අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

Supernatural [S01 : E14] – Sinhala Subtitles | නරක හීන… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

supernatural 2

හොදයි, අද කතාවත් ප්‍රධාන තේමා කතාවට සම්භන්ධ වෙන එකක්. දැන් කට්ටියට මතක ඇතිනේ මීට කලින් කතා දෙකකදීම සෑම්ට හීනෙන් පේන ඒවා ඇත්ත වුනා. අද කතාවේදීත් සෑම් හීනෙන් දකිනවා අත්භූත විදිහට මරා දැමෙන පුද්ගලයෙක්ව. විශේෂත්වය තමයි කලින් හීන දැක්කේ දන්නා කියන දේවල් සම්භන්දයෙන් වුනත් මේ මැරෙන කෙනා සෑම්ට සම්පූර්ණයෙන්ම පිටස්තරයෙක්. ඉතින් මේ හීනේ ඇත්තද කියල බලන්නත්, එහෙමනම් මරෙන්න යන කෙනාව බේරගන්නත් සෑම්නුයි ඩීන්නුයි මේ කියන කෙනාව හොයාගෙන යනවා. යනකොටත් මේ පුද්ගලයා මැරිලා ඉවරයි. හීනේ හරියටම හරි. ඉතින් මේ ගැන ගොයා බලද්දී සෑම්ට හම්බවෙනවා සුවිශේෂී කෙනෙක්ව. මේ කෙනාගේ කතාවත් සෑම්ගේ කතාවට හරිම සමානයි. වැඩිවිස්තර දැන ගන්න වෙන්නේ නම් කථාව බලලාම තමයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

42 thoughts on “Supernatural [S01 : E14] – Sinhala Subtitles | නරක හීන… [සිංහල උපසිරැසි සමඟ]

  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    එල සහෝ 😀 කතාව නම් මල් හතයි .. ගොඩක් ස්තුතියි සබට

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    සනත් ඒ කාලෙ බැට් කරා වගෙ.
    නියමයි එම්ඩීජී.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • ඉසුරු

    ithuru ewath dendako අද එකක් දෙන්න බැරිද ශබ් ටික එකපාර ඔකොම දෙන්න පුළුවන් නම් සෝයි

    Reply
  • weldone macho……go ahead

    Reply
  • katha kolla

    ela machan..supiri machan terun gnna puluwan vidiyata sub denawata thanks

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    එල බන් බොහොම ස්තුතියි උපසිරසට

    Reply
  • Download Manager

    Uba nam niyamai machan!!!!!
    Thanx a lot

    Reply
  • Thanx…. Sahoooo……….

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niyamai.maarama tv series 1

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​….දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • මේකත් වැම්පයර් ඩයරිස් වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.වැම්ප්පයර් ඩයර්රිස් එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම අනේ .

    Reply
  • thanks mdg niyma film eka .

    Reply
  • ELAKIRI BAN…. MARU BAN.. ELZ..ELZ……

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල…

    Reply
  • Adeeeeee oyanam patta brooooo…
    Maaarama ikmanata oya sub denawa…
    Ethin apita patta athal…
    thankz bro karana wadeta

    Reply
  • “චූටී මල්ලි”

    දැන් දෙනවනෙ හිටු කියලා
    එල එල එල
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • dinidu madushanka

    ela ela thanks bro

    Reply
  • පට්ට මචන් ලග ලගම දෙනවාත් එක්ක තැන්ක්ස් කස්ටිය බාන්නෙ නැහැ කියලා හිතන්න එපා අපි බලනවා (එනකම් බලන් ඉන්නෙ සබ් එක )තැන්කු

    Reply
  • pattai bn. puluwan ikmanin sub denna

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 😀 ජය

    Reply
  • fattama thankz wewa bro.. ikmnta dena eka nm maarama vatinvah..

    Reply
  • නියමයි කොල්ලෝ ජය!

    Reply
  • ela ela machan ikmnata dena akapata pin

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *