Supernatural [S05 : E03] | ඔබෙත් මගෙත් නිදහස… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි දැන් ඉතින් සෑම් යන්න ගියානේ, ඩීන් දැන් තනියම දඩයමේ යනවා.
මේ අතරේ දෙවියන්වහන්සේව හොයා හොයා ඇවිදින කැස් ඩීන්ගෙන් උදව් ඉල්ලනවා “නින්ජා ටර්ට්ල්” කෙනෙක්ව අල්ලන්න. (පොඩි කාලේ ඒක බලලා තියෙනවනේ හැමෝම, නේද?) ඒ අතරේ දැනගන්න ලැබෙන්නේ මේක කැස්ට ජීවත් වෙන්න තියෙන අන්තිම දවස බවයි. ඉතින් ඩීන් කැස්ට අන්තිම දවසවත් නිදහසේ ඉන්න දෙයිද කියලා කතාව බලලම දැනගමු 😛
මේ අතරේ සෑම්ගේ අතීතේ ගැනත් පොඩ්ඩක් මතක් නොකර බෑ. අපි මුලින්ම හිතුවේ සෑම් ඉපදිලා ඉන්නේ කහ-ඇස්ගේ හමුදාවට බැදෙන්න කියලයි. පස්සේ බැලින්නන් අපායේ ගේට්ටුව අරින්නයි ඉපදිලා තියෙන්නේ. එත් ඊටත් පස්සේ බැලින්නන් ඒකටත් නෙමේ ඩීමන් හමුදාව මෙහෙයවන්නයි සෑම් ඉපදිලා තියෙන්නේ. එත් තව ටික දවසකින් අපි දැනගත්තේ ඇත්තටම සෑම් ඉන්නේ ලුසිෆර්ව නිදහස් කරන්න බවයි. එත් දැන් බැලුවම ඒ එකකටවත් නෙමේ බොලේ… වෙන එකකට. 😛 කතාව බලලම දැනගමු මොකටද කියලා.
– – –
අද කතාවේ නම වන “Free to be You and Me” යන නම අරන් තියෙන්නේ, ගීත, කතන්දර, රූපවාහිනී ළමා වැඩසටහන් ආදිය ඇතුලත් ව්යාපෘතියක නම අසුරෙන්ලු.
අධ්‍යක්ෂණය කලේ : ජේ මිලර් ටෝබින් (J. Miller Tobin)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශනය වුනේ : 2009 සැප්තැම්බර් 24 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 11142 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
thanks…
thank you
ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ 😀
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!
Supernatural Season 5 SHINHALA UPASERASI DENMANAM ELA
පට්ට මචෝ සබට තුති 🙂 🙂
niyamai niyamai hohoma yan ohoma yan 😀
Thanks macho
උබ නම් ලොවෙත් එල බන්…ඉක්මනට දීපන්……….
immanata dapan machn ithuru tikath ubata godak thnkx
උපසිරැසියට බොහොම ස්තූතියි ජයවේවා!!!!!
thanks yaluwa
Thanks Uncle…
එලස්
සබට තුති
ඔබට ජය…………
hapoi denna karagaththa deyak
me paranam tikak parakkui wage 🙁 awlk ne machn ubath manussayekne 🙂 sub ekata thnx ithuru tikath ikmanata oneeeeeee
බොහෝම ස්තූතියි සබට…….
Thanks bro
බොහොම ස්තුතියි සහො 😀 ජය
හප්පේ, මේක දෙනකන් බලන් හිටියෙ.. ගොඩාක් ස්තුතියි..
ammo ada dawasema site eke 30 paarak withara kerakuna meka enakal thanks sahoo
ඔබගේ සේවයට අපගේ උපහාරය!!!!
ස්තුතී “MDG” සහෝ සබට මේ වගෙම කුයික් එකේ ඉලග ටිකත් දාන්න 🙂 🙂 🙂
ස්තූතියි 🙂
Thanks Bro…
thanks
ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට,,,, 😀 ජය පතනවා