Supernatural [S04 : E03] – Sinhala Subtitles | ආරම්භයේ දී… [සිංහල උපසිරැසි සමඟ]
ඩීන්ව හම්බවෙන්න එන කැස්ටියෙල් කියනවා “ඒක නවත්තන්න” කියලා. මොකද්ද නවත්තන්න කියන්නේ කියලා දැනගන්න වෙන්නේ අද කථාව බලලම තමයි.
අද කථාව ගැන වැඩිය කියන්න අදහසක් නෑ, මොකද අද කතාවේ වෙන්නේ මෙතෙක් කල් සුප(ර්)නැචුරල් එකේ නොදැක්ක දෙයක්. කොහොම හරි අද කතාවේදී ඩීන් දැන් ගන්නවා හැම දෙයක්ම පටන් ගත්තේ කොහොමද කියලා. අද කථාව කෙලින්ම සම්භන්ධයි ඊලග කතාවට (මතු සම්භන්ධ වෙනවා) ඉතින් දෙකම එකට බැලුවොත් වැඩිය හොද වෙයි.
– – –
අද කතාවේ නම “In the Beginning” යන්න බයිබලයේ උත්පත්ති කථාවේ ආරම්භක වචන අසුරෙනුයි අරන් තියෙන්නේ.
අධ්‍යක්ෂණය කලේ : ස්ටීව් බෝයම් (Steve Boyum)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශය වුනේ : 2008 ඔක්තෝබර් 02 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10796 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
thank you
Tnx bro
බොහොම ස්තූතියි
බොහෝම ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
බොහොම පිං මෙන්න සබ් එක ගත්තා 😀
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!
Mekata mahansi wena hamotama Thanks…
thanks MDG saho!!!!!!!!!!!!!
උපසිරැසියට ස්තුතියි,, 😀 ජයෙන් ජය !!!!!!!!!
බොහොම ස්තුතියි…!!! ^_^
“MDG යනු හුදෙක් මනුස්සයෙක් නොව සිංහල උපසිරැසි ලබාදෙන මැසිමකි.”
අමූලික ඇත්ත
සබට තුති
ඔබට ජය…………….
Nice Work… Thankzzz MDH Bro….
Digatama Demuuu…..
Ancient Alians Maga Enwa Athi Ne.???
Jaya Wewa !!!! 🙂 🙂
no words… thanks bro
thnx bn
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx 🙂
Niyamay saho….me wage ikmanata sub denna puluwannam supiriy.thanks again 🙂
ela ela saho jaya wewa
good job bro…. thnks a lot
thanks … anith ewath ikmanata damu..
උබ නම් මාර පාර බන්….එල එල…උබ සබක් දෙන සෙරීස් එකක් බලන්න බය නෑ..අනිත් උන් එකක් අද දීප්ල අවුරුද්දකින් අනික දෙන්නේ…….
thanks
මාර වේගයක්නේ, ඊළඟ කොටසට සබ දෙනකම් ඉන්නම් එහෙනම්.
wow sata pata gala deela you are the best MDG
thanks mdg
සබ්ස් වලට තෑන්ක්ස් මචං….
මේකේ දෙවැනි කොටසනම් ඊලඟ එකේ සම් එකකත් ඉක්මනට දෙන්න.
MDG යනු හුදෙක් මනුස්සයෙක් නොව සිංහල උපසිරැසි ලබාදෙන මැසිමකි.
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
Thank You
උඹනම් පට්ට ඩයල් එකක් මචං …. බොහොම ස්තුතියි ….
thanx machan..
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
kolla pissu hadunad? mechchara haiyen denne.ela ela ohoma demu patta kollo adahanna watinawa miyamai a.digatama ohoma karamu
Ikamanatama Ilaga Episode Ekatath Sub Dunnata Thanks Machan…
Elazzzzz…….