Superman: Red Son (2020) Sinhala Subtitles | සුපර්මෑන් සෝවියට් දේශයෙ හිටියනම්…!! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ වතාවෙ අරගෙන ආවෙ මේ අවුරුද්දෙ නිකුත් වුන පළමු DC ඇනිමේෂන් චිත්‍රපටිය. කවුරුත් දන්නවනෙ DC ලා එක අවුරුද්දකට එයාලගෙ ඇනිමේෂන් ෆිල්ම් කිහිපයක් නිකුත් කරනවා කියලා. චිත්‍රපටිය නමින් Superman: Red Son. මේකෙදි ඔයාලට බලාගන්න පුළුවන් සුපර්මෑන් රුසියාවෙ හිටියනම් කොහොමද කියලා. Superman: Red Son නමින් තියන කොමික් පොත පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිමවෙලා තියෙන්නෙ.
මේ කොමික් එක නිකුත් වෙලා තියෙන්නෙ ඔවුන්ගෙ Elseworlds කියන මුද්‍රණය යටතේ 2003 අප්‍රේල් වලදි. Mark Millar විසින් තමයි මේක රචනා කරන්නෙ සුපර්මෑන් සෝවියට් සමූහාණ්ඩුව යටතෙ හැදී වැඩුනනම් කොයි වගේ වෙයිද කියලා. ඇත්තටම මොන වගේ වෙයිද? ඒක ඔයාලම බලලා දැනගන්නකො. සීමිත කොමික් කලාපයක් විදිහට කලාප තුනකට තමයි මේක නිකුත් වෙන්නෙ.
වෝනර් බ්‍රදර්ස් ඇනිමේෂන් වගේම ඩීසි එනට්ර්ටෙයින්මන්ට් දෙපිරිසමගේම නිෂ්පාදනයෙන් කොමික් පොතෙහි නම යොදාගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක් තමයි “Superman: Red Son” කියන්නෙ. පහුගිය කාලය පුරාවටම නිකුත් වූ ප්‍රසිද්ධම ඩීසි ඇනිමේෂන් චිත්‍රපට නිර්මාණය සදහා දායක වූ Sam Liu විසින් තමයි මෙහි අධ්‍යක්ෂණය සිදු වෙලා තියෙන්නෙ. චිත්‍රපටය නිකුත් වෙන්නෙ පහුගිය පෙබරවාරි 25’වැනිදා. මේ වෙද්දී IMDb අගය 6.3/10 ක් වගේම Rotten Tomatoes තුල 100%ක ඉහල ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටයේ ධාවන කාලය ගැන කතා කරනවානම් පැයකුත් විනාඩි විසි හතරකුත් විදිහටයි සටහන් වෙන්නෙ.
අපිට චිත්‍රපටය තුලින් වොන්ඩර් වුමන්, ග්‍රීන් ලැන්ටර්න්ලා, ලෙක්ස් ලූතර්, ලොයිස් ලේන්, බ්‍රෙනියැක්, වගේ චරිත බොහෝමයක් අපි දන්න ආකාරයට වඩා වෙනස් අයුරකින් බලාගන්න හැකියාව තියනවා. වැඩිය මොකුත් කියවන්න උත්සහා ගන්නෙ නැහැ මොකද දැනටමත් මම උපසිරැසිය ගේන්න පමා වෙලා තියන හන්දා. එහෙනම් අපි තවත් උපසිරැසියකින් හමුවෙමු. ගිහින් එන්නම්.
ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB / BluRay පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7727 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanx bro
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා….❤️❤️❤️
thanku bro
Thank you very much
good luck
Thank you.
niyamai!!!
Thank You
elama
jaya
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thanks ………………………
Thnks mchn
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි
උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා
#Hail_Hydra
Thankz very much bro…
film eka download karanne kohomada sub eka witharane thiyenne meke
Thank you
Jaya WEEWA
Thank You
ස්තූතියි
thanks..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
බොහොම ස්තූති සහෝ උපසිරසට…එනකම් බලන් හිටියේ මේක ❤️
thanks bro..
Thanks for sub
බොහොම ස්තූතියි සහෝ!✌❤
ජයෙන් ජයම වේවා! ✌❤
bohoma sthuthi
බොහොම ස්තුතියි මචං සබ් එකට 🙂 🙂 ….
ජය වේවා.!
නියමයි….සබ් එකට තැන්ක්ස්….
මේක download කරලා හිටියේ සබ් එක දෙනකම්…