අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නවිමුක්ති සත්සරසිංහල උපසිරැසිහොල්මන්

Summer of 84 (2018) Sinhala Subtitles | 84 වසරේ අඳුරු ගිම්හානය! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 38 votes.
Please wait...

කොහොමද කට්ටියටම!,කතාව ගැන කොටන්න කලින් මුලින්ම Thanks කරනවා මේ ෆිලුම හොයල දුන්න හෙළලි අක්කට,මම සබක් කරන්න ෆිලුමක් හොයහොය ඉන්න වෙලාවෙ තමයි අක්කා මට මේ ෆිලුම ගැන කිවුවේ ඒ නිසා හෙළලි අක්කේ සබට Thanks!!

මේ චිත්‍රපටිය ගැන කතා කරනවනම් මේක IMDB දර්ශකයේ අගය 6.7ක් හා කුණු තක්කාලි එහෙමත් නැත්නම් Rotten Tomatoes දර්ශකයේ 66% ගන්න සමත්වෙච්ච Horror,Mysteryගණයට අයත් ෆිලුමක්.

මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන් වගේ ගෙතෙන්නේ නිවාඩු කාලෙ කරන්න වැඩක් නැතුව සීරියල් කිලර් කෙනෙක් එහෙමත් නැත්නම් අනුක්‍රමික මිනීමරුවෙක් ගැන හොයන්න ගිහිපු කොල්ලො set එකක් ගැන තමයි.මේ කොල්ලෝ හතර දෙනා එකතුවෙලා කොහොමද මේ සීරියල් කිලර්ව අල්ලගන්න හදන්නේ,කවුද මේ සීරියල් කිලර්,ඒ අය අන්තිමට සීරියල් කිලර්ව අල්ලගනීද කියන එක බලන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ:-francois Simard, Anouk Whissell සහ Yoann-Karl Whisell. නළු නිළියන් විදිහට රඟපාන්නේ:-
Graham Verchere-(Davey Armstrong)
Judah Lewis -(Tommy ‘Eats’ Eaton)
Caleb Emery -(Dale ‘Woody’ Woodworth)
Cory Gruter-Andrew -(Curtis Farraday)
Tiera Skovbye -(Nikki Kaszuba)

එහෙනම් කතාව ගැන කිවුවා ඇති වගේ නේ.ඔනේ නම් කතාව අරගෙනම බලන්න.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විමුක්ති සත්සර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-03-25
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

48 thoughts on “Summer of 84 (2018) Sinhala Subtitles | 84 වසරේ අඳුරු ගිම්හානය! [සිංහල උපසිරසි සමඟ]

  • devinda969

    Thank you Vimukthi

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • jiiwantha lakmal

    Ela..
    Age of summer ekatth sub ek dennako..

    Reply
  • Lakshansilva18

    Sub ekata බොහොම ස්තුති

    Reply
  • Lakshansilva18

    බොහොම ස්තුති උපසිරසියට.. Burning 2018 එකටත් sub දෙන්නකො

    Reply
  • Lakshansilva18

    බොහොම ස්තුති උපසිරසියට

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you wewa bro sub ekata

    Reply
  • madusharulz

    BR pitapth walata sub wada na bro

    Reply
  • madusharulz

    BR pitapath walata sub eka wada na bro

    Reply
  • madusharulz

    BR pitapath walata wada na bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub ekata sthuthiyi
    Biascope ekata jayaweva

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • Sajithlakshan

    thanks ………….

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි විමුක්ති සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • sub ekata thanks jaya wewa

    Reply
  • TharakaWAS

    Subata thanks bro…
    Jaya wewa…!!!

    Reply
  • THANKS………………

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • baiscopedownload eke dena br rip walata sub match wenne na saho.puluwan nam sub eka hadala denna.web dl ekata sub eka thiyenne.

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි…………. ජයවේවා…….!!!!!!!!!!!

    Reply
  • Eranda Malith 2.0

    Thanks mcn sub ekata

    Reply
  • due to copyright issues. we do not provid any torrent links
    mehema pene why. download link mokuth penane nane.please help

    Reply
  • mata kavuru hari kiyala denavada kohomada me films download karane kiyala.im new user.

    Reply
    • 123sachithra123

      Baicecopedownloads yanna

      Reply
  • බොබී

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ….දිගටම මේ වගේ උපසිරැසි කරන්න සහෝ…ජය වෙිවා…

    Reply
  • දීලා තියෙන ලින්ක් එකට හරියන සබ් එකක් දෙන්නකෝ ඉක්මනට

    Reply
    • Sub eka set wenne nane filmekata

      Reply
  • baiscope download එකට දීල තියෙන ලින්ක් එකට සබ් එක මැච් වෙන්නේ නෑ

    Reply
  • යුරාන් ධනුක

    ස්තූතියි උපසිරැසියට…

    Reply
  • sub akata thanks saho

    Reply
  • baiscopedownloads site eke dila tiyana eka copy ekakatawat subtitle match wenne na.

    Reply
    • Udara Damith Dissanayaka

      එහෙනම් ඒ සයිට් එකට කමෙන්ට් එකක් දා nda

      Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *