනයට නොමිලේ උපසිරසි නිර්මාණය කරන බයිස්කෝප් වෙබ් අඩවියට බෙහෙවින් ස්තුති ජයම වේවා සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

      Reply
  • Sahan Sulakkhana

    sub ekata thanks sahodarayaa….!

    Reply
  • Madurasenaverathnajalaking

    ❤️❤️❤️❤️TQ

    Reply
  • Sahan Sulakkhana

    sub ekata thanks bro

    Reply
  • Lahiru Lakshan

    thanks bro….

    Reply
  • Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub ekata

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. ඉල්ලීම් ටිකක් තියනව ඇහුම්කන් නම් දෙයිද දන්නෙ නෑ 🙁
    පුළුවන් නම්
    The Exorcist Season 02
    Timeless Season 02
    Supergirl Season 04 E18-E22
    මේවට සිංහල සබ් දෙන්න.. අතරමඟ නවත්තන්න එපා මචං

    Reply
  • Pasindu ukwatta

    thnks for the ehole season

    Reply
  • sasanwalasa

    thanks machanla okkotama

    Reply
  • Nipunasomasiri

    Thanks brother. Good work

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ash vs evil dead sub dennethdooo

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Pattama series ekak. dawas 4 kin balala iwara kara season 3 ma. thanks mekata sub dunnu ekata. jaya vewaa. next season eka enakan iwasillak na.

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • Thanks saho sub ekata

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා…………!

    Reply
  • Sub eka dunna hemotama gdk tnxx jaya wewa

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..කතා මාලාවට උපසිරස ලබා දෙන්න දායක වුන සහෝල ඔක්කොටමත් බොහොම ස්තූති..ජය වේවා..! බුදුසරණයි..!

    Reply
  • thanks for subtitles!
    And how long will it take you to put subs for dark S02?
    Please make it as soon as possible if you don’t mind guys!

    Reply
  • අම්මෝ බොහොම ස්තුති බන් මම බලාගෙන හිටියෙ මේ 8 උපසිරස එක උපසිරස කර උබලා හැමෝටම පිං බන ජය වේවා !!!!

    Reply
  • Peramunugama

    Ikmanata Sub dunnata thanks bro!! ❤❤

    Reply
  • Ayesh Prashan

    Thank You.. season ekata ikmanata sub dunnata

    Reply
  • Thilankadissanayake

    hugak ghanks

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතී
    පට්ටම ආසාවෙන් බලපු කතාවකට ඉක්මනින් සබ් ලබාදුන්නට

    Good Luck Bro ❤

    Reply
  • EM Nishshanka

    Sub ekata thanks

    Reply
  • Sudheera Kasun

    Thanks yalu sub ekata…!

    Reply
  • SadunMadusanka12

    බෝහෝම ස්තූතියි

    Reply
  • S.P.Prashath Madushanka

    Thanks sub ekata.Good luck.

    Reply
  • සුපිරි යාලු. තෑන්ක්ස්.

    Reply
  • Thanks bro sub ekta
    Godk pin bro.
    Jaya wewa!

    Reply
  • ChamalKanishka

    thnx sub ekata

    Reply
  • තැක්ක්ස් මචන්ලා

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    ඉක්මනටම සබ් එක දීලා එකතු වෙලා… සුපිරි වැඩක්….
    Season 4 එකත් අවහම මේ වගේම සබ් අරන් එමු….
    Season 4කින් 5කින් ඉවර උනොත් හොදි දිගට අදාල චාටර් කරන්නේ නැතිව…
    මේ වගේම Jessica Jones Season 5 එකටත් සබ් දෙන්නකෝ….සබ් දෙනකම් බලන් ඉන්නේ…..

    Reply
  • තෑන්ක්ස් සහෝ

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
    • උපැසිරසි දෙන්න මහන්සිවුණ හැම සහෝදරයෙක්ටම ගොඩක් ස්තූතියි..

      Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි හසා අයියේ
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *