අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)චාමර සම්පත්තීරණය ඔබේනාට්‍යමය (TV)යුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Strike Back [S04 : E06] | මිලග ප්‍රහාරය බ්‍රිතාන්‍ය එම්බසියට [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

Strike Back TV SE4-1

පිලිප් ව එදා පැහැරගෙන ගියානේ ප්‍රාණ ඇපකරුවෙක් විදිහට මැකේනා, ගුවන් තොටුපලේදී. මතකනේ මයිකල් ට ඉලක්කය ගන්න නම් බැරි වුණා. මොකද දන්නවනේ අර එදා අල් සුහාරි එනවා කියලා හිතාගෙන ජේම්ස්ගේ රහස් ගුවන්තොටුපලේදී වහලෙන් වැටිලා රසායන ද්‍රව්‍යක් ගෑවුණු නිසා. නමුත් තවම කවුරුවත් දන්නේ නැහැ. කොටින්ම කිව්වොත් තාම මයිකලගේ රුදිර පරීක්ෂණ චාගයක් කරගෙන යනවා, එකේ ප්‍රථිඵල ලැබුනෙත් නැහැ. අද කොටසේ තමා හොදම හරිය. අපි කවුරුත් නොදන්න දේ තමා පිලිප්ට පුතෙක් හිටියා කියන එක. එයාව IRA එකෙන් තමා මරලා තියෙන්නේ. නමුත් මැකේනා විතරයි ඒක දන්නේ. පිලිප්ව මැකේනා අරන් ගිහින් ප්‍රශ්න කරනවා මොකද පිලිප් මොනවාහරි දන්නවා ඇති කියලා. එතනදී පිලිප් කියනවා තානාපති කාර්යාලයේ මුලපත්‍ර වෙනස් කරලා තියෙන්නේ කියලා. මේ නිසා තව තවත් පිලිප්ගෙන් වද දිදී ප්‍රශ්න කරනවා. නමුත් පිලිප් මුලපත්‍ර ගැන විස්තර කිව්වොත් මැකේනා කියන්නම් කියනවා පිලිප්ගේ පුතාව මරපු කෙනාව. පිලිප් මුලපත්‍ර ගැන කියයිද? එතකොට පිලිප්ට දැනගන්න ලැබෙයිද එයාගේ පුතාව මැරුවේ කවුද කියලා? මැකේනා ඊළගට පහර දෙන්න යන්නේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට. නමුත් ඒක කරන්න පුලුවන් වෙයිද? ප්‍රහාරය වලක්වාලීමට පුලුවන් වෙයිද section 20 එකේ කට්ටියට? ඒ මුලපත්‍ර බිදින්න පුලුවන් වෙයිද මැකේනා ඇතුළු කට්ටියට? ඒකේ තියෙන්නේ මොනවාද?

මේ කොටසත් බලලම ඉන්නකො. මිලග කොටසින් ඉක්මනින් හමුවෙමු .. ජය..!!

 Strike Back (2010– )  on IMDb

 

 

[button link=”http://goo.gl/9Jlbx6″ type=”icon” “center” newwindow=”yes”] 194 MB (1.90 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

948DBFA8669428BB7BCD6E38D0AE2A7E6221291D
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

        << Previous Season       All Episodes            Next Episode >>

10 thoughts on “Strike Back [S04 : E06] | මිලග ප්‍රහාරය බ්‍රිතාන්‍ය එම්බසියට [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • චාරුක ඉඳුනිල්

    නියමයි නියමයි.කියලා වැඩක් නෑ සබ් එක ගැනනම්.සුපිරි.

    Reply
  • niyamai saho.subata thanks.

    Reply
  • Maru.. thawa 4i neh

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *