අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Supergirl [S04 : E17] Sinhala Subtitles | අසාර්ථකත්වයේ පලවිපාක [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 22 votes.
Please wait...

ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපර්ගර්ල් හතරවැනි කතාමාලාවේ 17වැනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ඉතින් කලින් කොටස ගැන කතා කළොත් අපිට දැක ගන්න ලැබුනා හරුන් එල් එහෙමත් නැත්නම් බ්ලැක් ක්‍රිප්ටෝනයිට් නිසා ලේක්ස්ට ලැබුණු බලය නිසා සුපර්ගර්ල්ටවත් එයාව අල්ලගන්න බැරී උනා. ඒ වගේම තමයි කලින් කොටසේ දැක බලාගන්නට ලැබුනා ලෙක්ස්ට විරුද්ධව නඩු විභාග කරන ආකාරය වගේම පෙර සමයේ අවසාන කොටසින් හරුන් එල් මගින් නිර්මාණය වෙන ඩාක් සුපර්ගර්ල්ව පුහුණු කිරීමේ කාර්‍යය පවා සිද්ධ කරන්නෙ ලෙක්ස් ලූතර් විසින් කියලා. එහෙම බලන කොට ලෙක්ස් හිරේ ගියා උනත් ඇත්තටම හිටියේ හිරේ නෙවෙයි කියලා කට්ටියට පැහැදිලි ඇතිනේ.

ඉතින් ඔන්න අද සුපර්ගර්ල් සහ DEO එකතුවෙලා පැනලා ගිය සුපර්ගර්ල්ව හොයන්නයි ලෑස්තිය. ඇත්තටම කිව්වොත් ඇලෙක්ස්, සුපර්ගර්ල් සහ ලීනා තුන්දෙනා තමයි එකතුවෙලා මේ වැඩේ කරන්න හදන්නෙ. ඉතින් මෙයාලගේ සැලැස්ම වෙන්නෙ ඊව් ටෙස්මාකර්ගෙ මාර්ගයෙන් ලෙක්ස් ලූතර්ව හොයාගන්නයි. කොහොමහරි ලීනා ඊව් ගැන දන්න දේවල් නිසා ඒ වැඩේ තරමක් පහසු වෙනවා. හැබැයි ඊව්ව හොයාගෙන යන ගමනෙදි සුපර්ගර්ල් දැනගන්නවා ලීනා හරුන් එල් ප්‍රති නිර්මාණය කළ බව. කොහොමහරි අද කට්ටියගේ තිබ්බ මතභේද එහෙම විසදෙන පාටක් තමයි දකින්න ලැබෙන්නේ.

ඉතින් ඔය අස්සේ ජෝන් උත්සහ කරනවා තමන්ගෙ පියාව කැදවලා උපදෙස් ගන්න. බලමු ඒක මොන විදිහකට වෙයිද කියලා. ඉතින් මේ අතරේ වොෂින්ටන්වල පිටසක්වළ පොදු සමා පණත අවලංගු කිරීමේ යෝජනාව සම්මත වෙනවා. අන්තිමේ ඒකත් නතර වෙන්නෙ ලොකුම ලොකු වින්නැහියක් වෙලා. ඒක පිටිපස්සේත් ඉන්නේ ඉතින් ලෙක්ස් ලූතර් තමයි.

එහෙමනම් මම මෙතනින් නතර වෙනවා.අන්තර්ජාලයේ සදහන් වෙන අන්දම සුපර්ගර්ල් 18වැනි කොටස යළි විකාශය වෙන්නෙ අප්‍රේල් මස 21. ඒ කියන්නෙ අපිටනම් 22වනදා.ඒ කියන්නෙ අපි ආයේ මුණ ගැහෙන්නේ සිංහල හා හින්දු අළුත් අවුරුද්දෙන් පස්සේ ඈ. එසේනම් යළි උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

65 thoughts on “Supergirl [S04 : E17] Sinhala Subtitles | අසාර්ථකත්වයේ පලවිපාක [සිංහල උපසිරසි සමඟ]

  • 8995chamara

    Ituru tike sub nedda bro..

    Reply
  • sadeepairoshana191

    18 dennadda

    Reply
  • sadeepairoshana191

    sub dennaddo.

    Reply
  • jerrydissanayake98

    sub denne ndd eiiii

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. ඉතුරු ටිකට සබ් දෙන්නෙ නැද්ද මචං නැවැත්තුවද මේකට සබ් දෙන එක 🙁

    Reply
    • Sub akata thanks.ithuru kotas tikath denna please saho.dan ilaga season ekath anna lagaine.

      Reply
  • Artha De Silva

    aiye ithuru tike sub ewanna plz. ogoollonta wada athi aiye plz loku udawwak ithin ithiri tike sub denwanm

    Reply
  • W.v.divanjanith

    Super girl season 4eke.. Epi 18,19,20,21,22
    Sub denne nadda… Dan kochchara kaalayak yhisse balan innawada…. Site ekak karanne mehemada..

    Reply
  • Rumesh Perera

    මෙකයි සහෝල මෙගොල්ලො කරන්නෙ… බයිස්කෝප් සයිට් එක දැන් හොද තැනක තියෙන්නෙ කව්රු නිසද කියල මෙගොල්ලොන්ට දැන් මතක නෑ.
    මේ සයිට් එක ලංකාවේ පලවෙනි තැනට ගන්නකන් මෙගොල්ලො මේ සයිට් එකට එන සියලු දෙනාට අහුන්කන් දුන්න. සයිට් එකට එන කට්ටියගෙ වැඩි කැමැත්ත අනුව සබ් දුන්න අපි කමෙන්ට් එකක් දැම්මම එව ගැන බලල එවට උත්තර දුන්න කොටින්ම කිවුවොත් ඇඩ්මින් එකයි මෙකට එන අයයි පවුලක් වගෙ හිටියෙ.

    කියන්නත් කනගාටුයි දැන් මේකෙ එහෙම දෙයක් නෑ. මොකද මේ සයිට් එක ලංකාවේ උඩටම අවිත් ඉවරයි. ඉතින් අපෙ අදහස් මේගොල්ලොන්ට වැඩක් නෑ. අපි මේ දෙන දේවල් බැලුවත් එකයි නැතත් එකයි.. දැන් මේකෙ තියරිය මේගොල්ලො දෙන දේ අපි බලන්න ඔනෙ. එගොල්ලොන්ට ඔනෙ නම් ඔනෙ දෙයක් මගින් නවත්වල අලුතෙන් ආපු දෙකට සබ් දෙනව.. හැබැයි එක නෙමෙයි වෙන්න ඔනෙ. පටන් ගත්ත දේ ඉවර කරල ඉන්න එකයි.. මොකද මේවගේ ටීවී සීරීස් එක්ක කී දේනෙක් නම් කාලයක් තිස්සෙ රැදිල ඉන්නවද?? එක ගැන හිතන්න.

    සබ් දෙන අය අඩුනම් ඉන්න අයට අලුතෙන් එන එන එවට සබ් දෙන්න කලින් මග නැවතුන එව, දුන්න එවගෙ අලුත් සීසන් වලට දෙන්න කියල දැනුවත් කරන්න. උදාහරණයක් විඩියට Siren Season 2 වගෙ එවට දෙන්න. එවා අසාවෙන් බලන්න පුලුවන් කතා..

    සමහර විට මගේ මේ අකවුන්ට් එක අයින් කරයි මේ කමෙන්ට් එක දැම්ම කියල. කමක් නෑ.. මේ දේ ඇඩ්මින් එකටත් එන කට්ටියටයි දැනගන්න මිසක් වැරදි අදහසකින් මෙක දානව නෙමෙයි. අපි කගෙ අතිනුත් වැරදි වෙනව. අපි එව හදාගෙන ඉසසරහට යමු. ජය වේව!!

    Reply
  • Ane plz seasons 4 eke ithuru sub tikath dannako. Plz E18 idan

    Reply
  • Jmweerarathna

    Bokkala anith tika sub dunne nane.dan godak kalne.e tika dannako

    Reply
  • 18,19,20,21,22 sub danne neththe aei??????

    Reply
  • thathsaragayan

    sub dhennako 18,19,20,21,22,23

    Reply
  • Sathurusinghe

    Ko anith ewage Sub nedda ?

    Reply
  • dinushakumburegama

    sub denne nadda . aye mekata sub denne na kiyala hari post ekk danta . plz

    Reply
  • sasanwalasa

    ai machanla sub denne neththe? dan okkoma awithne. plz dapallako

    Reply
  • Rumesh Perera

    කියන්නනම් කනගාටුයි මච්චර කාලයක් නම් බයිස්කෝප් එකෙ මෙහෙම උනේ නැහැ..
    අලුතෙන් එන ටීවී සීරීස් වලට සබ් දෙන්න කලින් පටන් ගත්ත ඒවට සබ් දීල ඉන්න.
    Supergirl, Shadowhunters, Legends of tomorrow කීයක් නම් මග නැවත්තුවද? ඕගොල්ලොන්ගේ ෆෑන්ස් ලට සලකනව කියන්නෙ අලුතෙන් එන එන ටීවී සීරීස් වලට සබ් දෙන එක නෙමෙයි, දෙන එක හරියට දෙන එක මේවගෙ මග නවත්තන් නැතුව.

    සබ් කරන්න කට්ටිය අඩු ඇති.. එහෙමනම් අලුතෙන් එන එවට සබ් දෙන එක නවත්තල අවුරුදු ගානක් තිස්සෙ දුන්න දේ ඉවර කරල ඉන්න එකයි කරන්න ඕනෙ…

    කොහොම උනත් මෙතෙක් කාලයක් තමන්ගෙ වෙලාවන් කැප කරගෙන අපි සඳහා මේවාට සබ් දුන්න සියලු දෙනාට බොහොම ස්තූතියි. මෙය වැරදියට ගන්න එපා. මේ සඳගා අවදානය දෙන්න. ස්තූතියි.

    Reply
    • Ow bn ekanm atha kathwa.

      Reply
  • Gayan_madushanka_

    Mekata sub denne nedda aye??

    Reply
  • pamudujayasinha

    Supergirl elaga sup tika nedda E18,19,20,21,22

    Reply
  • nishmachanhari

    super girl s04 e18 / 19 / 20 /21/ subtitle ganne kohomada

    Reply
  • ithuru tikatath sub danna.
    ayeth mekata danne natham na kiyala msg ekk dnna katiya balann innawa danakan!
    parakku wenawa kiyala hari msg ekk danna!

    Reply
  • Gayan_madushanka_

    Ithuru tikath denna…

    Reply
  • Ethuru tikata sub dennako!!!!!!!

    Reply
  • Lahiru Kekulandara

    sub walata thanks.
    ithuru tikatath puluwannam ikmanata denna hode.

    Reply
  • උපසිරසියට ස්තූතියි…
    ඉතුරු ඇපිසෝඩ් ටිකෙත් සබ් එක මෙහෙම්මම දෙමු
    18 – 19 දෙකම ඇවිත්

    Reply
  • Rumesh Perera

    Ai machan la mechchara kal mekata sub deela ekaparata atharamaga nawaththanne?? Ithuru tikatath sub eka denna saho.

    Reply
    • Gayan_madushanka_

      Episode 22 awoo…

      Reply
  • plz sahoooooooo anit ep wala sub dennakoooooooo

    Reply
    • roshand113

      සබ් දාන්න plzzz

      Reply
  • meke anith episode walata sub denne neddooo

    Reply
  • උපසිරැසියට බොහෝම සතුතියි සහෝ……

    ජය වේවා !!!!!!!

    Reply
  • Rumesh Perera

    Saho mekata ikmanata sub eka demu neh.. Jaya!!

    Reply
  • parindyabopage

    aiye ,,,, anit episode 2 awit tiyene 18i,,19i ewatat sub dennakooo

    Reply
  • Jmweerarathna

    Kollo meke anith episode 2th awith 18i 19i.e 2ta sub 1 danna godak kal yaida?

    Reply
  • bohoma sthuthi sahooo….

    Reply
  • Prabhasoft

    thanks bro…… jaya…

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • abeysundara

      plzzz 18 idan sub dennkoooo

      Reply
  • Thank you wewa… kalekin…

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!

    Reply
  • Subtitle akata thanks. Smallville tv සිරිස් එකෙ උපසිරස දෙන්න පුලුවන්ද

    Reply
  • ThusharaIndunilRathnayaka

    Ela, Good job! sub ekata thanks….!

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……..!

    Reply
  • Thanks bro obatath jaya

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Thanks Brother…!!!

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • Jmweerarathna

    Thank you bro….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *