අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Supergirl [S02 : E09] with Sinhala Subtitles | වහල් ලෝකය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 7 votes.
Please wait...

Supergirl TV S2-1

කොහොමද මෙයාලා.ඔන්න එහෙනම් මාසෙකට වඩා සුපර් කෙලි ගත්තු නිවාඩුව ඉවරයි. ඊයේ තමා මෙයා ආවේ ඉතින්. සබ ගේන්න පොඩ්ඩක් පමා වුනා. ඒකට සමාව භාජනයකට දාලා ඉම්මුකෝ. එහෙනම් ඉතින් අපි කතාව ගැන ටිකක් බලමු නේ.

හරි එහෙමනම් ඔන්න අද සුපර්ගර්ල්ට එපා වෙලා ඉන්නේ කාලෙකින් හොද අපරාධයක් නවත්තන්න ලැබුනේ නැති නිසා. ඒ විතරක් ඈ ගාඩියන් ලොක්කත් මැද්දට පනිනවා නොවෑ දැන්.  ඉතින් ඔන්න එහෙම ඉන්න අතරේ කාරාට අතුරුදහන් වුන ගෑනු දරුවෙක් ගැන හොයන්න ලැබෙනවා. ඉතින් මේක හොයාන යද්දී පිටසක්වල ජීවියෝ සැට් එකක් ගාවට තමයි යොමුවෙන්නේ.

සුපිරිකෙලීගේ පස්සේ මොන් එල් ලොක්කත් එල්ලිලා යනවා අද. අන්තිමේ දෙන්නම ලොකු අමාරුවක වැටිලා තමා නවතින්නේ. අර කලින් කොටහක හිටිය රුලේට් කියන කෙනාත් අද ඉන්නවා.

මේ ටික ඇතිවෙයි එහෙනම්. හෙහ් හේ. කතාව බාගෙනම කමෙන්ටුවක් කාරිය දාගෙන යමුකෝ එහෙනම්. ආයේ ඉක්මනටම මං එන්නම් ෆිලුමක් අරන්. එතකම් ඔබ සැමට ජයෙන් ජය.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Supergirl.S02E09.HDTV.x264-LOL
Supergirl.S02E09.720p.HDTV.X264-DIMENSION
Supergirl.S02E09.720p.HDTV.x265.ShAaNiG
Supergirl.S02E09.720p.HDTV.HEVC.x265.RMTEAM
Supergirl.S02E09.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                          All Episodes                        Next Episode>>

26 thoughts on “Supergirl [S02 : E09] with Sinhala Subtitles | වහල් ලෝකය [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Sajithlakshan

    බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Hima Benaragama

    බොහොම ස්තූතියි…

    Reply
  • සයුරු තරංග

    සබ් එකට ග‍ොඩක් ස්තුතී
    ෴෴ඔයාට ජය෴෴

    Reply
  • ela ela thanks…………..!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උමේෂ්

    සබ් එකට ජය මේ අර X files එකේ season 2 ඉදන් season 10 වෙනකන් සබ් නෑ ඒ ටිකත් බලලා කරහල්ලකො.. මදුක,රොයිලි දෙන්නගෙ සබ් සුප්පා නිසා කියන්නෙ..

    Reply
  • TABOO tv series eke sub den neddoooooooooo RATING 9.2

    Reply
    • මධුකප්‍රිය පෙරේරා

      ඇඩ්මින්වරයකුගෙන් විමසන්න.

      Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Udara Damith B/K

    බොහෝම ස්තුතියි
    well come back

    Reply
  • Nirodha uthpala

    Madu aiiya neyamai mama hetuwa amataka vuna tamai keyala elama Christmas season break eaka ivarai neh Dan katteya vada patan aragena vage

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *