Supergirl [S02 : E10] with Sinhala Subtitles | ලයිව්වයර් නැවතත් [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටිය. ඔන්න එහෙනම් සුපිරි කෙලී 10වන කොටහත් ගෙනාවා පුළුවන් තරම් ඉක්මනටම. හරි එහෙනම් බලමු අද මොකෝ වෙන්නේ කියලා.
සුපර්ගර්ල් කිව්වත් වගේ මොන් එල්ව පුහුණු කරනවා වීරයෙක් වෙන්න. මිනිහා වැඩ කාරයා. හැබැයි අවුල තියෙන්නේ මිනිහා සටන් කරද්දී අහල පහල ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන වැඩි තැකීමක් නෑ වගේ.ජේම්ස් ලොක්කා වින් එක්ක එක්කාසු වෙලා දැන් සෑහෙන්න වැඩ කොටසක් කරනවා. වින්ටනම් මේක එපා වෙලා තියෙන්නේ. ඉතින් දෙන්නා තීරණය කරනවා මේක කාරාට කියන්න කියලා. ආ අද ඔය දේවල් සිද්දවෙන අතරේ ලයිව්වයර් හිරෙන් පැනලා යනවා. මතකනේ ලයිව්වයර්ව? අර කරන්ට් එක එහෙම පාලනය කරන කෙලී.. ඉතින් සුපර්ගර්ල් මේ ගැන ගොඩාක් කලබල වෙලා තමයි ඉන්නේ. ජේම්ස් වගේම මොන් එල් තනියෙම වැඩ පෙන්නන්න කියලා ගිහින් අන්තිමේ ලොකු අමාරුවකත් වැටෙනවා.
හරි එහෙමනම් මේ ටික ඇති. දැන් දැන් බලන පිරිස සෑහෙන අඩු වෙලා වගේ. මගේ උපසිරසිවල අවුලක්වත් දන්නේ නෑ? හරි එහෙමනම් අපි යනෝ.. ආ අද 1 වැනිදා.. අද The 100 හතරවැනි කතාමාලාව විකාශය ආරම්හ කරනවා. 2 රෑ හරි 3 උදේ හරි වෙද්දී ඒකෙනුත් ඔයාලව හම්බවෙන්න එන්නම්කෝ එහෙනම්.
Due to copyright issues, we do not provide any torrent links.
Supergirl.S02E10.HDTV.x264-LOL
Supergirl.S02E10.720p.HDTV.X264-DIMENSION
Supergirl.S02E10.720p.HDTV.x265.ShAaNiG
Supergirl.S02E10.720p.HDTV.HEVC.x265.RMTEAM
Supergirl.S02E10.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 6457 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි සහෝ…
Thanks !!!!!!!!!!!!
Ayya hodatama sub karanawa… eka Sub balana aya newai anik sub karana ayath dannawa ne.. Ape awaswen balanawa. Balana aya adu wela newai, balana ayata weda nisa unu unuwema bana katiiya adu wela athi.. Thamath awruddak mulane. Math ada balanna… Labana sathiye (heta ena eka) eka nm, kal ganna nathuwa baanna hithan inna
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
thanks 4 sub
thnx ^^
බොහොම ස්තූතියි සහෝ…
ස්තුති සහෝ
thanks bro. digatama sub denna nawaththanna nam epa plz. gd luck
නියමයි…සබ් එකට තැන්ක්ස්…
උප සිරැසියට බෝම ස්තූතියි.
ජය වේවා…….
The 100 එකෙන් හම්බෙමු ඒනම්…..
Pin sidda venava bro ammapa
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Agent of sheeld denne nette eai bro
Tnx mcn
සබ් එකට තුති සහො….
ඊලග කොටසෙන් හමු වෙමු…
අනිවා මදුකප්‍රිය සහො the 100 සබ් හැකි ඉක්මනට ඕනා….
එලම….
Thanks මචෝ! අද රෑ දෙයියනේ කියල බැලුව හැකි.
“දැන් දැන් බලන පිරිස සෑහෙන අඩු වෙලා වගේ.”
කවුරු නැතත් මං නං මේක එනකං මග බලන් ඉන්නෙ.
“මගේ උපසිරසිවල අවුලක්වත් දන්නේ නෑ?”
උඹේ සබ්වල කිසිම අවුලක් නෑ
“අද The 100 හතරවැනි කතාමාලාව විකාශය ආරම්හ කරනවා. 2 රෑ හරි 3 උදේ හරි වෙද්දී ඒකෙනුත් ඔයාලව හම්බවෙන්න එන්නම්කෝ එහෙනම්.”
සුපිරි! ළඟ පාතක හිටියනම් උම්මා එකක් දෙනවා 😀
Thanks for sub
direct link eka
tvmansala.com
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි
100
එනකල් බලන්හිටියේ
සබ් එකත්
ඉක්මනට
දෙනකල්
බලාගෙන ඉන්නවෝ
බොහොම ස්තූතියි සහෝ…. බලන පිරිස අඩු වෙලා නෑ. අදහස් දැක්වීම් තමා අඩු වෙලා තියෙන්නේ 🙁
ekane
බොහොම ස්තූතියි සහෝ……
Thanks brother..Api nam balanawa ithin ok..Thanks
thx sub ekata
Tnx දෙයියො…