අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleආද‍ර කතාඉතිහාසමයඑළක්‍රීඩාචිත්‍රපටිතීරණය ඔබේදිල්ෂාන් කාලිංගනාට්‍යමයපවුලේ සැමටබලන්නවාර්තාමයසිංහල උපසිරැසිහින්දිහේවා ලුණුවිලගේ

Gold (2018) with Sinhala Subtitles | ජාතියක් එක්කළ රන් පදක්කමේ සිහිනය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 68 votes.
Please wait...


මේක නිකම්ම නිකම් හින්දි චිත්‍රපටයක් එහෙම නෙමේ. 2018 වර්ෂයේ බොලිවුඩයේ තිරගත වුන චිත්‍රපට අතරින් ඉහළින්ම තියන එකක්. ඒ කියන්නේ නොබලා අතාරින්න බැරි එකක්. ආක්ෂේ කුමාර්, මෝනි රෝයි(කව්රුත් දාන්න ශිවන්යා) සහ කුනාල් කපූර් වල නළු නිලියන්ගේ රංගන දායකත්වයෙන් හැඩවෙලා තියනවා මේ චිත්‍රපටය. IMDb මීටරය 7.7 දක්වා කරකවන්නත් සමත් වෙලා තියනවා. ඒ වගේම ඉතිහාසය පදනම් කරගෙන නිමවූ ප්‍රකාශනයක්.

කතාව පාදක වෙන්නේ 1948 සිද්දියකින්. නමුත් ඇත්තම කිව්වොත් අපිට ඊටත් එහා අතීතයට යන්න සිද්දවෙනවා. මේ 1936 අගොස්තුව. ජර්මනියේ බර්ලින් නගරයේ ඉන්දියානු ජාතීන් “බ්‍රිතාන්‍ය ඉන්දියානු පිළ” නමින් ඔලිම්පික් හොකී තරඟයට ඉදිරිපත් වෙනවා. නමුත් බ්‍රිතාන්‍යට යටත් විජිතයක් ලෙසින්. ඔවුන්ට එදා තියෙන්නේ වෙනම ජාතික කොඩියක්. නමුත් ඒ කණ්ඩායමේ කළමණාකරු ඇතුළු සියලුදෙනාගේම හිතේ තියෙන්නේ ඔවුන්ගේම ජාතික කොඩිය. නීති විරෝධී වුනත් තපන් හොරාට තියාගෙන ඉන්න ජාතික කොඩිය දිහා බලාගෙන තුන් වන වතාවටත් ඔවුන් ලබාගන්න හොකී ඔලිම්පික් ජය සමරන්නේ ඔවුන්ගේම ජාතික කොඩිය දිහා බලාගෙන. ඔවුන් හැමෝම එදා සිහිනයක් දකිනවා ඒ නිදහස් නිවහල් රටක් විදියට ඔලිම්පික් රන් පදක්කම දිනලා ඔවුන්ගේම ජාතික ගීය පසුබිමෙන් වැයෙනකොට ජාතික කොඩිය ඉදිරියේ ආචාර කරන්න. 1936 න් පස්සේ නැවත ඔලිම්පික් පැවැත්වෙන්නේ 1948 වර්ෂයේ. ඉතිං ඉබාගාතේ යමින් හිටිය තපන්ට දැනගන්න ලැබෙනවා ඔලිම්පික් පැවැත්වෙනවා කියල. ඒ ආරංචිය ලැබෙනකොට ඔවුන් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගනිමින් ඉන්නේ. ඉතිං තපන්ට සිහියට නැගෙනවා ඔවුන් එදා බර්ලින් වලදී දුටුව සිහිනය. ඔහු නැවතත් කරලියට එන්නේ කණ්ඩායම් කළමණාකරු විදියට නැවත කණ්ඩයමක් හැදීමේ අරමුණත් එක්ක. ඔහුට හැකිවෙනකොට ඔලිම්පික් වලට සරිලන කණ්ඩායමක් හදාගන්න ඉන්දියානු පකිස්ථානු ගැටුම් ආරම්හ වෙනවා. මෙයින් කණ්ඩායමට සිද්දවන්නේ විශාල පහරක්. තවත් මාස තුනයි ඉතිරිව තියෙන්නේ ඔලිම්පික් වලට.

තපන්ට සිද්දවෙන්නේ ආපහු පරණ තත්වෙටම වැටෙන්න. නමුත් ඔහුගේ පරණ මිත්‍රයෙක් එනවා උදව් අරගෙන. මේ යාළුවා එක්ක තපන්ට හැකිවේවිද මාස තුනකින් ආයෙම කණ්ඩායමක් හදාගන්න. ඔලිම්පික් වලට යන්න. රන් පදක්කම දින්නන්න, නිදහස් නිවහල් රටක් විදියට ඔලිම්පික් රන් පදක්කම දිනලා ඔවුන්ගේම ජාතික ගීය පසුබිමෙන් වැයෙනකොට ජාතික කොඩිය ඉදිරියේ ආචාර කරල ඔවුන් එදා 1936 වසරේ දුටුව සිහිනය සැබෑ කරගන්න.

මේක ඉන්දියාවේ ජාත්‍යාලය ඔදවඩන්න තැනුණු තවත් චිත්‍රපටයක්. සතුට. කඳුල. ජාත්‍යාලය. බලාපොරොත්තු. එක්ක ප්‍රේක්ෂකයත් ඉන්දියානු ජාතිකයෙක් බවට පත් කරන්න ඉන්දියානු ජාත්‍යාලය ඔදවඩන චිත්‍රපට වලට පුළුවන්. අන්තිමට “කමෝන් ඉන්දියා” කියන තත්වයට පත් කරන තත්වයට ප්‍රේක්ෂකයාවත් පත් කරන්න ඉන්දියානු සිනමාකරුවන්ට තිබෙන හැකියාව අනභිබවනීයයි.
මේ චිත්‍රපටයෙන් ලස්සන පණිවිඩයක් සමාජගත කරනවා. ඒක අපේ ලස්සන රටේ ඉන්න අවලස්සන හදවත් තියන දේශපාලඥයන් මිනිසුන් දකීවා යන්න මගේ ප්‍රාර්ථනය. නමුත් මෙවැනි සිනමා ප්‍රකාශණයක් නරඹන්න තරම්වත් ඔවුන්ගේ ඔළුගෙඩි නොමේරීම, රටට ආදරේ කරන රට හොඳ තැනක දකින්න කැමති මිනිස්සු කරපු කරපු පාපයක්.

“රටක් හැදෙන්නේ භූමියෙනුයි දේශ සීමා වලිනුයි නෙමෙයි.
රටක් හැදෙන්නේ ඒ රටේ හැමදෙනාම එක සිහිනයක් දකිනකොට.
ලඟා කරගන්න බැරි හීනයක් නෑ, අපි විශ්වාස කරනවනම් ඒ හීනේ ලඟා කරගන්න පුළුවන් කියල!”

කුල මල, ජාති භේද, ආගම් භේද, පක්ෂ පාට වලට එහා ගිහින් අපිටත් පුළුවන් නම් අපි එකම රටක් අපි ශ්‍රී ලාංකිකයෝ විදියට හිතන්න පුළුවන් නම් මේ රට මීට වඩා ලස්සන වේවි, මීට වඩා දියණු වේවි. ඒ හීනේ සියල්ලම එක්ව දකින්නට පුළුවන් වේවා!! යන්නයි මගේ ප්‍රාර්ථනය. ජයවේවා!!

විශේශ ස්තූතිය: තාරක නුවන් දිල්හාර.

 Gold (2018) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා ගැලපේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” හා “දිල්ශාන් කාලිංග” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-07-25
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

86 thoughts on “Gold (2018) with Sinhala Subtitles | ජාතියක් එක්කළ රන් පදක්කමේ සිහිනය! [සිංහල උපසිරැසි සමඟ]

  • මොළ කකුලුස්

    නියම film එකක්….උපසිරසියට ගොඩක් ස්තූතියි යාළුවා…….ජය වේවා…….

    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    Reply
  • ෆිල්ම් එකත් සුපිරි.හේවා අයියගෙ සබ් එකත් සුපිරි.හේවා සබක් කරොත් ආයෙ ලොවෙත් නෑ.බොහෝත් ශුක්‍රියා සබ් එකට..!!

    Reply
  • Thanks ………………….good luck ……………………….

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • wasantha senadheera

    yts eke thiyana web rip ekata update karannako………………

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • oba depalatama bohoma sthuthi sahooo jaya …

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • ravindutb

    Thank you. Machine 2017 එකටත් පුලුවන් නම් sub දාන්න bro.

    Reply
  • බොහොමත්ම ස්තූතියි සහෝ ……………

    Reply
  • Shehan putha

    thanks 2n natamaaa

    Reply
  • supun priyanath

    Thank you
    Elaaa

    Reply
  • MudithaDissanayaka

    Thanks sahooooodara
    sathi anthaya warnawath kalata

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • Pramukmili

    thanxx bros……..

    Reply
  • AYESH premarathna

    Thank you all..

    Reply
  • ස්තූතියි ඔබ දෙපලට

    Reply
  • AKilaperera12345

    DIrect download deddi apita puluwn tharam mb gana adu link dyllaaa aa.. thanx bn ubala karana me patta wadeta pin aa

    Reply
  • Saranga J. Liyanagama

    Thanks…

    Reply
  • Menaka Herath

    බොහෝම ස්තූතියි උපසිරැසියට සහෝ…
    ජයවේවා…!!!!!!!!!!!

    Reply
  • Nishantha jayalath

    Sub eka denakamma balan hitiye. Thanks bro.

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • ricadodamien

    Thank u Dilshan, Hewa brothers & baiscope team for the sub, it was Amazing……………… all the best to baiscope team ………………

    Reply
  • Good work friend, Thanks!

    Reply
  • thusithaltr

    තවත් අපූරු සිනමා නිර්මාණයක් සිංහලෙන් හැඩ ගැන්වූවාට තුති.

    Reply
  • Menaka Kariyawasam

    ela ela machan thanks sub ekata. sub denakan balan hitapu film ekak

    Reply
  • ස්තූතියි දෙන්නටම

    තව තවත් ඉදිරියටම යන්න බයිස්කෝප් කණ්ඩායමටම සුබපතනවා

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට

    Reply
  • නියම වැඩක්.thanks

    Reply
  • Samith Suranga

    සුපිරි

    Reply
  • Madhura prasad

    තුති වේවා සබ් එකට

    Reply
  • thanks machoo sub eka enakan hitiyee

    Reply
  • Thanks for the sub. Your last few sentences are more valid for us at the current situation.

    Reply
  • සබට thanks සහෝ… ජය වේවා..

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..එනකම් බලන් හිටපු ෆිලුමක් තමා..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • Lasantharathnasirirox

    ස්තුතියි මේ උපසිරැසියටත්….

    Reply
  • sampath n perera

    obage adhahas ithamath
    agaya karanawa mama inneth ethena
    sub ekata thanks….

    Reply
  • Chanaka_kasun

    බුදුසරණයි

    Reply
  • Chanaka_kasun

    බොහෝම ස්තූතියි හේවා ලුණුවිලගේ සොහොයුරටයි
    දිල්ශාන් කාලිංග සොහොයුරටයි

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • ranga11112

    Thanks Bro…………..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝලා
    ජය

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Gandhaka Indrajith

    thanks for subtitle

    Reply
  • bohomaa sthuthi saho…

    Reply
  • gihan perera

    දානකන් බල බල හිටිය ෆිලුමක්….ස්තුතියි ස්තුතියි සහෝලා වෙච්ච මහන්සියට…දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

    Reply
  • ස්තුතියි දෙපළටම,තියටර් එකෙනුත් බැලුවා,ආයෙ බලන්න ඕනෙ !

    Reply
  • යුරාන් ධනුක

    බොහෝම ස්තුතියි සහෝලා දෙන්නටම
    සුපිරියක්නේ…… 😀

    Reply
  • පට්ට සහො… සබට ස්තූති, දාලා විනාඩි 45 ර්ටින්ග් 10/10, ජය !!!

    Reply
    • හැබැයි වන් ස්ටාර් දුන්න එකනම් හරි මදිවගේ :/

      Reply
  • chandika1975

    thank you for subtitle and keep it going

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි ……
    ජයවේවා ……..

    Reply
  • තනි තරුවේ කුමන්ත්‍රණය හෙලා දකිනවා.. අපි මෙතනදි තරුවක් දකින්න බලාපොරොත්තු උනේ නෑ

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    අම්මෝ… දෙනකන් මග බලාන උන්න ෆිලුමක්… බොහොම ස්තූතියි සබට අයියල දෙන්නටම…
    ජය වේවා….!!!

    Reply
  • විමා

    තුන්දෙනාට සබට තුති වේවා එහෙනම්
    බලන්න ගන්න ඕනා අදවත්
    ෆිල්ම් එක බාල අවුරුද්දක් විතර
    ලබන අවුරුද්දෙම ලැබෙයි කියල හිතන් උන්නේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *