Supernatural [S01 : E12] – Sinhala Subtitles | ශ්‍රද්ධාව…. [සිංහල උපසිරැසි සමඟ]
ඩීන් මරණාසන්න වුනොත් සෑම් මොනවා කරයිද? දැන ගන්න ඕනේ නම් අද කථාව බලන්න.
ආගමික බලයෙන් නැත්නම් විශ්ව ශක්තියෙන් ලෙඩ හොද කරනවයි කියන අය අපේ රටෙත් ඕන තරම් ඉන්නවා. ඒත් මේවා බොහොමයක් හොර මගඩි විතරයි නේ. ඉතින් අද කථාව එහෙම කෙනෙක් ගැනයි. වෙනස තමයි මේ කෙනා ඇත්තටම ලෙඩ හොද කරනවා. ඒත් හොද විදිහකටනම් නෙමේ. කොහොමද කරන්නේ කියලා දැනගන්නනම් කථාව බලන්නම වෙනවා.
දැනුමට:
අද සුප(ර්)නැචුරල් එකේ රීපර් කියන සංකල්පය පලවෙනි වතාවට හදුන්වලා දෙනවා.මේ සංකල්පය පස්සේ කතාවල නැවත නැවතත් මතු වෙනවා තව තවත් විස්තර සහිතව. බටහිර රටවල විශ්වාසයන්ට අනුව “රීපර්” නැත්නම් “ග්‍රීම් රීපර්” (Grim Reaper) තමයි මැරුණ අයගේ ආත්ම එලොවට ගෙනියන්නේ. “death” නැත්නම් “මාරයා” කියන කෙනාටම තමයි ග්‍රීම් රීපර් කියලා කියන්නෙත්. මේක එක්තරා විදිහකට මරණය පුද්ගලයෙක් බවට පත්කර පෙන්වීමක්. නමුත් මේ කතාවේ කියන විදිහට රීපර්ලා ගොඩක් නැහැ ඇත්ත ජනප්‍රවාදවලදී. එක්කෙනයි ඉන්නේ. මේ කෙනා ඇටසැකිල්ලක් වගෙයි පෙන්නේ. ලොකු කළු ලෝගුවක් පොරවාගෙන, ලොකු දෑකැත්තක් අතින් අරන් තමයි ජනප්‍රවාද වලට අනුව මේ කියන රීපර් එන්නේ. ජනප්‍රවාදවලට අනුව ග්‍රීම් රීපර්ට පුළුවන් කෙනෙක්ව මරණයට පත්කරන්නත්, ඒ කෙනාගේ ආත්මය අපායට හෝ දිව්‍යලෝකයට යන තැන්වලින් අදාළ තැනට ගෙනිහින් බස්සන්නත්. මේ සංකල්පයට ඉතාම ජනප්‍රිය විශාල ඉතිහාසයක් තියෙන සංකල්පයක්. තව විස්තර දැනගන්න කැමතිනම් මෙතනින් පටන් ගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15953 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the subtitles. Keep up the good work.
thanks….
thank you
Thanx Bro Sub ekta,.. jayawewaa,.
Thank you very much dr…godak lassana kathawak.
Thank machan
Ela sahoo tnx for sub
ස්තුතියි sub එකට
thankz bro
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
බොහොම ස්තුතියි සහෝ 😀
බොහොම ස්තුතියි…!!! ^_^
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
පට්ට පට පට,ගොඩක් ස්තූතියි සහෝ.දිගටම දෙන්න.
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanks 🙂
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
patta…..
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
ජය
වැඩේ ලස්සනට යනවා සහෝ
එල එල
සබට තුති
ඔබට ජය……………
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මරුනෙ එම්ඩීජී.
සද්ද නැතිවම ලස්සනට දෙනවා සබ් ටික.
දිගටම දෙමු මචං.
ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!
Sub walata godaaaaaak pin saho…digatama demu.
ස්තුතියි සහෝ උපසිරැසි වලට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
පට්ට පට පට,ගොඩක් ස්තූතියි සහෝ.දිගටම දෙන්න.
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
THANK YOU……..!!!!!!!!!!!
thankz a lot bro..
thanks mdg
Niyamai bro thanks
ela ela saho.. mekanam pattama supiri kathawalk
thanks
Thanks
බොහොම තුති! සහෝ !
bohoma pin macho
බොහොම ස්තුතියි සහො 😛 ජය
pattapatta mchn thnks mchn sub tika ikmnta denwta jaya wewa
Thnx
mam aka.ela akak digatama demu