Street Lights (2018) Sinhala Subtitles | කෝටි පහේ දියමන්ති මාලේ. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ වතාවෙ ගෙනාවා මලයාලම් චිත්‍රපට වලට ප්‍රිය කරන අය වෙනුවෙන් මෙම වසරේ ජනවාරි මස සිට තිරගත වීම ආරම්භ කල Mammootty ගේ අළුත් ෆිල්ම් එකක්. IMDb දර්ශකයේ 7.1 ක් වගේ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Shamdat Sainudeen විසින්. මේක Crime, Thriller ගණයට තමයි අයත් වෙන්නේ. පැය 2යි විනාඩි 9ක කාලයක් පුරා කිසිම අවුලක් නැතුව එක දිගට රසවිඳින්න පුළුවන් කියලා ෂුවර්.
හොරු 3 දෙනෙක් කෝටි 5ක් වටින දියමන්ති මාලයක් හොරකම් කරන සිද්ධියකින් තමයි කතාව පටන්ගන්නේ, මේ මාලෙ ජේම්ස්ගේ (Mammootty) මාමා නීත්‍යානුකූල නොවන විදියට තමයි උපයගෙන තියෙන්නේ. ඒක නිසා සිද්ධිය පොලිසියෙන් වසන් කරලා මේ ගැන පුද්ගලිකව ජේම්ස්ට හොයන්න කියල කියනවා. ජේම්ස් කියන්නෙත් පොලිස් නිලධාරියෙක්. ඒත් මාමගෙ ඉල්ලිම හින්දා මේ ගැන නිල නොවන විදිහට හොයන්න ජේම්ස් එකඟ වෙනවා. ඇත්තටම කියනවනං මාලෙ හොරකම් කරපු හොරුන්ගේ අමතක වෙලා යන ෆෝන් එකක තියෙන දෙයක් දැක්කට පස්සෙ තමයි ජේම්ස් මේ වැඩේ කරන්න බාරගන්නේ. චිත්‍රපටිය පුරාවටම මාලෙ හොයාගැනිමට දරණ උත්සාහය පෙන්නුම් කරත් ජේම්ස්ගෙ අරමුණ වෙන්නෙ මාලෙ හොයනවට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ මොකද්ද කියලා දැනගන්න ඕනෙනං චිත්‍රපටිය බලන්න කියලා ඉල්ලා සිටිනවා. ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 8099 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි උපසිරැසියට…… ඔබට ජය…
thnx bro..
Film 1ka download karrane kohomada ?
Thank You yaluwa
Thanks …
thanks bro
sub1ta gdak thanks
බොහොම ස්තුතියි ධනුෂ්ක සබ් එකට.ඉස්සරහටත් මලයාලම් ෆිලුම්වලටම සබ් දෙමු ✌
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thanks for the Sub
ele bro
thx for your hard working
bohoma sthuthi sahoooo jaya ….
good sub
Thank you malliya
very good.hodai
Very Very Thank you bro
thank you…..
සබට බොහොම තුති කිව්වා…
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
thankz saho
thx bro
Thank You.
elaa
THANKS
Thank u bro..
niyamai…subata thanks saho…
එලම සහෝදරයා
Thanks brooo.. thawa tamil malayalam film walata sub denna.. good luck
බොහොම තුති බ්‍රො
Thanks Dhanushka… Super…
Thanks saho sub ekata.. 🙂
tnx bro..
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
thanks danushka saho….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Subata Thanks saho…
Jaya wewa…!!!
Thank you bro
නියමයි මචෝ…සුපිරි…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….
නියමයි ආරියා. ෆට්ටම වැඩක් ආ… සබ දෙනකම් මග බලන් හිටියේ… ජය වේවා ….දිගටම දෙමු ආ..
Thanks for the subtitle
thanks sahooo
Thanks saho
ela bn thanks
Thenks
Thanks bro jayawewa
thanks bro malayalam nm loweth balanawa
Thnx brooo..