අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

Supernatural [S01 : E18] – Sinhala Subtitles | පවිටු සතෙක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 10 votes.
Please wait...

Supernatural

හොදයි, අද කතාවේ නම තියලා තියෙන්නේ ශේක්ෂ්පියර්ගේ නාට්‍යක්වන මැක්බත්හී තීබෙන “ “By the pricking of my thumbs, something wicked this way comes” යන්න ඇසුරෙනුයි.

ඉතින්, ඩීන්ට තාත්තගෙන් ආයිමත් කණ්ඩාංකවගයක් හම්බවෙනවා විස්කොන්සන්වල ටවුමකට. ගිහින් බැලුවහම මේ ටවුමේ ළමයින්ව ලෙඩ කරන එක්තරා අත්භූත සත්වයෙක් ඉන්නවා(යක්ෂයෙක් වගේ) ස්ට්‍රීගා කියලා හදුන්වන. මේ සතා මීට කලින් ඩීන්ගේ තාත්තා දඩයම් කරන්න හදපු එකෙක්. ඒත් ඩීන්ගේ වරදින් ඌට පැනල යන්න පුළුවන් වෙනවා. මේ කතාවේදී ඩීන්ට හම්බවෙනවා එයාගේ පුංචි කාලේ මතක් කරන පුංචි අයියා මලෝ දෙන්නෙක්ව. ඉතින් අපේ අයියා මලෝ දෙන්නට ඒ අයියා මලෝ දෙන්නව බේර ගන්න පුළුවන් වෙයිද කියලා කතාව බලලම දැනගමු. මේ කතාවේ තියෙන විශේෂත්වය තමයි මේ කතාවත් එක්ක ඩීන්ගෙ අතීතාවර්ජනයකුත් තිබීම.

හිතන්න;
අපේ රටේ තියෙනවා බාලගිරි ලෙසින් හදුන්වන පුංචි ළමයි ලෙඩ කරන අත්භූත බලවේගයක් ගැන විශ්වාසයක්. මේ කතාවේ තරමක සමානකමක් තියෙනවා වගේ නේද?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

36 thoughts on “Supernatural [S01 : E18] – Sinhala Subtitles | පවිටු සතෙක්… [සිංහල උපසිරැසි සමඟ]

  • Chandimal Kariyapperuma

    Thanks for the sub.

    Reply
  • Tharindu.p

    එපිය මරූ…තැන්කූ

    Reply
  • Tharindu.p

    සබට ස්තුතී සහෝ නියමයි

    Reply
  • sandaruwan

    සබ් වලට තෑන්ක්ස් සහෝ. පුලුවන්නම් grimm වලට් සබ් දෙන්න

    Reply
  • ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි 🙂

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!

    Reply
  • නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    නියමයි එම්.ඩී.ජී.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • උපසිරැසි වලට ස්තුතියි ……..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • සහෝ ඔයා තමයි මම දැකපු හොඳම විස්තර සපයන්නා. හැමදේකම ගැඹුරටම ගිහින් විස්තරයක් දෙනවා. හොඳ අවබෝධයක් ඇති කෙනෙකුට මිසක් ඒක කරන්න අමාරුයි. ආශාවටම කරන්නෙ නැතිව තමන්ට හැකි නිසාම කරන ඔයා වගේ කෙනෙක් දැකීම සතුටක්.

    මම කැමතියි පෞද්ගලිකවම යම් යම් දේවල් ගැන අදහස් හුවමාරු කරගන්න. මේ විෂය පථය ගැන මමත් විස්තර හොයනවා. ඔයා වටිනා දැනමුත්තෙකු වෙයි වගේ. [email protected] කියන මේල් එකට මේලක් දාන්න. ඒ නමින්ම (udamemawi) යුතු FB එකටත් රික් දාන්න.

    ස්තුතියි. ජය!

    Reply
  • ikmanata anith sub tikath denna

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • ස්තූතියි බොස් … ජයවේවා !!!

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *