අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S05 : E15] | මළවුන්ට පටපිළි ඕනේ නෑ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 14 votes.
Please wait...

Supernatural 51

බෝබීගේ ටවුමේ මැරුණ මිනිහෙක් අවුරුදු පහකට පස්සේ වලෙන් නැගිටලා ඇවිත් තමන්ව මරපු මිනිමරුවව මරලා දානවා. මේ ගැන හොයන්න බෝබීට කෝල් කලාට වැඩක් වුනේ නැති තැන, සෑම්නුයි ඩීන්නුයි එනවා බෝබීගේ ටවුමට. බැලින්නං බෝබීගේ ගෙදෙට්ටත් අමුත්තෙක් ඇවිත්! තවත් ශෝකාන්තයක්!

– – –
අද කතාවේ නම “Dead Men Don’t Wear Plaid” නමින් 1982දී හදාපු චිත්‍රපටයක් තියෙනවා.
අධ්‍යක්ෂණය කලේ : ජෝන් ශෝවෝල්ටර් (John Showalter)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශනය වුනේ : 2010 මාර්තු 25 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/bKtr” type=”icon” “center” newwindow=”yes”] 145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0
[button link=”http://tinyw.in/96jx” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
57575672f1cf1425f18aea1cf7392dad4367492a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

40 thoughts on “Supernatural [S05 : E15] | මළවුන්ට පටපිළි ඕනේ නෑ… [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    friends tv series ekath dennko…

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න මේකේ සබ් එකත් ගත්තා 😀

    Reply
  • Nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තුතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඊළඟ සබ් එකත් ඉක්මනටම ඕනේ………………..Thanx for the sub

    Reply
  • ඊළඟ සබ් එකත් ඉක්මනටම ඕනේ………………..

    Reply
  • thnx mchn subata.
    dawasa gane demu.

    Reply
  • chandima amarasinghe

    niyamai onna bawa thaz & Subapatum degatama karagana yanna saktiya dairya labawa…..

    Reply
  • නලින්

    ස්තුතියි වේවා!

    MDG සහෝ!

    ජය වේවා!

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply
  • ඇරෝ දෙන්නේ නැද්ද සහෝ…… අපි බලන් ඉන්නවා…….. බුදු සරණයි…..

    Reply
  • Nishshankla ruwan

    ස්තුතියි 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • Breaking Bad Tv Series 1ta Sinhala Subtitles Dennako……

    Reply
  • සම්පත්

    නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි MDG සහෝ
    ජය වේවා!!

    Reply
  • අයේෂ්

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි..
    මම සබ් එක බානකොට ඩවුන්ලෝඩ් 86යි.. කමෙන්ට් 11යි..
    සුපෙර්නැචුරල් බලන සෙට් එක අඩුමගානෙ ස්තුතියකින්වත් එම්.ඩී.ජී සහෝට සපෝර්ට් එකක් දෙමු නේද..
    ජය වේවා!!..

    Reply
  • එල එල.. දිගටම ඔහොම දෙමු
    තැන්කූ..

    Reply
  • AsanTha AkiLa

    I love you MDG aiye :* thanxxxxxxxxxxxxxxxx 🙂

    Reply
  • Oshadha114

    ela macho………….

    Reply
  • Thanks macho..dannam ikmanata sub labenawa.ekata godak thanks 🙂

    Reply
  • Thank you saho. Ikmanatama sub Dunna ne suba pathanawa…

    Reply
  • එල එල ඔහොමම දවසට් එක ගානේ දෙමු…….

    Reply
  • Ranil Srimal

    නියමයි සහෝ, එනකම් බලා හිටියේ.
    ඊලග එකත් ඉක්මනටම ඕන. ජය වේවා..!

    Reply
  • Ela Ela Patta machan Thanx for the Sub

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *